SLT ADSL Slow නැද්ද ?

ruchira88

Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    SLT 4mbps unlimited

    1903213728.png
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ADSL nam bariya ban Cal 1k wath ganna ba chara bara ganawa.. munta dan dawas 3k complain kala.. mun kiyanawa underground cable kadila lu.. ewa hadanna kal yailu.. ammapa ethin mata kiyana awa me buruwanta.

    මචන් මගේ ලයින් එකත් කැඩිලා හදන්න දවස් 4 ක් ගියා මුන් අද හදන්නන් හෙට හදන්නන් කිය කියා ඉන්නවා හදන්නේ නෑ පස්සේ එස්එල්ට් එකේ කොලඹ ලොක්කෙක්ට කිව්වා මෙන්න විනාඩි 20ක් වත් ගියේ නෑ හැදුවා
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    වැඩක් නෑ මචන්. දැන් නම් මට මල පැනලා ඉන්නේ. පුලුවන් නම් slt එකත් කුඩු කරන්න තරම් තරහයි.
    :angry::angry::angry::angry:
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    පොඩ්ඩා;12540211 said:
    මචන් මගේ ලයින් එකත් කැඩිලා හදන්න දවස් 4 ක් ගියා මුන් අද හදන්නන් හෙට හදන්නන් කිය කියා ඉන්නවා හදන්නේ නෑ පස්සේ එස්එල්ට් එකේ කොලඹ ලොක්කෙක්ට කිව්වා මෙන්න විනාඩි 20ක් වත් ගියේ නෑ හැදුවා
    macho mata unge lokkange numbers tika kiyahanko bn