thota denawa wasare thread kanna & lap kanna award eka![]()

Thread කන්නා එකට නම් Poll එකක් දාන්න වෙයි.... මොකද ගොඩක් කට්ටිය ඉන්නවනේ.........
Lap කන්නා Award එක නම් ඉතින් වන් ඈන්ඩ් ඔන්ලි urajdrlk තමා.........!!

thota denawa wasare thread kanna & lap kanna award eka![]()

Thread කන්නා එකට නම් Poll එකක් දාන්න වෙයි.... මොකද ගොඩක් කට්ටිය ඉන්නවනේ.........

උඹයි, දත් කිඹුලයි, තරින්ද76, හන්ස1018, එතන 4දෙනයි....
තව එක්කෙනෙක් තමයි අඩු... ඩීජේ සුනිමල්වත් දාමුද...???![]()

සුනිමල් ගත්තොත්, උගේ ෆේක් ටිකත් ගන්න වෙයි...... 

ඇයි උඹ ආවොත් පාත් වෙනවද.............
ඉතිරි එකා උඹ..............
![]()



ආහ් අර අක්කා.......![]()





Thread කන්නා එකට නම් Poll එකක් දාන්න වෙයි.... මොකද ගොඩක් කට්ටිය ඉන්නවනේ.........
![]()
Lap කන්නා Award එක නම් ඉතින් වන් ඈන්ඩ් ඔන්ලි urajdrlk තමා.........!!![]()
![]()
![]()


math inna wa thread kanna eke konakaඑක ගැන නම ඉතින් සලකා බැලිය හැකි..විනිසුරු මඩුල්ලට බෝතලේ ගානේ දෙනවා.............
ඒවට ඔරොත්තු දෙයිද උඹව.......???
![]()



හිත හොදින් දෙන දේවල් එපා කියන්න බෑනේ ඉතින්...





ඔන්න ඉතින් ඔයා කැත කතා කියනවනේ මෙයා.. ලැජ්ජාවේ බෑ අනේ...ube hiriothap bidinne naha
![]()



ඔන්න ඉතින් ඔයා කැත කතා කියනවනේ මෙයා.. ලැජ්ජාවේ බෑ අනේ...![]()



oya nama yojana denna aniddataUnder world weda thiyenawanam.... onna apith set.... harida buwala..

ඔව් ඔව් බොට ඕක බාර දෙන්නමයි මේ බලාගෙන හිටියේ..මම කැමතියි ආහාර පාන පැත්ත භාරව ඉන්න...![]()
![]()


තව මක්කවත් එපැයි..???




ඔන්න එහෙනම් මම අපේ ගුනේ අයියවත් විනිෂ්චය මණ්ඩලයට යෝජනා කරනවා... කැමතිකෙනෙක් ස්ථිර කරමු බලන්න...![]()

එක ගැන නම ඉතින් සලකා බැලිය හැකි..හිත හොදින් දෙන දේවල් එපා කියන්න බෑනේ ඉතින්...
![]()



එළකිරි සම්මාන උළෙල සාර්ථක කර ගැනීමට ඔබගේ කැමැත්තෙන් විස්වාසයෙන් යුතු විනිසුරු මඩුල්ලක පත් කර ගත යුතුයි
එහි පළමු පියවර අපි මුලින්ම විනිසුරු මඩුල්ලක් තෝරා පත් කර ගමු විනිසුරු මඩුල්ලේ කාර්ය ඔබ යෝජනා කරන යොජානා අතරින් (නාම යොජාන අතරින් 08 ක් තෝරා Poll එකට ඉදිරිපත් කිරීම හා සම්මාන ඉසවු කිහිපයක් වගකීමක් සහිතව නිරීක්ෂණය කර සාර්ථක කර ගැනීමට උදවු කිරීම (ඉදිරිපත් කිරීමත් ඇතුළුව )කිරීමයි
එහෙමනම් විනිසුරු මඩුල්ලට සුදුසු යැයි සිතෙන 5 ස් දෙනෙකුගේ නම් ඔබ යෝජනා කරන්න මෙහි වැඩි දෙනාගේ කැමැත්ත මත විනිසුරුවන් ලෙස තෝරා ගමු අපි
සම්මාන ඉසව්
01. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) (EK Best Threader [MALE])
02. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා) (EK Best Threader [FEMALE])
03. ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)
04. හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )
05. හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)
06. වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )
07. වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )
08. වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
09. වසරේ හොඳම අද්යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ
10. වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී
11. වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ
12. වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක (Religious) යන අංශයේ
13. වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ
14. වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ
15. වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
Troubleshooting) යන අංශයේ
16. වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
17. වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )
18. වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
Year)
19. වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
20. වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
ජූරියේ විශේෂ සම්මාන
01. කාලිදාස සම්මානය ( හොඳම නිසදැස් ත්‍රඩ් එක )
02. වසරේ පොස්ට් කරුවා
03. වසරේ ආන්දෝලනාත්මක චරිතය
04. වසරේ තාක්ෂණික කරුවා ( තාක්ෂණික ගැටළු වලට විසදුම් සපයන්නා )
05. වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රඩ් එක
06. එළකිරි අඩවියට කල උත්තරීතර සේවය වෙනුවෙන් එළකිරි සම්මානය
සැ: යු සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011 04 01 සිට 2012 04 19 දක්වා දැමු ත්‍රඩ් පමණි
Thushky1993සහෝදරයාට විශේස ඉස්තුතිය පිරිනමනවා ඔඋහුගෙන් ගොඩක් කරුණු උපුටා ගත්තා (කොපි කරා )
muzilaaමචන් පොඩි ඉවෙන්ට් එකක් එකතු කරමුද මෙකට,,,"එලකිරි එකෙ නිතරම හාසයට ලක්වන පුද්ගලයා"වගෙ තරගයක්,,එකට සුපිරි බුලට් ටිකක් ඉන්නවා මෙකෙ තරගෙට කලින්ම නම් දිනනවා කියලා ශුවර් එකටම කියන්න පුලුවන් අය


apo okata sammana denna bah
