විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    මචන් පොඩි ඉවෙන්ට් එකක් එකතු කරමුද මෙකට,,,"එලකිරි එකෙ නිතරම හාසයට ලක්වන පුද්ගලයා"වගෙ තරගයක්,,එකට සුපිරි බුලට් ටිකක් ඉන්නවා මෙකෙ තරගෙට කලින්ම නම් දිනනවා කියලා ශුවර් එකටම කියන්න පුලුවන් අය
    Mozilla
    Malbaba
    sameera sandaruwan:P:P:P:P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,066
    3,791
    113
    මුහුද පැත්තේ..
    නොදකුං බා බෙද්දා..........
    :lol::lol::lol:
    ඔන්න ඉතින් ඕවට එන්න එපා හංසයෝ..:frown: කවුද යකෝ අලියා ක්‍රීම් සෝඩා එකක් බිවුවම බේබද්දා වෙන්නේ...???:rolleyes::rolleyes::D:D

    එක ඇවිත් යෞවනයේ පොපියන චමත්කාරයනේ...
    :D:D:yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හෙට හවස් වන විට විනුසුරුවන් කවුද එයාලට පැවෙරෙන වැඩ කොටස් මොනවාද කියා සවිස්තරව දැනුම් දෙන්නම කාටද නාම යෝජනා බාර දෙන්න ඕන කියා දැනුම් දෙන්නම
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Mozilla
    Malbaba
    sameera sandaruwan:P:P:P:P

    8.gif
    :lol::lol::lol::lol:
    8.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ගයාන්කුවේට් , පිනක් පැන්තර් , කසුන් , සචිත් , අලි පැටිය , ඇගී යන අය ඇර :angry: අනිත් අයව යෝජනා කරනවා :D

    ඔව් සිංහල කොල්ලො ටික සේරම එලවල තෝ වෙය විනිසුරුවා :angry: හම්බයා :angry::angry: