අපිත් ආසයි හොදට ලකුණු ගන්න..
ඒත් පාඩම් කරනවා කරනවා කොච්චර කරත් විභාගෙට ගිහින් ලකුණු ගන්න බෑ...
හොදට ඉගෙන ගන්න ය වගේ ඉන්න ආසයි
ඒත් අනිත් අය වගේ ලකුණු ගන්න බැරි නිසා එහෙම ඉන්න බෑ...
මිස් ලට නොන්ඩී වෙනවා හැම පරම.
පුළුවන් උපරිමය කරත් ලකුණු ගන්න බැරි ඇයි ???
කියන්න කෝ??