ගොඩාක් හොද thread එකක්,තැන්කූ වේවා අප්පු හාමි අයියේ
workstation එකක සහ key board එකක් හදුනා ගන්නේ කොහොමද?
මමත් කැමති band play කරන්න,![]()
මෙන්න ප්රශ්නයක්... ඇත්තටම කොහොමද?? දන්න කෙනෙක්ට නම් දැක්ක ගමන් අඳුනගන්න පුළුවන්. ඒත් නොදන්න කෙනෙක්ට..
ගොඩාක් හොද thread එකක්,තැන්කූ වේවා අප්පු හාමි අයියේ
workstation එකක සහ key board එකක් හදුනා ගන්නේ කොහොමද?
මමත් කැමති band play කරන්න,![]()
උඹලා කියනනේ මොකද මේක නිකන් මැගසීන්(සඟරාවක්) වගේ මේ ත්රෙඩ් එක අපඩේට් වුනොත් පට්ට....ඒ කියන්නේ ලංකවේ සවුන්ඩ් එනජිනියර්ස්ලාට.කොම්පොරස්රලාට,බැන්ඩ්ස් වලට තවම ලංකාවේ මැගසින් එකක් නැහැ.....එක මේ වගේ ත්රෙඩ් එකකින් හරි සිද්ධ වෙනවා නම් එල..එ කියන්නේ අලුත් සොෆට්වෙයර්ස්,ටිවුටොරියල්,පලග්ඉන්ස්, අලුත් බැන්ඩ් සමබන්දව,ස්ටුඩ්යො සම්බන්ව, සියලුම විස්තර අතුළත් සගරාවක් වගේ මේ ත්රෙඩ් එක අපඩේට් වෙනවා නම් ඇත්තටම හොඳයි.....කාට හරි සිංදුවක් කරගන්න ඔනේ නම්,මේ Feald එකට එන්ටර් වෙන්න ඔනේ නම්....දහසක් හැකියවාන් තියගේන හැංගිලට ඉන්නවා එවගේ කට්ටිය.මෙකකද් කරන්නේ කියලා....
කොටින්ම කියනවා මාර සීන් තියනවා කියන්න.... මම දන්න සංගිත අධ්යකශක වරු ඉන්නවා XLR ජැක් එක හදුනාන්නේ නැති....

(සහ තවත උණ කාරයො ඉන්නවා කියලා දැනගත්තෙ
) මම audio ගැන දන්න දේවල් වලින් ගොඩක් දැන ගත්තෙත් ඒ thread එක නිසා
(දායක වූ සියලුම දෙනාට තුති
)








EK සංගීත වසන්තයට (හෙවත් වසංගතයට) ජය වේවා !!!!!
Chrisrg කිව්වා වගේ මේක magazine එකක් වගේ දිගටම කරගෙන යමු. මේ ක්රේෂත්රයට සම්බන්ධ අලුත්, පරණ සියලුම දෙනාට උදව්වක් විදියට. මටත් ඉස්සර ඉඳලාම උණ තිබුනට මොකුත් දැනගෙන හිටියෙ නෑ. හරියට අහගන්න කෙනෙක් හිටියෙත් නෑ. කලින් music studio... thread එකෙන් තමයි සනීපවෙලා තිබුණු උණ ආයෙ මතුවුණේ(සහ තවත උණ කාරයො ඉන්නවා කියලා දැනගත්තෙ
) මම audio ගැන දන්න දේවල් වලින් ගොඩක් දැන ගත්තෙත් ඒ thread එක නිසා
(දායක වූ සියලුම දෙනාට තුති
)
මම නම් engineering / technology පැත්තට තමයි වැඩිය කැමති.
මේ ප්රවණතාවය දිගටම ගෙනියන්න සියලුම දෙනාට තව තවත් ශක්තිය ලැබේවා !
සංගීත වසන්තය, වසංගතයක්ම වේවා !![]()

අනිවා අනිවා ඕයි. මටත් උණ ඉස්මුරුත්තාවටම ඇවිත් තිබුනේ. සිරාවටම මේ සංගීත වසන්තය, වසංගතයක් කරමු. 

මේ වගේ ත්රේඩ්ස් වල අඩුවක් අද දකිනව බන්, ගොඩක් උන් අද ත්රේඩ්ස් දාන එක නවත්තලද කොහෙද, නියම වැඩක් කරාට ස්තූතිය් මචන්, හැම දාමත් වගේ මේ ත්රේඩ් එකත් ඉතින් බූක් මාර්ක් තමයි, මොකද වෙන කෙනෙකුට හරි පෙන්නන්න පුලුවන්නෙ, එල මචන්, තවත් මේ වගේ ත්රේඩ්ස් දාන්න සුබ පතනවා,.........
(රෙප් නම් දෙන්න විදිහක් නෑ කියන්නෙ,.......)



singing,playing,music producing....etc(anything related to music).......රෙප් එපා මචන්... මට මේ ත්රෙඩ් එකට, එක කමෙන්ට් එකක් වැටෙනකොට මාර සන්තෝසයි මචන්. මගෙන් උඹට රෙප් +....



kattiyage hekiyawan meke daamudaaaa ??![]()
![]()
singing,playing,music producing....etc(anything related to music).......

Mama guitar play karanna godak asai.. habai thawama 6month wage patan aran.. guitar akath kaduna lagadi .. dan ganna ona akak.. mama asai community akak thiyanawa nam set wela experience share kara ganna .. matath podi podi experience thiyanawa ..ahema oyagollo set wenawa nam kiyanna.. band akakata set wennath godak asai ath mama hithanne akata godak experince ona .. mama thawama starting ake enne .. Anyway maxxa wadak.![]()
Ado appuwa uba koheda bng inne![]()

උඩ කිවුවේ මං මේ දැන් දාන පෝස්ට් එකේ දකුණු පැත්තේ උඩ. ලොකේෂන් කියන තැන තියෙන්නෙ කිරිබත්ගොඩ කියල. 

අම්මට!උඩ බලපන්.උඩ කිවුවේ මං මේ දැන් දාන පෝස්ට් එකේ දකුණු පැත්තේ උඩ. ලොකේෂන් කියන තැන තියෙන්නෙ කිරිබත්ගොඩ කියල.
![]()


