Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ගොඩාක් හොද thread එකක්,තැන්කූ වේවා අප්පු හාමි අයියේ:cool:
    workstation එකක සහ key board එකක් හදුනා ගන්නේ කොහොමද?
    මමත් කැමති band play කරන්න,:oo::oo:

    මෙන්න ප්‍රශ්නයක්... ඇත්තටම කොහොමද?? දන්න කෙනෙක්ට නම් දැක්ක ගමන් අඳුනගන්න පුළුවන්. ඒත් නොදන්න කෙනෙක්ට..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේකෙන් කවුරුත් ප්‍රයෝජනයක් ගන්නෙ නැති පාටයි. :(:(:(
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹලා කියනනේ‍ මොකද මේක නිකන් මැගසීන්(සඟරාවක්) වගේ මේ ත්‍රෙඩ් එක අපඩේට් වුනොත් පට්ට....ඒ කියන්නේ ලංකවේ සවුන්ඩ් එනජිනියර්ස්ලාට.කොම්පොරස්රලාට,බැන්ඩ්ස් වලට තවම ලංකාවේ මැගසින් එකක් නැහැ.....එක මේ වගේ ත්‍රෙඩ් එකකින් හරි සිද්ධ වෙනවා නම් එල..එ කියන්නේ අලුත් ‍සොෆට්වෙයර්ස්,ටිවුටොරියල්,පලග්ඉන්ස්, අලුත් බැන්ඩ් සමබන්දව,ස්ටුඩ්යො සම්බන්ව, සියලුම විස්තර අතුළත් සගරාවක් ව‍ගේ මේ ත්‍රෙඩ් එක අපඩේට් වෙනවා නම් ඇත්තටම හොඳයි.....කාට හරි සිංදුවක් කරගන්න ඔනේ නම්,මේ Feald එකට එන්ටර් වෙන්න ඔනේ නම්....දහසක් හැකියවාන් තියගේන හැංගිලට ඉන්නවා එවගේ කට්ටිය.මෙකකද් කරන්නේ කියලා....

    කොටින්ම කියනවා මාර සීන් තියනවා කියන්න.... මම දන්න සංගිත අධ්‍යකශක වරු ඉන්නවා XLR ජැක් එක හදුනාන්නේ නැති....

    තැන්ක්ස් මචන්. උඹ කලින් ත්‍රෙඩ් එකේ මට මාරම සහයෝගයක් දුන්න. ඒ විතරක් නෙමෙයි මචන් දැනුම වගේම මියුසික් ෆීල්ඩ් එකේ එකට එකතුවෙලා වැඩ කරන්න කැමති අයට මෙතනින් එකතු වෙන්න පුළුවන්. අලුත් යාලුවොත් එක්ක සෙට් වෙලා මියුසික් වල ඕන දෙයක් කරන්න. බෑන්ඩ් ප්ලේ කරන්න, ස්ටුඩියෝ කරන්න, දැනුම බෙදා ගන්න, මියුසික් ඉගෙනගන්න යන්න, ඕන දේකට මෙතන සෙට් වෙයල්ලා.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    EK සංගීත වසන්තයට (හෙවත් වසංගතයට) ජය වේවා !!!!! :yes:

    Chrisrg කිව්වා වගේ මේක magazine එකක් වගේ දිගටම කරගෙන යමු. මේ ක්‍රේෂත්‍රයට සම්බන්ධ අලුත්, පරණ සියලුම දෙනාට උදව්වක් විදියට. මටත් ඉස්සර ඉඳලාම උණ තිබුනට මොකුත් දැනගෙන හිටියෙ නෑ. හරියට අහගන්න කෙනෙක් හිටියෙත් නෑ. කලින් music studio... thread එකෙන් තමයි සනීපවෙලා තිබුණු උණ ආයෙ මතුවුණේ :P (සහ තවත උණ කාරයො ඉන්නවා කියලා දැනගත්තෙ :lol:) මම audio ගැන දන්න දේවල් වලින් ගොඩක් දැන ගත්තෙත් ඒ thread එක නිසා :) (දායක වූ සියලුම දෙනාට තුති :yes:)

    මම නම් engineering / technology පැත්තට තමයි වැඩිය කැමති.:nerd:

    මේ ප්‍රවණතාවය දිගටම ගෙනියන්න සියලුම දෙනාට තව තවත් ශක්තිය ලැබේවා !:yes:
    සංගීත වසන්තය, වසංගතයක්ම වේවා ! :lol:
     
    • Like
    Reactions: Appu Haami

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මේ වගේ ත්‍රේඩ්ස් වල අඩුවක් අද දකිනව බන්, ගොඩක් උන් අද ත්‍රේඩ්ස් දාන එක නවත්තලද කොහෙද, නියම වැඩක් කරාට ස්තූතිය් මචන්, හැම දාමත් වගේ මේ ත්‍රේඩ් එකත් ඉතින් බූක් මාර්ක් තමයි, මොකද වෙන කෙනෙකුට හරි පෙන්නන්න පුලුවන්නෙ, එල මචන්, තවත් මේ වගේ ත්‍රේඩ්ස් දාන්න සුබ පතනවා,.........:love::love::love::love:
    (රෙප් නම් දෙන්න විදිහක් නෑ කියන්නෙ,.......) :oo::oo:
     
    :lol::lol: අනිවා අනිවා ඕයි. මටත් උණ ඉස්මුරුත්තාවටම ඇවිත් තිබුනේ. සිරාවටම මේ සංගීත වසන්තය, වසංගතයක් කරමු. :yes::yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේ වගේ ත්‍රේඩ්ස් වල අඩුවක් අද දකිනව බන්, ගොඩක් උන් අද ත්‍රේඩ්ස් දාන එක නවත්තලද කොහෙද, නියම වැඩක් කරාට ස්තූතිය් මචන්, හැම දාමත් වගේ මේ ත්‍රේඩ් එකත් ඉතින් බූක් මාර්ක් තමයි, මොකද වෙන කෙනෙකුට හරි පෙන්නන්න පුලුවන්නෙ, එල මචන්, තවත් මේ වගේ ත්‍රේඩ්ස් දාන්න සුබ පතනවා,.........:love::love::love::love:
    (රෙප් නම් දෙන්න විදිහක් නෑ කියන්නෙ,.......) :oo::oo:

    රෙප් එපා මචන්... මට මේ ත්‍රෙඩ් එකට, එක කමෙන්ට් එකක් වැටෙනකොට මාර සන්තෝසයි මචන්. මගෙන් උඹට රෙප් +....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අඩෝ ඇයි බන් තුන්සිය ගානක් මේක බලල නිකන් යන්නෙ??? ආඩි හත් දෙනාගේ කැඳ හැලියවගේ, මං බම්ප් නොකලට වෙන කවුරු හරි කරයි කියල හිතල හැමෝම නිකම්ම යනව. අන්තිමට ඔන්න බලපල්ලා කමෙන්ට් තිස්ගානක් තියෙන්නෙ. එහෙම කරන්න එපා මචන්ලා. මේකෙන් වැඩක් නැත්නම් තව එකෙක්ට බලන්න බම්ප් කරපල්ලා. කාට හරි ඉගෙනගන්න පුළුවන් දෙයක්නේ දාල තියෙන්නෙ. මට රෙප් ඕනෙ නෑ මචන්ලා. උඹල මේකට එක වචනයක් ටයිප් කලත් මට සන්තෝසයි. :(:(:(
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    රෙප් එපා මචන්... මට මේ ත්‍රෙඩ් එකට, එක කමෙන්ට් එකක් වැටෙනකොට මාර සන්තෝසයි මචන්. මගෙන් උඹට රෙප් +....

    මගේ රෙප් අදට ඉවරයි බන්, ඒකයි මම රෙප් දෙන්න විදිහක් නෑ කිව්වෙ, හෙට අනිව උබට සලකනව,
    :love::love::love:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    kattiyage hekiyawan meke daamudaaaa ?? :D :D :D singing,playing,music producing....etc(anything related to music).......

    එක තමයි බන් මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් මං මෙහෙම කියන්නෙ. ඔන්න ආයේ දැම්ම

    මියුසික් කරන අය එක තැනකට එකතු කරන්න මගෙ අදහසක් තිබුන. ඒත් ඒක කරන්නෙ කොහොමද කියල හිතාගන්න බැරුව හිටියෙ. පොඩි අදහසක් ආව. මං ඒක උදාහරණ සහිතව කියන්නම්. එළකිරියේ කෙනෙක් ඉන්නවා ගිටාර් ගහන්න පුළුවන්. බෑන්ඩ් එකක් ප්ලේ කරන්නත් ආසයි. එහෙනම් මෙතන දාන්න කමෙන්ට් එකක් මට ගිටාර් ගහන්න පුළුවන්. කවුද කැමති බෑන්ඩ් එකක් ප්ලේ කරන්න කියල. එතකොට මමත් ඒ කමෙන්ට් එක බම්ප් කරල දෙන්නම්. ඒ විදිහට අලුත් යාලුවෝ සෙට් කරගන්න පුළුවන්. තව බෑන්ඩ් වලට කට්ටිය නැත්නම් මෙතන දාන්න බෑන්ඩ් එකක් තියෙනව, කවුද කැමති අපිත් එක්ක ප්ලේ කරන්න කියල. ඒ විදිහේ ඕන දෙයක් දාන්න. මම ඒ කමෙන්ට් බම්ප් කරල දෙන්නම්. තව Audio Engineering කරන්න හිතන අය ඉන්නවා. හැබැයි තනියම යන්න බෑ. සමහරු ඉන්නවා මැරෙන්න ගියත් යාලුවෙක් එක්ක තමයි යන්නෙ. (මං වගේ.) දාන්න මෙතන Audio Engineering ඉගෙනගන්න යන්න කැමති කෙනෙක් ඉන්නවනම් එන්න කියල. මේ විදිහට තමන්ගේ music Career එකට අලුත් යාළුවො එකතු කරගන්න. අලුත් වැඩ කරන්න. මෙතන සෙට් වෙන අය සමහර විට ලංකාවේ මියුසික් වල යමක් කරයි කියල මං හිතනවා. එක කොන්දේසියක් තියෙනව. මෙතන වෙළඳ දැන්වීම් දාන්න බෑ. EX :- ගිටාර් පන්ති. මං වැඩිපුරම මේක කරන්න හිතුවේ ආර්ථික අතින් අමාරු අය ඉන්නවා මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට එන්න බැරුව. ඒ වගේ අයට සමහර විට මේක ප්‍රයෝජනවත් වෙයි. ඒ නැතත් කාට හරි ප්‍රයෝජනවත් වෙයි. ඉතින් යාලුවනේ මියුසික් ගැන ඕන දෙයක් දාන්න. කොටින්ම කියනවනම් අපි මෙතන සරිගම කමු ඕයි.
     
    kasunshana

    Member
    Jan 4, 2008
    3
    0
    0
    very good work machan!.

    Mama guitar play karanna godak asai.. habai thawama 6month wage patan aran.. guitar akath kaduna lagadi .. dan ganna ona akak.. mama asai community akak thiyanawa nam set wela experience share kara ganna .. matath podi podi experience thiyanawa ..ahema oyagollo set wenawa nam kiyanna.. band akakata set wennath godak asai ath mama hithanne akata godak experince ona .. mama thawama starting ake enne .. Anyway maxxa wadak. :)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Mama guitar play karanna godak asai.. habai thawama 6month wage patan aran.. guitar akath kaduna lagadi .. dan ganna ona akak.. mama asai community akak thiyanawa nam set wela experience share kara ganna .. matath podi podi experience thiyanawa ..ahema oyagollo set wenawa nam kiyanna.. band akakata set wennath godak asai ath mama hithanne akata godak experince ona .. mama thawama starting ake enne .. Anyway maxxa wadak. :)

    තැන්ක්ස් මචන්. හැබැයි උඹේ අදහසට මං එකග නෑ. මොකද බෑන්ඩ් එකක් ප්ලේ කරන්නෙ නැතුව කොහොමද උඹ experience ගන්නෙ. experience ගන්න නම් ප්ලේ කරලම බලන්න වෙනවනේ. වතුරට බහින්නේ නැතුව පීනන්න බෑනේ. ගිටාර් එක ගහන්න පුලුවන්නම් ප්ලේ කරපන් කාගේත් එක්ක හරි. experience එයි නිකම්ම. ny way, ඔන්න අපේ යාලුවෙක් ඉන්නවා බෑන්ඩ් එකක් ප්ලේ කරන්න කැමති. තව අලුතෙන්ම බෑන්ඩ් එකක් ප්ලේ කරන්න කැමති අය ඉන්නවනම් අදහස් පලකරන්න.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Ado appuwa uba koheda bng inne:confused:

    උඩ බලපන්. :lol::lol: උඩ කිවුවේ මං මේ දැන් දාන පෝස්ට් එකේ දකුණු පැත්තේ උඩ. ලොකේෂන් කියන තැන තියෙන්නෙ කිරිබත්ගොඩ කියල. ;);)
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    උඩ බලපන්. :lol::lol: උඩ කිවුවේ මං මේ දැන් දාන පෝස්ට් එකේ දකුණු පැත්තේ උඩ. ලොකේෂන් කියන තැන තියෙන්නෙ කිරිබත්ගොඩ කියල. ;);)
    අම්මට!
    මමත් ස්ටූඩියො එකක් හදනව 2014 වගේ:P:love:
    උබ පොඩි සප් එකක් දියන් ආහ්
    Transportation,Food nomile:D