Skype ෆට්ට වැඩ (III) කොටස

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    Skype ෆට්ට වැඩ (III) කොටස

    හොර වැඩ වලට අස අයට :yes:
    ඔන්න අද දෙන්න යන්නේ එල ගැජට් එකක්:shocked:. ඔයාල කවුරැත් වගේ ස්කයිප් ගැන දන්නවනේ:confused:. ඒකෙන් නෝමල් කෝල් වගේම වීඩියෝ කෝල්ස් ගන්න පුලුවන් කියල දන්නවනේ:lol:. ඉතිං අපිට ඔය කෝල්ස් රෙකෝඩ් කරගන්න තිබුනනම් හොඳයි කියල හිතෙන අවස්ථාත් තියෙනවනේ:dull:. අන්න ඒකට නියම ගැජට් එකක් තමයි මේක:shocked:.නම තමයි Evaer Video Recorder For Skype. මේකෙන් ඕඩියෝ සහ වීඩියෝ යන දෙවර්ගයම කොලිටියටම රෙකෝඩ් කරගන්න පුලුවන්;);).

    මේකෙ විශේෂතා දෙකක් තියෙනවා.
    01. Skype Video calls Record කරගන්න පුලුවන්.:cool:
    02. MP3 audio high quality Record කරගන්න පුලුවන්.:cool:

    ඉතිං මේ ගැජට් එකෙන් වෙන දේවල් ඔයාලට මම වැඩියෙන් කියල දෙන්න ඕනි නෑනේ:no:. හරි ඔන්න එහෙනම් බා ගන්න;);)


    http://www.mediafire.com/?9vj7y54tvptyf71

    අනේ මචන්ලා උබලා මට PM කරලා තිබුනට:sorry:.මට Reply කරගන්න වෙලාවක් තිබුනේ නෑ:sorry::sorry:..මට PM කරපු සේරටම බොහොම ස්තූතියි:cool:..මේකත් අහම්බෙන් අහුනු ගැජට් කෑල්ලක්:shocked:.මෙක රිපොස්ට් නම් වෙනදා වගේම කියන්නම් සොරි.කොම්ම්ම්ම්ම් හොදේ:growl::growl::frown::frown:

    බලලා නිකන් නම් යන්න එපා.මොනවා හරි අදහසක් දාලම යමල්ලා