Skype ෆට්ට වැඩ (III) කොටස
හොර වැඩ වලට අස අයට
ඔන්න අද දෙන්න යන්නේ එල ගැජට් එකක්
. ඔයාල කවුරැත් වගේ ස්කයිප් ගැන දන්නවනේ
. ඒකෙන් නෝමල් කෝල් වගේම වීඩියෝ කෝල්ස් ගන්න පුලුවන් කියල දන්නවනේ
. ඉතිං අපිට ඔය කෝල්ස් රෙකෝඩ් කරගන්න තිබුනනම් හොඳයි කියල හිතෙන අවස්ථාත් තියෙනවනේ
. අන්න ඒකට නියම ගැජට් එකක් තමයි මේක
.නම තමයි Evaer Video Recorder For Skype. මේකෙන් ඕඩියෝ සහ වීඩියෝ යන දෙවර්ගයම කොලිටියටම රෙකෝඩ් කරගන්න පුලුවන්
.
මේකෙ විශේෂතා දෙකක් තියෙනවා.
01. Skype Video calls Record කරගන්න පුලුවන්.
02. MP3 audio high quality Record කරගන්න පුලුවන්.
ඉතිං මේ ගැජට් එකෙන් වෙන දේවල් ඔයාලට මම වැඩියෙන් කියල දෙන්න ඕනි නෑනේ
. හරි ඔන්න එහෙනම් බා ගන්න

http://www.mediafire.com/?9vj7y54tvptyf71
අනේ මචන්ලා උබලා මට PM කරලා තිබුනට
.මට Reply කරගන්න වෙලාවක් තිබුනේ නෑ
..මට PM කරපු සේරටම බොහොම ස්තූතියි
..මේකත් අහම්බෙන් අහුනු ගැජට් කෑල්ලක්
.මෙක රිපොස්ට් නම් වෙනදා වගේම කියන්නම් සොරි.කොම්ම්ම්ම්ම් හොදේ

බලලා නිකන් නම් යන්න එපා.මොනවා හරි අදහසක් දාලම යමල්ලා

.මේකෙ විශේෂතා දෙකක් තියෙනවා.