.::Elakiri Awards නාමයෝජනා Group 2::.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Thank you very much for the nominate my thread as the best musical thread of the year bro.. :D :D
but i think "සුන්දර ගීයක ඇරබුම " thread has more valuable stuff...
so i nominate "සුන්දර ගීයක ඇරබුම" thread for the best musical thread of the year... :):) it's beyond that :D

එහෙම කරන්න එපා සහෝ.... සංගීතයේ විවිධ මානයන් තිබෙනවා...
එය එළකිරි සාමාජිකයින්ට දැනෙන අයුරින් යෝජනා වීම කොතරම් නම් අගනේද...?
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තැන්ක්ස් මචන් පින්ක් පැන්තා..තව කොටසක් තියනවා ඔය ත්‍රෙඩ් සෙට් එකේම,මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩියි බන්.බලමු හෙට අනිද්දා දිහාට කරගන්න.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තැන්ක්ස් මචන් පින්ක් පැන්තා..තව කොටසක් තියනවා ඔය ත්‍රෙඩ් සෙට් එකේම,මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩියි බන්.බලමු හෙට අනිද්දා දිහාට කරගන්න.

    මචෝ කැටගරි 4ටම දාපන් උඹල දන්න ත්රෙඩ්... :):):)
     
    • Like
    Reactions: gayendra9*9

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තැන්ක්ස් මචන් පින්ක් පැන්තා..තව කොටසක් තියනවා ඔය ත්‍රෙඩ් සෙට් එකේම,මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩියි බන්.බලමු හෙට අනිද්දා දිහාට කරගන්න.
    ඕක මොකද්ද බන්..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :D:D apita hodai kiyala hithena ekak nominate karanna puluwanne banz...

    panther karaya danakamma mama a සුන්දර ගීයක ඇරබුම thread eka dakala thibbewath na...:(:( aththatama a thread ekath patta... supiri... aye katha dekak na...

    but ona music style ekak ahana kenek widihata mata ube thread ekath ela...
    11.gif

    :D:D මම කරෙ Copy and Paste කරපු එක විතරයි කරේ..
    ඒත
    සුන්දර ගීයක ඇරබුම ත්‍රෙඩ් එකෙ තියෙන්නෙ සංගීතයත් සමග දැනුම බෙදාගැනීමක්...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    # වසරේ හොඳම අද්‍යාපනික ත්‍රෙඩ් එක (Education)

    එකට මේකත් හොඳයි,

    Do you know about the hidden cables under the sea feeding the world's internet?

    by chamikawp

    ඔය තියෙන්නේ... ඔන්න ඔය වගේ සප් කරපන්කො මචන්ලා...
    දන්න කියන ත්රෙඩ් ඔක්කොම දාමු... අපරාදෙ එකක් හරි අපිට මගෑරුනොත් එහෙම...
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :D:D මම කරෙ Copy and Paste කරපු එක විතරයි කරේ..
    ඒත
    සුන්දර ගීයක ඇරබුම ත්‍රෙඩ් එකෙ තියෙන්නෙ සංගීතයත් සමග දැනුම බෙදාගැනීමක්...

    ඔව් බං dubstep වගේ දෙයක් ඇත්තටම බැලුවොත් අර්ථ ශුන්‍යයි... ඒත් entertain වලට එල...:angry:
    හැබැයි සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එකේ තියෙන ඒවා අතනින් ගොඩක් එහාට ගිය දේවල් මචන්.. සංගීතයේ ඉඳන් අර්ථය වෙනකම් හැමදෙයක්ම පරිපූර්ණයි...:D

    ඔය තියෙන්නේ... ඔන්න ඔය වගේ සප් කරපන්කො මචන්ලා...
    දන්න කියන ත්රෙඩ් ඔක්කොම දාමු... අපරාදෙ එකක් හරි අපිට මගෑරුනොත් එහෙම...

    දෙන්නම්කො....;)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එහෙම කරන්න එපා සහෝ.... සංගීතයේ විවිධ මානයන් තිබෙනවා...
    එය එළකිරි සාමාජිකයින්ට දැනෙන අයුරින් යෝජනා වීම කොතරම් නම් අගනේද...?

    ඔව් එක ඇත්ත මචන්..මම කැමති රසවිදින්න පුලුව්න් හොද ත්‍රෙඩ් එකක් මෙ Award එක වෙනකන් යනවනම්,;)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    # වසරේ හොඳම අද්‍යාපනික ත්‍රෙඩ් එක (Education) යන අංශයේ
    (අධ්‍යාපනික වශයෙන් කරනුලැබූ විවිධ දැනුවත් කිරීම් හා තොරතුරු මේ සදහා අදාළ වේ)

    Stock Market for Beginners
    Stock Market for Beginners Part II
    Stock Market Part III Technical Analysis (AmiBroker)

    වටිනාම ත්‍රෙඩ් 3ක් Thief සහෝදරායගෙන්