Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මම හොයනවා මචන් Trance Beats FL එකේ ගහන්න පුළුවන් ‍ඩයල් එකක්.....
    loop වෙන සින්තරසයිසර් මෙලොඩි ටික මම කරන්නම්........

    AROSH J ,Dilantha මෙකද කියන්නේ RATTY වගේ වැඩක් කරමුද? ලංකාවේන international level එකට යන්න පුළුවන්....:cool:
    idea eka nam hodai bt man oya sft use karanne mage FM ekata adala wada tika karaganna witharai....man kamathi sound mixing.... walata eka thamai mage filed eka sft use karanawata wada mixer amp ekak wada karana eka marama asai mam :D

    T640_Roland M‑16E Mixer, Ahuja TZA‑4000, intem channel 6 mixer oywage item godak man use karala thiyanawa school yana kale...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    1. compoing & recording

    2. mixing

    3. mastering

    මේ ගැන එකින් එක අහදිලි කරන්න කවුරු හරි මචන්ලා :)

    ඔක මචන් මෙහෙම කිව්වත් කම්ක් නැහැ...Composing, Recording and Mixing ,and Mastering.....:D.

    Composing වල සිදිධ වෙන්නේ
    ‍එතන තමයි ‍Creation එක,ලියපු සිනදුවට මෙලොඩි එක දාන් එක.මෙක මෙතන මෙහෙම පැහදිලි කරන්න බැහැ....දැන්නම කොමපොසින් වලින් මින් කරන්නේ beat එකේ ඉද්න ඔක්කම සිද්දවෙන එකට..intro එක,chorus එක.outro එක

    Recording
    පටිගත කරන එක....කටහඩපටිගත කරන එක..voice recording වෙගෙ එවා.ඇත්තටම අපි ඉස්සලා කොමපොස් කරපු ‍‍ට්‍රැක් එක පෙලෙ වෙන්න දලා...එක ‍මෙනිටර් කරගේන තමයි සිනදුව පටිගත කරන්නේ

    මෙක කණඩායම් සංගියතක් පටිගත් කරද්දි වෙනම් සින් එකක් වෙන්නේ ....ඩ්‍රම ට්‍රැක් එක වෙනම පටිගත කරනවා..ඉට පස්සේ bass.Rythems,Lead,Keyboards' වගේ එවා....

    Mixing
    මෙතන් සිද්දවෙන්නේ අපි මිට ප්‍රතම පටිගත කරපු ශබ්ද හො..track සංකලනය කරන එක....එකියන්න මිකස් කර එක....vocal track එකත් එකක් අප කොමපොස කරපු එකත් එකක් අප හදපු ට්‍රැක එකත් එකක් එකතු කරන් එක.....කොටින්ම කියනවා නම් හරියට ඔක්කම ඉන්සුටෘමන්ට්ස් බැලනස් කරන එකට....උදා-සමහර් එවයේ බෙස් එක වැඩි නම් එක අඩු කරාලා මට්ටමකට ගෙනවා..keyboard track ensemble පාරක් හෙන සද්දේ ‍අහෙනවාන නම් අනක් ට්‍රැකස වලට බදාවක් නොවනේ විදිහ‍ට බැලනස් කරනවා.....

    Mastering
    මෙතන කරන්නේ අවසාන කර්්‍යය සිද්ධ‍ වෙන්නේ......අපි ට්‍රැක් එක Equalize කරනවා,කමප්‍රෙස් කරනවා.DB levels බැලන්ස කරනවා.....නොයිස් රි‍ඩුයුස් කරනවා..සිංදුවේ peaks පයින තැන් හදනවා..සිංදුව උඹලාට අහන්න පුළුවන් විදිහට සක්ස් කරනාව....
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    idea eka nam hodai bt man oya sft use karanne mage FM ekata adala wada tika karaganna witharai....man kamathi sound mixing.... walata eka thamai mage filed eka sft use karanawata wada mixer amp ekak wada karana eka marama asai mam :D

    T640_Roland M‑16E Mixer, Ahuja TZA‑4000, intem channel 6 mixer oywage item godak man use karala thiyanawa school yana kale...

    උඹ කත කරන විදිහට උඹ DJ 's එහෙම කරනවාද?
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ඔක මචන් මෙහෙම කිව්වත් කම්ක් නැහැ...Composing, Recording and Mixing ,and Mastering.....:D.

    Composing වල සිදිධ වෙන්නේ
    ‍එතන තමයි ‍Creation එක,ලියපු සිනදුවට මෙලොඩි එක දාන් එක.මෙක මෙතන මෙහෙම පැහදිලි කරන්න බැහැ....දැන්නම කොමපොසින් වලින් මින් කරන්නේ beat එකේ ඉද්න ඔක්කම සිද්දවෙන එකට..intro එක,chorus එක.outro එක

    Recording
    පටිගත කරන එක....කටහඩපටිගත කරන එක..voice recording වෙගෙ එවා.ඇත්තටම අපි ඉස්සලා කොමපොස් කරපු ‍‍ට්‍රැක් එක පෙලෙ වෙන්න දලා...එක ‍මෙනිටර් කරගේන තමයි සිනදුව පටිගත කරන්නේ

    මෙක කණඩායම් සංගියතක් පටිගත් කරද්දි වෙනම් සින් එකක් වෙන්නේ ....ඩ්‍රම ට්‍රැක් එක වෙනම පටිගත කරනවා..ඉට පස්සේ bass.Rythems,Lead,Keyboards' වගේ එවා....

    Mixing
    මෙතන් සිද්දවෙන්නේ අපි මිට ප්‍රතම පටිගත කරපු ශබ්ද හො..track සංකලනය කරන එක....එකියන්න මිකස් කර එක....vocal track එකත් එකක් අප කොමපොස කරපු එකත් එකක් අප හදපු ට්‍රැක එකත් එකක් එකතු කරන් එක.....කොටින්ම කියනවා නම් හරියට ඔක්කම ඉන්සුටෘමන්ට්ස් බැලනස් කරන එකට....උදා-සමහර් එවයේ බෙස් එක වැඩි නම් එක අඩු කරාලා මට්ටමකට ගෙනවා..keyboard track ensemble පාරක් හෙන සද්දේ ‍අහෙනවාන නම් අනක් ට්‍රැකස වලට බදාවක් නොවනේ විදිහ‍ට බැලනස් කරනවා.....

    Mastering
    මෙතන කරන්නේ අවසාන කර්්‍යය සිද්ධ‍ වෙන්නේ......අපි ට්‍රැක් එක Equalize කරනවා,කමප්‍රෙස් කරනවා.DB levels බැලන්ස කරනවා.....නොයිස් රි‍ඩුයුස් කරනවා..සිංදුවේ peaks පයින තැන් හදනවා..සිංදුව උඹලාට අහන්න පුළුවන් විදිහට සක්ස් කරනාව....

    machan Chrisrg uba music producing karanawada??? balanna dapanko uba karapu trks 2ka 3k......:D :D :D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    hehehehehehe .........:P :P
    :D:P:D මෙකනේ බ සිද්ධයි Ratty එකේ වැ‍ඩේ තමයි හරියන්නේ .උන් 2ක් ඉන්නේ..උන එකේක කොමපොස් කරලා....තව එකේක ගවට යවනවා......උ පළමු වැනි එකා කොමපොස් කරපු එක අරන් දන්න පූළුවන් වැඩ ඔක්ක දානවා....අන්තිම එකා තමයි එනජිනියර්...උ තමයි ඔකක්ම කරලා out කරන්නේ..මුන් හරියට මුනවල් පෙන්නනේ නැහැ....හරිය‍ට Anonymous වගේ..

    අපිටත් තියෙන්නේ මම Track එක කරල උඹට එවන්නම්....උම කරලා Dilantha ට යව්න්න...උ Releses කරයි....අපි කගේවත් මුනවල් දකින්නේ නෑ:P ඔක්කම E mail එකේන්:P
     
    ethakota kawda yako sing karanne........?????? :angry::angry:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    machan Chrisrg uba music producing karanawada??? balanna dapanko uba karapu trks 2ka 3k......:D :D :D
    වැඩියෙන්ම මචන් කොමපෙසින් තමයි...එළකිරි එකේ තිබ්බා මම ‍හුඟ ඉස්සර යළුවෙක් එක්ක කරපු එක්ක....අනික් එවා Trance Tracks තමයි.....:D:D:D..තව අදරය කවි පෙලක් කියලා කළා..අනික් එවානම් තව කට්ටියත් එක්ක එකතු වෙල කරපුවා..........තව COSMIC ANGEL කියලා ප්‍රෙජෙකට්ස් වගයක් කරමින් පවතිනවා.....මාත අවුරුදු 4 ක් විතර Feald එකේන් මිසින්.....

    .මැතකදි කරේ නෑ......ඔය ඇඩ් කැලි එහෙම කරනවා....

    ඔන්න හොයද්ද හම්බවුනේ උකුසා වන්නම්.මෙක පුදමයි තිබ්බ කියන එකත්...:eek:

    http://www.elakiri.com/forum/showthread.php?t=21774

    DJ Maya කියන්‍‍නේ ලහිරු මයාදුනනේ
    DJ Chrish කියන්නේ කොහෙද යන හල් පාරුවෙක්:D
     
    LK119

    Member
    COMPOSING kiyanne song ekaka melody eka dala ekata hari yanna song eke arrangement eka hadana eka...thawa pehedili karoth drums,bass,guitars,pianos,synths,pads....etc use karala song eke structure eka hadala music keli gahala breaks anam manam dala...fx danawanam ewa dala song eke music karana eka...example ekakin kiwwoth putuwak hadanna ekata lee tika hoyala ona widyata kapala kotala putuwe structure eka hadaganna eka.....

    MIXING kiyanne compose karapu song ekata effects dala, ona nethi magul ain karala,piliwelata instrument tika balance karala voice karapu ewath dala hodata mix karala ganna eka .....:D :D.....hariyata nikan putuwa heduwata passe sudda karala theentha ganwa wage .......:D

    MASTERING kiyanne audio ekaka karana anthima process eka....mekedi api mix karala gaththa output eke loudness eka e kiyanne volume eka commercial trks ganata gannawa...thawa lows,mids,highs thunema tone eka balance karanwa...thawa stereo image eka wide karanawa....basically owa tika thamai karanne......putuwa opa demma wage wedak thamai mastering walin karanne.......:D :D :D

    elakiri machan rep add :)
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    වැඩියෙන්ම මචන් කොමපෙසින් තමයි...එළකිරි එකේ තිබ්බා මම ‍හුඟ ඉස්සර යළුවෙක් එක්ක කරපු එක්ක....අනික් එවා Trance Tracks තමයි.....:D:D:D..තව අදරය කවි පෙලක් කියලා කළා..අනික් එවානම් තව කට්ටියත් එක්ක එකතු වෙල කරපුවා..........තව COSMIC ANGEL කියලා ප්‍රෙජෙකට්ස් වගයක් කරමින් පවතිනවා.....මාත අවුරුදු 4 ක් විතර Feald එකේන් මිසින්.....

    .මැතකදි කරේ නෑ......ඔය ඇඩ් කැලි එහෙම කරනවා....

    ඔන්න හොයද්ද හම්බවුනේ උකුසා වන්නම්.මෙක පුදමයි තිබ්බ කියන එකත්...:eek:

    http://www.elakiri.com/forum/showthread.php?t=21774

    DJ Maya කියන්‍‍නේ ලහිරු මයාදුනනේ
    DJ Chrish කියන්නේ කොහෙද යන හල් පාරුවෙක්:D

    ahhh heheheh thread eka thibbata file expired.....:D.......
    uba composing karana daw eka mokadda???
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔක මචන් මෙහෙම කිව්වත් කම්ක් නැහැ...Composing, Recording and Mixing ,and Mastering.....:D.

    Composing වල සිදිධ වෙන්නේ
    ‍එතන තමයි ‍Creation එක,ලියපු සිනදුවට මෙලොඩි එක දාන් එක.මෙක මෙතන මෙහෙම පැහදිලි කරන්න බැහැ....දැන්නම කොමපොසින් වලින් මින් කරන්නේ beat එකේ ඉද්න ඔක්කම සිද්දවෙන එකට..intro එක,chorus එක.outro එක

    Recording
    පටිගත කරන එක....කටහඩපටිගත කරන එක..voice recording වෙගෙ එවා.ඇත්තටම අපි ඉස්සලා කොමපොස් කරපු ‍‍ට්‍රැක් එක පෙලෙ වෙන්න දලා...එක ‍මෙනිටර් කරගේන තමයි සිනදුව පටිගත කරන්නේ

    මෙක කණඩායම් සංගියතක් පටිගත් කරද්දි වෙනම් සින් එකක් වෙන්නේ ....ඩ්‍රම ට්‍රැක් එක වෙනම පටිගත කරනවා..ඉට පස්සේ bass.Rythems,Lead,Keyboards' වගේ එවා....

    Mixing
    මෙතන් සිද්දවෙන්නේ අපි මිට ප්‍රතම පටිගත කරපු ශබ්ද හො..track සංකලනය කරන එක....එකියන්න මිකස් කර එක....vocal track එකත් එකක් අප කොමපොස කරපු එකත් එකක් අප හදපු ට්‍රැක එකත් එකක් එකතු කරන් එක.....කොටින්ම කියනවා නම් හරියට ඔක්කම ඉන්සුටෘමන්ට්ස් බැලනස් කරන එකට....උදා-සමහර් එවයේ බෙස් එක වැඩි නම් එක අඩු කරාලා මට්ටමකට ගෙනවා..keyboard track ensemble පාරක් හෙන සද්දේ ‍අහෙනවාන නම් අනක් ට්‍රැකස වලට බදාවක් නොවනේ විදිහ‍ට බැලනස් කරනවා.....

    Mastering
    මෙතන කරන්නේ අවසාන කර්්‍යය සිද්ධ‍ වෙන්නේ......අපි ට්‍රැක් එක Equalize කරනවා,කමප්‍රෙස් කරනවා.DB levels බැලන්ස කරනවා.....නොයිස් රි‍ඩුයුස් කරනවා..සිංදුවේ peaks පයින තැන් හදනවා..සිංදුව උඹලාට අහන්න පුළුවන් විදිහට සක්ස් කරනාව....

    මටත් මේ ටික දැනගන්න ඕන වෙලා තිබුනේ බන්. තැන්ක්ස්... මං හෙටම ටොරෙන්ට් බාගන්නවා. දැනට හොඳම Software එක කියපන් මචන්. මමත් හෙට ඉඳන් වැඩේට බහින්න...
     
    REP ADD ... :yes:
     
    LK119

    Member
    මටත් මේ ටික දැනගන්න ඕන වෙලා තිබුනේ බන්. තැන්ක්ස්... මං හෙටම ටොරෙන්ට් බාගන්නවා. දැනට හොඳම Software එක කියපන් මචන්. මමත් හෙට ඉඳන් වැඩේට බහින්න...

    oya download karala mata kiynawada wisthare machan ? e kiyanne matath oya download karapu link ma denna kiyala :yes: cubase and reason thama man hithanne ona karanawanam ... ah FL studio ;)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    යකෝ මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයෝජන ගන්නෙ අපි විතරද බන්??? වෙන කවුරුත් නැද්ද??
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    oya download karala mata kiynawada wisthare machan ? e kiyanne matath oya download karapu link ma denna kiyala :yes: cubase and reason thama man hithanne ona karanawanam ... ah FL studio ;)

    අනිවා උඹට ලින්ක් එක දෙන්නම්. මගෙ තියෙන්නෙ i5 , 4 GB Ram Lap එකක්. මේකට හරියන එකක් කියපල්ලා...