ඔක මචන් මෙහෙම කිව්වත් කම්ක් නැහැ...Composing, Recording and Mixing ,and Mastering.....

.
Composing වල සිදිධ වෙන්නේ
එතන තමයි Creation එක,ලියපු සිනදුවට මෙලොඩි එක දාන් එක.මෙක මෙතන මෙහෙම පැහදිලි කරන්න බැහැ....දැන්නම කොමපොසින් වලින් මින් කරන්නේ beat එකේ ඉද්න ඔක්කම සිද්දවෙන එකට..intro එක,chorus එක.outro එක
Recording
පටිගත කරන එක....කටහඩපටිගත කරන එක..voice recording වෙගෙ එවා.ඇත්තටම අපි ඉස්සලා කොමපොස් කරපු ට්‍රැක් එක පෙලෙ වෙන්න දලා...එක මෙනිටර් කරගේන තමයි සිනදුව පටිගත කරන්නේ
මෙක කණඩායම් සංගියතක් පටිගත් කරද්දි වෙනම් සින් එකක් වෙන්නේ ....ඩ්‍රම ට්‍රැක් එක වෙනම පටිගත කරනවා..ඉට පස්සේ bass.Rythems,Lead,Keyboards' වගේ එවා....
Mixing
මෙතන් සිද්දවෙන්නේ අපි මිට ප්‍රතම පටිගත කරපු ශබ්ද හො..track සංකලනය කරන එක....එකියන්න මිකස් කර එක....vocal track එකත් එකක් අප කොමපොස කරපු එකත් එකක් අප හදපු ට්‍රැක එකත් එකක් එකතු කරන් එක.....කොටින්ම කියනවා නම් හරියට ඔක්කම ඉන්සුටෘමන්ට්ස් බැලනස් කරන එකට....උදා-සමහර් එවයේ බෙස් එක වැඩි නම් එක අඩු කරාලා මට්ටමකට ගෙනවා..keyboard track ensemble පාරක් හෙන සද්දේ අහෙනවාන නම් අනක් ට්‍රැකස වලට බදාවක් නොවනේ විදිහට බැලනස් කරනවා.....
Mastering
මෙතන කරන්නේ අවසාන කර්්‍යය සිද්ධ වෙන්නේ......අපි ට්‍රැක් එක Equalize කරනවා,කමප්රෙස් කරනවා.DB levels බැලන්ස කරනවා.....නොයිස් රිඩුයුස් කරනවා..සිංදුවේ peaks පයින තැන් හදනවා..සිංදුව උඹලාට අහන්න පුළුවන් විදිහට සක්ස් කරනාව....