
මචන්ලා මේ සෝන්ග් එක අහල බලපල්ලා ..... අපේ අය copy කරපු තවත් එකක් ... මන් උඹලට දැනගන්නයි මේක දැම්මේ . ..ඒ මිසක් නිරෝෂා අක්කට insult කරන්න නෙමෙයි ...
.නිරෝෂා අක්කගේ version එකත් ලස්සනයි , lyrics ලස්සනයි , අප්පිරියාවක් නැතුව අහන්න පුළුවන් , අනිත් අයටත් බලන්න bump එකක් දමා යන්න ... තෙරුවන් සරණයි 
බඩුම තමා......

