
උඹ කරලා තියෙන්නේ නියම වටිනා වැඩක් ! මොකද සමහරුන්ට දිරවන්නේ නැති අප්පිරිය කෑ ගහන මෝඩ කියල කියන ඔය සෙට් 1 වැඩ ගැන නොදැන 1 සින්දුවක් අහල ඔක්කොම නරකයි කියනවා . මොන තරම් හදවතට කතා කරනවද මේ සින්දුව ඒ වගේම තව කොච්චර හොඳ ඒවා තියෙනවද ? ඉතින් මමත් ඔය සින්දු වල රසිකයෙක් !
වැඩේ මරු ! සැලකුව මචන් !![]()

