.::Elakiri Awards නාමයෝජනා Group 3::.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,769
    113
    Hell & Heaven (Kiribathgoda)
    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )

    Po Di-Al / MATHISHA666 / Wolverine GTR

    http://www.elakiri.com/forum/member.php?u=158020
    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

    001flyD

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    රත්තරං

    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ

    :):)
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පීචං ජනප්‍රියතාවය යනුවෙන් මම අර්ථ දක්වන්නේ සත්‍ය ලෙසටම ජන+අප්‍රිය යන්නය. නිදර්ශන පිළිබද ව සිතා ගැනිම ඔබට බාර කරමි. මක් නිසාද යත් එළකිරියේ සියලු ම සාමාජිකයන් හට මා ප්‍රතිපත්තියක් ලෙස සමාන ගෞරවයක් දක්වන බැවිනි.

    තම ජාතිකත්ව ස්ථාවර මොන ප්‍රශ්න හමුවේ වුවද නොවෙනස්ව පවත්වා ගෙන යාම මා අගය කරමි.(මෙවන් තවත් සාමාජිකයෙකු ගැන මා ඔබට සොයුර පෞද්ගලිකව ම කියා ඇත. ඔහු ගේ දේශපාලන ස්ථාවරය අතිශය ම සරොස් එකක් වුවද, ඔහු එම ස්ථාවරයේ නොසැලී හිදිම ම මාගේ අගය කිරීමට හේතුවන් බව මා ඔබට පැවසුවා මතක යයි සිතමි) නමුත් ආවේගයන් පළකිරීම සම්බන්ධයෙන් නම් රත්තරං සොයුරා මදක් විචාරහීලීවිය යුතු බව මගේ පේද්ගලික හැගීමයි.

    මෙය පොරත්වයක් ලෙස මා හුවා දක්වන්නේ නැත. නමුත් මෙතරම් වේගයෙන් රෙප් කොටු පිරවීම මගින් ඔහු යම් වැදගත් සේවයක් "බහුතරයක්" වෙත සිදු කොට ඇති බව පෙනේ. (ඔබ සහ මම ඒ බහුතරයට අයත් නැති වීමට පුළුවන්. නමුත් මෙහිදි ඒ නොයෙදේ!!)

    ඔබගේ අදහසට තුති !!
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,769
    113
    Hell & Heaven (Kiribathgoda)
    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    djgamaya

    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
    001flyD

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    maheshsenadheera

    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
    -----

    Ela ela
     
    රත්තරන්

    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
    Somapaala

    :rofl::rofl:

    Ela ela
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතෙක් ඉදිරිපත් වූ නාමයෝජනා ඉදිරිපත් කල එලකිරියෙහි මිතුරන්හට ස්තුතිය !! තවත් යෝජනා ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි !!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    djgamaya

    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
    001flyD

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    රත්තරන්

    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
    Somapaala

    :rofl::rofl:
    මචං, රතු පාටින් දක්වලා තියන සම්මාන අංශ සදහා අදාල ත්‍රෙඩ් එක නම් කල යුතු වෙනවා. කරුණාකර ඔබ යෝජනා කරන ත්‍රෙඩ් එකේ සබැදියාව බහාලන්න. එය විනිශ්චය මණ්ඩලයට විශාල සහායක් වනු ඇත..............
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මේකේ ඉන්න විනිසුරුවන්ගේ ත්‍රෙඩ් නොමිනෙෂන් කරන්න එපා.ඒක තරග සදාචාර උල්ලන්ගනය කිරීමක්.මොකද පක්ෂග්‍රාහිත්වය ගැන ප්‍රශ්න එන්න පුලුවන්.
    :lol::lol::lol::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ ඉන්න විනිසුරුවන්ගේ ත්‍රෙඩ් නොමිනෙෂන් කරන්න එපා.ඒක තරග සදාචාර උල්ලන්ගනය කිරීමක්.මොකද පක්ෂග්‍රාහිත්වය ගැන ප්‍රශ්න එන්න පුලුවන්.
    :lol::lol::lol::P

    කොහෙද එහෙම වෙලා තියෙන්නේ ? :confused:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මේකේ ඉන්න විනිසුරුවන්ගේ ත්‍රෙඩ් නොමිනෙෂන් කරන්න එපා.ඒක තරග සදාචාර උල්ලන්ගනය කිරීමක්.මොකද පක්ෂග්‍රාහිත්වය ගැන ප්‍රශ්න එන්න පුලුවන්.
    :lol::lol::lol::P

    ඒක තමයි යකො POLL එකක් දාන්නෙ අන්තිමට :P
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    wasare "sancharakaya "
    wasre " chayaroopa shilpiya "
    wage sammana dekakuth add karanna berida ?