.::Elakiri Awards නාමයෝජනා Group 3::.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වසරේ නැගී එන සාමාජිකයා ලෙස

රත්තරං
user_offline.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif


යෝජනා කරනු රිසියෙමි.

මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්‍රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්‍රියතාවයක් නොවේ)
2. දමා ඇති ත්‍රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්‍යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)
:yes:
 

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    djgamaya

    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
    c$k

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    Pink panther


    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
    -----


     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    djgamaya

    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
    c$k

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    Pink panther


    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
    -----
    මේ යෝජනාව එක සිතින් ස්තීර කරමි:yes::yes:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නයාට පොල්ලෙන් ගහල වගේ. තරඟෙට සුදුසු වෙන්නේ කොහොමද කියල තව පැහැදිලි කලොත් වඩා හොඳයි. :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙන්ම පුතා එකෙන්ම...

    බලහන් අර බස් කාරය තාම ත්‍රෙඩ් එක දාල නෑ .. අන්න වයිෆ් එක්ක දේවාලෙක ගිහින්ලු !! :lol: