වසරේ නැගී එන සාමාජිකයා ලෙස
රත්තරං
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
යෝජනා කරනු රිසියෙමි.
මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්රියතාවයක් නොවේ)
2. දමා ඇති ත්රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)



wada giyama ennam
karagena yanna machanමේ යෝජනාව එක සිතින් ස්තීර කරමි# වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
djgamaya
# වසරේ දේශාබිමානී ත්රඩ් එක
c$k
# වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
Pink panther
# වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
-----


පවු උබgedara thama inne wife gedara innakota net enna thahanm karala thiyennewada giyama ennam
karagena yanna machan


gedara thama inne wife gedara innakota net enna thahanm karala thiyennewada giyama ennam
karagena yanna machan


එකෙන්ම පුතා එකෙන්ම...

බලහන් අර බස් කාරය තාම ත්රෙඩ් එක දාල නෑ .. අන්න වයිෆ් එක්ක දේවාලෙක ගිහින්ලු !!![]()

කතරගමදබලහන් අර බස් කාරය තාම ත්රෙඩ් එක දාල නෑ .. අන්න වයිෆ් එක්ක දේවාලෙක ගිහින්ලු !!![]()


