බලහන් අර බස් කාරය තාම ත්‍රෙඩ් එක දාල නෑ .. අන්න වයිෆ් එක්ක දේවාලෙක ගිහින්ලු !!![]()
ඒකනේන්නම්... මූ ඊයෙ රෑ ඉදලත් හැදුවෙ නෑනේ...



බලහන් අර බස් කාරය තාම ත්‍රෙඩ් එක දාල නෑ .. අන්න වයිෆ් එක්ක දේවාලෙක ගිහින්ලු !!![]()



අනිවායෝජනා දීපියවු.... තරගයක් නැතිව එකෙකුටවත් දිනන්න දෙන්න එපා....!!!
කතරගමද![]()
සුනාමියක් එවල දෙයියෝ එන්න එපා කිව්වනේ ඌට කතරගම පස් පාගන්නවත් .......... 

ඒකනේන්නම්... මූ ඊයෙ රෑ ඉදලත් හැදුවෙ නෑනේ...![]()
.. එහෙව් එකේ ත්‍රෙඩ් හදයිද ? 
හික්...සුනාමි එන දවසේද එහෙනම් මිනිහ යන්න හිටියේ ....සුනාමියක් එවල දෙයියෝ එන්න එපා කිව්වනේ ඌට කතරගම පස් පාගන්නවත් ..........
![]()

පවු

# වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
djgamaya

mekata nam exmple one nathuwa athi ne
හික්...සුනාමි එන දවසේද එහෙනම් මිනිහ යන්න හිටියේ ....පවු
අපිත් දිවුවා එදානම් පන එපා කියල![]()


මූ ඇපල් නෙමේ ගස්ලබු ගැනත් කියල දෙනවා !! ගමයව කපල මූව දැම්ම නම් හොඳා![]()


කුසලතා සහතික එහෙම නැතෙයි.![]()



# වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
djgamaya

