එළකිරි සම්මාන උළෙල 2012

AbaranAtha

Member
Apr 13, 2012
300
21
0
madamulana
malbaba thmai itin
Bitch+Please+you+just+changed+their+colors+_36c8d163ebe4d493fcf4e326903eaf80.jpg
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එළ කිරියෙන් සමාජයට (අපි වගේ බොනඋන්ට) වැඩිම මෙහෙවරක් කළ පුද්ගලයා ලෙස
මේ අවස්ථාවේදී මම දත් කිඹුලා සහෝදරයාව යෝජනා කරමි....:baffled::baffled:
 
  • Like
Reactions: gayankuwait

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල වැඩක්.. මචන් ටීම් 5ක් ඉන්න එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? දන්න එකෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ මචන්?? මචන් නාමයෝජනා දෙන්න ඔනේ තමන්ද තමන් වෙනුවෙන් වෙනත් කෙනෙක්ද?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රත්තරං;12556973 said:
    එල වැඩක්.. මචන් ටීම් 5ක් ඉන්න එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? දන්න එකෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ මචන්?? මචන් නාමයෝජනා දෙන්න ඔනේ තමන්ද තමන් වෙනුවෙන් වෙනත් කෙනෙක්ද?

    මචෝ ටීම් 5ක් දාල තියෙන්නෙ නැත්නම් තෝරන්න අමාරුයිනේ...
    ටීම් 5ට කැටගරි බෙදල තියෙනවා... තමන්වත් වෙන අයවත් යෝජනා කරන්න පුළුවන්
    පැහැදිලිව ලින්ක් එකයි නමයි දාපන්....