අෆ්ෆා එහෙමද මහත්තයෝ ....
මම නම් එක මොනිටර් එකක් තමයි යුස් කරන්න යන්නේ... ඔන්බෝඩ් ඇති වෙයිද?![]()
මං හිතන විදිහට මොනිටර් දෙකක් දාපන්. ගොඩක් ගණන් නෑනේ බන්. එකක් නම් ඔන්බෝඩ් ඇති.
අෆ්ෆා එහෙමද මහත්තයෝ ....
මම නම් එක මොනිටර් එකක් තමයි යුස් කරන්න යන්නේ... ඔන්බෝඩ් ඇති වෙයිද?![]()
සුදු මහත්තයා;12556556 said:mama download kare nam na.comments seeds nam awlak na.ma gawa tiyenawa Reason 4 eka. ekath gaththe torrent ekakin tamai
සරච් කරලා බලන්න ......හම්බුවේවි.dbx වගේ දැක්කා නේ.....![]()

Audio Mastering Plugins
මම Audio Mastering වලට ගන්න plugins කීපයක් දාන්නම්. (මම දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ල Use කරපුවා)
දැන් මීට වඩා හොඳ වෙන අලුත් plugins ඇවිල්ල ඇති. දන්න කට්ටිය දාන්න. මම දැන් වැඩිය ටච් එකේ නෑ
Waves Diamond Bundle
http://www.waves.com/content.aspx?id=165
![]()
![]()
Waves Platinum Bundle
http://www.waves.com/content.aspx?id=176
![]()
iZotope Ozone
http://www.izotope.com/products/audio/ozone/
දැන් නම් මේකේ version 5 තියනවා.
![]()
![]()
iZotope's complete mastering system in a single integrated plug-in includes eight essential mastering tools:
Maximizer, Equalizer, Multiband Dynamics, Multiband Stereo Imaging, Post Equalizer, Multiband Harmonic Exciter, Reverb, and Dithering.
Ozone 5 Advanced adds 6 additional component plug-ins, extended features in every module, and an entire suite of configurable meters.
T-Racks
http://www.ikmultimedia.com/t-racks/download/
මේක නම් ඒ දවස් වල Free ද කොහෙද. දැන් කොහොමද දන්නේ නෑ.
![]()
මාස්ටරින් කියන එක ඇත්තටම ටියුටෝරියල් එකකින් කියල දෙන්න අමාරු දෙයක්. (මම දන්නෙත් අංශුමාත්‍රයක් පමණයි. ඉතින් මම කියල දෙන්න යන්නේ නෑ)
ගොඩක් වෙලාවට තමන් Audio Compression, Equalizing , Etc ගැන බේසික්ස් දන්නවා නම් හොද කණක්තියනවා නම් මේ Plugins ටිකක් කරකවද්දී තමන්ටම ඉගෙන ගන්න පුළුවන් මම හිතන විදියට.
අනික කවදාවත් ලංකාවේ කරපු සින්දු Reference විදියට ගන්න එපා.
ලංකාවේ ඉතින් ඔය art එක හරියටම දන්නා අය ඉන්නේ අතලොස්සයි.
මම නම් දන්නා හොදම කෙනා Ranga Dassanayaka. ඉගෙන ගන්නව නම්.
මම දැක්ක මේකේ Audio Production දැනටත් කරන අය හිටියා. දන්න අය Compression, Equalizing etc ගැන සිංහලෙන් දාපල්ලා පුළුවන් නම්.![]()
ඔව් ඉතින් පොරෝ විදහට කරණවානම් ටික්ක් වෙනම් Audio Rack වෙනම් හදගන්න ඔනේ..කම්පෙරස්ර් ssl,nave වගෙ එවා දලා,ඉකුව්, ....අර්ථිකය කෙස් හින්දා ගොඩක් කට්ටිය ඔතනින් හැරනවා.......![]()


elakiri ,,, jaya wewaa, waarella field ekata ,, ekathu wela wedak karamu




ubata podi advice ekak dennam bn...meta therena widiyata uba reason wath use karala ne wage.....uba loku loku dewal karanna hadanna epa mulinma...roland fantom ganna hadanna epa...loku loku machine gannath epa...issella thiyena dewal walin uparima karapan eeta passe loku loku dewal ganin.....boruwata advance software use karanna epa mulinma ubatama tika dawasakin epa wei okkoma....anith de mixing mastering karanna issella composing igena ganin...compose karanna nam basic music knowledge ekak wath ona kiyala man amuthuwen kiyanna ona nene....uba compose karanagaman music tikak igena ganin........anith eka uba compose karana songs ubama mix karanna yanna epa issella....ewa professional engineer knk ta deela mix karaganna....e gollo karana heti balaganna....eeta passe oyath try karanna.......samaharu innawa pro tools system thiyagena...pro tools walin audio ekak transpose karaganna danne ne....man nam kiyanne e thathweta wetenna epa....karana de patan ganna podiyen....![]()
![]()
පොඩ්ඩක් එළකිරි එකේ හොයල බලද්දී හම්බුනේ ... මෙයත් මියුසික් කරන කෙනෙක් ...
ගොඩක් දේවල් දන්නවා වෙන්න පුළුවන් ... මෙයාවත් සම්බන්ද කරගන්න බලමු කට්ටිය ...
පහතින් තියෙන්නේ මෙය කරපු ත්‍රෙඩ් එක සහ එය කරපු සින්දු දෙකක්. එකක් වැඩ .. අනිත් එක සොරි ඩොට් කොම්
Thread : http://www.elakiri.com/forum/showthread.php?t=101606
Songs :
http://rapidshare.com/files/140974211/Meedum_Wesse.mp3
http://rapidshare.com/files/140987519/Sihinen.mp3
keybaord එකක්ට යනවා නම් මචන් ලා අඩු ගානට තියනවා......Casio wk 7500 මෙක මම එහෙන් මෙහෙන් අල්ලලා බැලුවා......
![]()
මෙකන්ම පටන් ගන්න කෙනෙකුට හොඳයි......17 track sequncer එකක් තියෙන්නේ 32 chanel mixer එකත් එකක්.......මෙක $399 වලට මම දැක්කා කොහෙද..හැබයි සයිට් එකේ දෙගුනයක් විදිහට තමයි දලා තියෙන්නේ
හා උඹ කියන්නේ.....$299 කියන්නේ 1'5 ලැක්ස් 2 ක්.....1 ඩොල්ර් එකක් රුපියල් 1000 වෙන්න ඇති![]()

Misunderstand keybaord එකක්ට යනවා නම් මචන් ලා අඩු ගානට තියනවා......Casio wk 7500 මෙක මම එහෙන් මෙහෙන් අල්ලලා බැලුවා......
![]()
මෙකන්ම පටන් ගන්න කෙනෙකුට හොඳයි......17 track sequncer එකක් තියෙන්නේ 32 chanel mixer එකත් එකක්.......මෙක $399 වලට මම දැක්කා කොහෙද..හැබයි සයිට් එකේ දෙගුනයක් විදිහට තමයි දලා තියෙන්නේ


Thilina R's Studio
![]()
-------------------------------------------------------------------------
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
සුදු මහත්තයා;12556191 said:api issellama studio ekakata site visit ekak yamu. kattiya mokada hitanne ?
සුදු මහත්තයා;12556460 said:එතකොට මේ ෆීල්ඩ් එකට අලුත් අයට හොඳයිනෙ බන්. කොහොමද ස්ටුඩිඔ එකක සෙටප් එක, මොනවද පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් ඒ වගේ දේවල් ගැන දැනුමක් ගන්න පුළුවන් නෙ. ලොකු ස්ටුඩියෝ එකකට යන්න ඕනෙ නෑ. අපේ එලකිරියෙ කාගෙ හරි එකකට යමු.![]()
අඩෝ මේ මිදුම් වැස්සේ කියන සින්දුවට මං මාර ආසයි බන්. මෙයාද මේක කරලා තියෙන්නේ...
