FREE STUFF ON INTERNET!

kaac11

Member
Jul 30, 2007
416
22
0
Pathala
මට පොඩි උදවුවක් ඕනෙ TomTop එකෙන් පොයින්ට් ගන්න හැටි කියල දෙනවද දන්නැති නිසා අහන්නේ
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    මට පොඩි උදවුවක් ඕනෙ TomTop එකෙන් පොයින්ට් ගන්න හැටි කියල දෙනවද දන්නැති නිසා අහන්නේ

    oya gatthu dewala wala photos, videos dala review ekak ad karanna.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිකන් බඩු විතරක් ගත්තට හරියන්නෙ නෑ කොල්ලනේ.... :no::no::no:
    මෙන්න නිකෝ කොල්ලට කළගුණ සළකන්න අවස්ථාවක්.... :yes::yes::yes:
    ගිහින් සුදුසු තැන්වලට මේ නූල යෝජනා කරපල්ලා..... :D:D:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1415356
     
    Last edited:

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    පට්ට ස්ටිකර් ට්කක් ආව අද.... thanx

    scaled.php

    stiker.jpg
    meka matha awo niyamai
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අද මට ටොම්ටොප් කාර්ඩ් රීඩර් එක ආවා.:yes::yes::yes:
    කට්ටිය බයවෙලානෙ හිටියෙ එන්නෙ නෑ කියලා.:D:D:D

    උඹ ලංකාවෙ ඉන්න එකෙක්ද? දෙමලෙක්ද? මොකෙක්ද උඹ?

    ඔලු බක්කා කියල දාගෙන සිංහයව දාගෙන ඉන්නෙ.
    තෝ ඔලු බක්ක කියන එකාවත් දන්නෙ නැත්නම් තොගෙ අම්මගෙ පින්තූරයක් දාගනින් ඔතෙන්ට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    කොහොමද ගත්තෙ :shocked:?
    ebay එකෙත් ඕක $1.4 ක්ද කොහෙද වෙනවා.. bid කරලද ගත්තෙ :rolleyes:?

    tomtop eke oka me dawas wala price adu karala 0.99$ wenne. ithin aluth account ekakin log unama points 70 enawa ne. gewanna oni 0.29$ (70 points + 0.29$ = 0.99$)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,088
    22,508
    113
    උඹ ලංකාවෙ ඉන්න එකෙක්ද? දෙමලෙක්ද? මොකෙක්ද උඹ?

    ඔලු බක්කා කියල දාගෙන සිංහයව දාගෙන ඉන්නෙ.
    තෝ ඔලු බක්ක කියන එකාවත් දන්නෙ නැත්නම් තොගෙ අම්මගෙ පින්තූරයක් දාගනින් ඔතෙන්ට.

    මම මෙතන සිංහයාව දාලා තියෙන්නෙ ලංකාවක් ගැන හිතලා නෙමෙයි.
    එතකොට උඹ සරදියෙල්?
    උඹව සරදියෙල්ට සමාන කරන්න බෑ ඕයි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම මෙතන සිංහයාව දාලා තියෙන්නෙ ලංකාවක් ගැන හිතලා නෙමෙයි.
    එතකොට උඹ සරදියෙල්?
    උඹව සරදියෙල්ට සමාන කරන්න බෑ ඕයි.

    අනේ බාන් උඹ දන්න සරදියෙල් ගැන හිතාගන්නත් පුලුවන්.
    ලංකාව ගැන හිතන්න ගොඩක් එවුන්ට බෑ.ඒ අමාරුවම තමයි උඹටත් ඇත්තෙ.තවත් කියන්න දෙයක් නෑ ඕයි.උඹ තාම කිරිබොන එකෙක් වෙන්න ඕන.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    අනේ බාන් උඹ දන්න සරදියෙල් ගැන හිතාගන්නත් පුලුවන්.
    ලංකාව ගැන හිතන්න ගොඩක් එවුන්ට බෑ.ඒ අමාරුවම තමයි උඹටත් ඇත්තෙ.තවත් කියන්න දෙයක් නෑ ඕයි.උඹ තාම කිරිබොන එකෙක් වෙන්න ඕන.

    ah me uba ne... ube oya desha premaya methana kiyanna awa de ?

    machan methana free stuff godak eva American eva. moko kiyanne eva ganna epa kiyamu de ?

    aiyoo salli