පෘථිවි මානවයාට ඔහු දැක ඇති දේවල් මිසක් ඊට එහා පිටසක්වල ජීවින් මොනවගේද කියලා හිතන්න හැකියාව අඩුයි. ඔහු දැක ඇති දේවල් අනුසාරයෙන් පිටසක්වල ජීවින් උපකල්පනය කිරීමක් තියෙන්නේ.පෘථිවිය තුල තාරකා ගමනා ගමනයට අවශ්‍යය මුලද්‍රව්‍ය හෝ අමුද්‍රව්‍යය පිටසක්වල ජීවින් අන්තර් ගත කරලා නෑ.ඒක නිසා මිනිසාට විශ්වය තුල යන්න පුලුවන් දුර ඉතාම කෙටියි.අනිත් එක ස්පේස් ට්‍රැවල් කරලා වෙන තාරකා මන්ඩල වලට යන ඒලියන්ස්ලා නෑ. ඒ සඳහා තාරකා දොරටු තමයි කෙටිම ක්‍රමය. ලයිට් ස්පීඩ් එකෙන් ගියත් මානවයන්ට වසර සිය ගානකට එහා යනවා ජීවින් ඉන්න ග්‍රහලෝකයක් හොයා ගන්න.එහෙම යන්න පුලුවන්කම ඉතාම විරලයි.ඒක නිසා ඊටවඩා වෙනස් ක්‍රමයක් තුලින් තමයි ඔවුන් ග්‍රහලෝක තරණය කරන්නේ.

නව යුගය තුල දුක් කම් කටොලු නෑ. මොකද එතන සියල්ලම ජයගත්ත තැනක්.හුඟක් අය පින් කරන්නේ දිව්‍යලෝකයේ යන්න.එහෙම නැත්නම් අපායෙන් ගැලවෙන්න.අන්තර්සක්වල කියන්නේ දිව්‍යලෝකයටත් එහාට දියුණු වුන තලයක්.
දේව ලෝක තුල පව් පින් නෑ.ඒවගේම තමයි අන්තර්සක්වල තුලත් පව්පින් නෑ. අතීත මිනිසුන්ට පිටසක්වල ජීවින් පැමිනියේ දෙවියන් ලෙසයි.බුදුන් වහන්සේ ඒ කාලයට අනුරූපව තිබෙන සත්‍යතාවය ගැන ඉඟියක් දුන්නා.නව යුගය තුල ආගම් නෑ.
"හුඟක් අය පින් කරන්නේ දිව්‍යලෝකයේ යන්න.එහෙම නැත්නම් අපායෙන් ගැලවෙන්න" නෑ..ඔයාට වැරදිලා.ටික දෙනෙක් ඔහොම හිතනවා ඇති ඒත් බුදු දහම හරියටම අදුරගත්ත කෙනෙකුට දිවිය ලෝකේ යන්න උවමනාවකුත් නෑ.,අපායෙන් ගැලවෙන්න උවමනාවකුත් නෑ..මොකද ඒවා මේ දීර්ඝ සංසාර ගමනෙ නවාතැන්පොළවල්ටිකක් විතරක් නිසා..
"මොකද එතන සියල්ලම ජයගත්ත තැනක්."එහෙමනම් ඔයාගෙ ඔය නව යුගයෙ ඉන්න හැමෝම රහත් වෙලා තියෙන්න ඕන...
"දේව ලෝක තුල පව් පින් නෑ"මේ කතාවෙනම් කිසිම තේරුමක් නෑ..දෙවියන් කියන්නෙ තනිකරම පිං මත ජිවත්වෙන ජීවීන් කොටසක්..ඔව්න්ගේ පිං බලය ඉවර උනාම ඔව්න් ඉන්න දිව්‍ය ලෝකෙන් චුත වෙනව..බොහොම වෙලාවට මනුස්ස ලෝකෙට නැත්තනම් හිටිය තැනට වඩා පහත් තවත් දිව්‍ය ලෝකෙකට..අපි කරන පිං ඔව්න්ට දෙන්න පුළුවන්, ඒවායින් ඔව්න්ගේ ජීවිත කාලෙ දික් වෙනව..
බුදුන්වහන්සේ කාලයට අනුරුප දහමක් කියාදුන්නේ නෑ..මම නැවතත් ඔබෙන් අහනව..මොකටද එහෙනම් බුදු දහම අකාලිකයි කියල දේශනා කරේ..ඔයා මම අහපු එකම ප්‍රශ්නයකටවත් තවම හරියට උත්තර දීල නෑ..නිකං වටේ ඇවිදලා මොනවා හරි ටිකක් කියල ලිස්සල යනව විතරයි..

දිව්‍ය ලෝක කියන්නේ අන්තර්සක්වල තුල තියෙන තාක්ෂනිකව දියුනුග්‍රහලෝකවල ඉන්න ජීවින්ට.ඒ අය පව් පින් කරලා නෙවෙයි උසස් පරිනාමයත් එක්ක එතන ඉන්නේ.මේ අය යලි ප්‍රාථමික ග්‍රහලෝකවල පුනර්භවය වෙන්නේ නෑ. මොකද එයාගේ මනස ඉතාම උසස් සහ ඉහල මට්ටම්වල තියෙන අයයි.ඒ අය පෘථිවියට එන්නේ එක්කො නිවන් දකින්න.එහෙම නැත්නම් අපි වගේ පිටසක්වල ජීවින් ලබා දුන්න කාර්යභරයක් කරන්න"හුඟක් අය පින් කරන්නේ දිව්‍යලෝකයේ යන්න.එහෙම නැත්නම් අපායෙන් ගැලවෙන්න" නෑ..ඔයාට වැරදිලා.ටික දෙනෙක් ඔහොම හිතනවා ඇති ඒත් බුදු දහම හරියටම අදුරගත්ත කෙනෙකුට දිවිය ලෝකේ යන්න උවමනාවකුත් නෑ.,අපායෙන් ගැලවෙන්න උවමනාවකුත් නෑ..මොකද ඒවා මේ දීර්ඝ සංසාර ගමනෙ නවාතැන්පොළවල්ටිකක් විතරක් නිසා..
රහත් වුන අය අන්තර්සක්වල තුල නැත.දේව ලෝකවල බුදුවරු රහතුන් ඉන්නවද ? නෑනේ. දෙවි කෙනෙක් බුදු වෙන්නේ නෑ."දේව ලෝක තුල පව් පින් නෑ"මේ කතාවෙනම් කිසිම තේරුමක් නෑ..දෙවියන් කියන්නෙ තනිකරම පිං මත ජිවත්වෙන ජීවීන් කොටසක්..ඔව්න්ගේ පිං බලය ඉවර උනාම ඔව්න් ඉන්න දිව්‍ය ලෝකෙන් චුත වෙනව..බොහොම වෙලාවට මනුස්ස ලෝකෙට නැත්තනම් හිටිය තැනට වඩා පහත් තවත් දිව්‍ය ලෝකෙකට..අපි කරන පිං ඔව්න්ට දෙන්න පුළුවන්, ඒවායින් ඔව්න්ගේ ජීවිත කාලෙ දික් වෙනව..
බුදුන්වහන්සේ කාලයට අනුරුප දහමක් කියාදුන්නේ නෑ..මම නැවතත් ඔබෙන් අහනව..මොකටද එහෙනම් බුදු දහම අකාලිකයි කියල දේශනා කරේ..ඔයා මම අහපු එකම ප්‍රශ්නයකටවත් තවම හරියට උත්තර දීල නෑ..නිකං වටේ ඇවිදලා මොනවා හරි ටිකක් කියල ලිස්සල යනව විතරයි..
නව යුගය තුල කිසිම ආගමක් නෑ. ඒකට අපි ඉඩ දෙන්නේ නෑ. ආගම් ඕනී ප්‍රිමටිව්ස්ලට.ප්‍රිමටිව්ස්ලට ප්‍රශ්න වැඩියි.ඒක නිසා ඒ අය ඒකට ගැලවීමක් පිනිස ආගම් වල ඉන්නවා.ලෝකයේ සියලුම ආගම නිර්මාණය කලේ මිනිසා පාලනය කිරීමට
පාලනය පාලකය විසින් විවිද අයුරින් යොදාගන්නවා
නව විද්‍යාව සොයා යාම ඇහිරීමට උද පාපය ඇතිවෙන්නේ සස්කර මත
මෙය හොද ගුන්ඩුවක් අගමික් බක්තිකින්ට කොලේ වහන්න
සංස්කාර ඇතිවෙන විද්‍යාව කරා ජනතාව එවිට නබුරුවෙන්නේ නැහැ
ප්‍රිමටිව්ස්ල කියන්නෙ මොක්කුද?නව යුගය තුල කිසිම ආගමක් නෑ. ඒකට අපි ඉඩ දෙන්නේ නෑ. ආගම් ඕනී ප්‍රිමටිව්ස්ලට.ප්‍රිමටිව්ස්ලට ප්‍රශ්න වැඩියි.ඒක නිසා ඒ අය ඒකට ගැලවීමක් පිනිස ආගම් වල ඉන්නවා.
දිව්‍ය ලෝක කියන්නේ අන්තර්සක්වල තුල තියෙන තාක්ෂනිකව දියුනුග්‍රහලෝකවල ඉන්න ජීවින්ට.ඒ අය පව් පින් කරලා නෙවෙයි උසස් පරිනාමයත් එක්ක එතන ඉන්නේ.මේ අය යලි ප්‍රාථමික ග්‍රහලෝකවල පුනර්භවය වෙන්නේ නෑ. මොකද එයාගේ මනස ඉතාම උසස් සහ ඉහල මට්ටම්වල තියෙන අයයි.ඒ අය පෘථිවියට එන්නේ එක්කො නිවන් දකින්න.එහෙම නැත්නම් අපි වගේ පිටසක්වල ජීවින් ලබා දුන්න කාර්යභරයක් කරන්න
අනිත් එක මේ පෘථිවියේ පින් කරන අයට වඩා පව් කරන අයනේ ඉන්නේ.ඒක නිසා එහෙම පින් කරපු පමනින් අන්තර්සක්වල ඒ අය පුනර්භවය වෙන්නේ නෑ.ඒක දීර්ඝකාලින මානසික පරිනාමයක්.නව යුගය තුල අපි ඒක වේගවත්ව කරනවා
රහත් වුන අය අන්තර්සක්වල තුල නැත.දේව ලෝකවල බුදුවරු රහතුන් ඉන්නවද ? නෑනේ. දෙවි කෙනෙක් බුදු වෙන්නේ නෑ.
අනිත් එක බුදු දහම අකාලික වෙන්නේ කොහොමද? පෘථිවියේ මානවයන් ටික විනාශ වුනොත් බුදු දහමක් තියෙන්නේ කොහොමද? ඩයිනොසර් යුගයේ බුදු දහම තිබුනද? පෘථිවි ගෝලය විනාශ වුනොත් බුදු දහම පෘථිවිය තුල නෑ නේද?
මම කියන්නේ පෘථිවියට සාපේක්ෂවයි. අනිත් එක නිවන් කියන්නේ යලි ඉපදීමක් නෑ කියන එකයි.අන්තර්සක්වල තුල ඉන්න අයගෙන් ටික දෙනයි යලි ඉපදීම එපා කියන්නේ.අනිත් අයට සියලූම දේවල් ජයගත්ත අන්තර්සක්වල තුල දිගටම ජීවත් වෙන්න ඕනී.පුනර්භය එහි ලබන්න ඕනී.