2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
කර්මය කියලා එකක් සත්තකින්ම නෑ.මොකද පිටසක්වල ජීවින් තමයි ඔයාලගේ පුනර්භවය පාලනය කරන්නේ. කර්මයට වඩා මානවයෙක්ගේ ස්වරූපය හඳුනාගන්න පුලුවන් දියුනු ක්‍රම පිටසක්වල තියෙනවා.පිටසක්වල ජීවින්ට ඔබේ මනස සහ විඥානය ධානාත්මකද, රිනාත්මකද කියලා ලේසියන් හදුනා ගන්න පුලුවන්.බුදුන් කියලා තියෙනවා චේතනාව වෑදගත් කියලා.ඒ කියන්නේ චින්තනය නෙගටිව්ද පොසිටිව්ද කියලා පිටසක්වල තාක්ෂනයෙන් හදුනාගන්න පුලුවන්.

එහෙනම් බුදු හාමුදුරුවෝ "චේතනාහං භික්කවේ කම්මං වදාමි" කියල කියන්න ඇත්තේ මේ නිකං ඉන්න බැරුවට,විහිලුවට වෙන්න ඇති..ඔයා බුදු හාමුදුරුවොත් විහිලුවට ලක් කරනව..මම නැවත අහනව ඔයාගෙන්,ඔය ඔයා කියන දහම ඇයි බුදු හාමුදුරුවන්ට තේරුනේ නැත්තෙ..? ලොකු පාපයක් ඔයා කරන්නේ..මම ඔයාට පිස්ස කියන්න කලබල වෙන්නෙත් නෑ..බනින්නෙත් නෑ..ඒ ඔයාට බුදු දහම ගැන කෙසේ වෙතත් සමාජය ගැනහරි හොද දැනුමක් අවභෝදයක් තියන බුද්ධිමත් කෙනෙක් කියල හිතෙන නිසා..ඔයාගෙ ධනවාද කතා,පරිසර හානි ගැන කතා ඔක්කොම හරි.ඒත් ධර්ශනයක් ගැන කියද්දී ඔයිට වඩා අධ්‍යනය කරලා පරිස්සමින් කියන්න..
ඔහොම ගියොත් නව යුගය කෙසේ වෙතත් ඔයාට අපායෙනම් දොර අරගෙනම ඉදිවී..ඔයා එනකම්..:(:(
 

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අනේ තරහ ගන්න එපා මම මේ නොදන්න කමට අහන්නෙ..:rofl::rofl:දැන් ඔය කියන්නෙ නිවන කියන්නෙ ප්‍රාථමික සැපයක්,ඔයිට වඩා හොද ඉහල මට්ටමේ සැපයන් තියෙනවා කියලනේ..ඉතින් අයි ඕක බුදුහාමුදුරුවොන්ට පෙනුනෙ නැත්තෙ..
    අනිත් එක තමයි..බුදු දහමයි තාක්ෂණයයි කියන්නෙ දෙකක්.. ඔය කියන විදියට තාක්ෂනිකව නිවන් දකින්න පුලුවන්නම් මොකටද දස කුසල් සම්පාදනයට,දස අකුසල් වලින් වැලකීමට,ත්‍රිවිද පුණ්‍යක්‍රියා පිරීමට බුදුන් වහනසේ අපිට උපදෙස් දෙන්නෙ..එහෙමනම් උන්වහන්සේට තිබුනෙ "ඕන පව් වැඩක් කරපල්ල පස්සේ මම මැෂින් එකකට උබලව හයිකරල නිවන් දක්කවන්නම්"කියල කියන්නනේ..

    සබ්බ පාපස්ස අකරනං-කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං-ඒතං බුද්ධානු ශාසනං


    මේ බුදු දහමේ සාරාංශය..දන්නව ඇතිනේ..සියලු බුදුවරුන්ගේ අනුශාසනාව..
    සියලු පව් වලින් වැලකීම-සියලු කුසල් සම්පාදනය
    තම සිත පිරිසිදු කරගැනීම-සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි..

    ඔය ඔයා කියන සුරංගනා ලෝකෙටනං ඔය බුද්ධ භාෂිතයෙන් වැඩක් නෑ මයි හිතේ.."තාක්ෂනං සරනං ගච්චාමි.."
    උනාම හරිනේ..සිත තමයි මේ ලෝකේ තියන ප්‍රභලම වගේම ක්‍රියාකාරීම ශක්තිය.. අපි ඒක හොදටම මතක තියාගන්න ඕනෙ..ඔයා කියන විදියට සිතට ලැබෙන්නෙ දෙවෙනි තැන.. තාක්ෂනය තමයි ඒක..ඉතින් අපිට තියෙන්නේ පිටසක්වලයෝ ඇවිත් තාක්ෂණයෙ පිහිටෙන් අපිව නිවන් දක්වනකම් කටබලියගෙන ඉන්න විතරයි..නව යුගයේදී අපිට බුද්ධ භාෂිතයෙන් ඇති වැඩක් නෑ..ඒව බොරු වෙනවනේ..පිටසක්වල භාෂිත අහගෙන,තව ඔන්නම් වැදගෙන අපි රොකට් එකක දාල නිවන් යවනකං බලං ඉන්න ඕනෙ..

    තව කියනවනම්..ඔය විදියට කෙනෙකුට ඕන ඕන විදියට ඉල්ලීමක් කරලා ඕන තැනක ඉපදෙන්න පුලුවනං නියමයිනේ..එතකොට අපේ කර්ම ශක්තියට කරන්න පුළුවන් දෙයක් නෑ..කර්මයක් ඕන නෑ..කොටින්ම කර්මයක් නෑ..ශා..මරු නව යුගය..සියල්ල ඉල්ලීමකින් කරගන්න පුළුවන්..බුදු හාමුදුරුවන්ට මොකද දන්නේ නෑ ඔය දහම දේශනා කරන්න අමතක උනේ හැබෑට..

    මාත් එක්ක තරහ වෙන්න එපා..මම පිටසක්වලයෝ විශ්වාස නොකරන, අපි පෘතුවියේ තනිවෙලා කියන සංකල්පයේ ඉන්න කෙනෙක් නෙමේ..ඒත් බුදුන් වහන්සේගේ බුද්ධ භාෂිතය විකුර්ති කරන එකට විරුද්ධයි..පැහැදිලිවම..:no::no:


    Good Argument මිත්‍රයා..

    මෙවා හුදෙක් ම හීනයක් හෝ අධික ලෙස එලියන් චිත්‍රපට වලට ඇබ්බැහිවීමක් මගින් ඔවුන් ගැන බලාපොරොත්තු පවත්වා ගැනීමෙන් ඇතිවුන මානසික පිරිහීමක් වැනි තත්වයකට පත්වීමක් වියහැකිය,එසේ නොමැතිනම් කිසිදු ප්‍රකාශයක සතයතාවයක් හෝ ඔප්පු කල හැකි ආකාරයේ සාදකයක් නොමැතිව කවුරුන් නම් මෙවන් දැ විශ්වාසකරත් ද?

    බුදුන්ව විවේචනය කල එකම අවස්තාව මෙය නොවේ..
    http://www.elakiri.com/forum/showthread.php?p=12162283#post12162283
     

    EPICTHUMA

    Member
    Apr 20, 2012
    25
    0
    0
    Athans
    ඔරියා මිහිපිටට ඒවා තිබෙන්නේ පිටසක්වල අක්‍රමනයකට අවශ්‍ය සංස්කෘතික පසුබිම සැකසීමට
    ඔරියා පිට සක්වල පිළිබද කියන මනස්ගාත විශ්වාස කරන්න එපා ඔවුන් අපව යටත් කරගටහොත්
    ඔවුන්ගේ වහලුන් බවට මනුෂ්‍ය සංහතිය පත්වෙනවා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔරියා මිහිපිටට ඒවා තිබෙන්නේ පිටසක්වල අක්‍රමනයකට අවශ්‍ය සංස්කෘතික පසුබිම සැකසීමට
    ඔරියා පිට සක්වල පිළිබද කියන මනස්ගාත විශ්වාස කරන්න එපා ඔවුන් අපව යටත් කරගටහොත්
    ඔවුන්ගේ වහලුන් බවට මනුෂ්‍ය සංහතිය පත්වෙනවා

    me mona wikarada bolou....... dan mekata eka eka thumala enawa.. eelagata moka iyada danna! :lol::lol::lol::lol:
     

    EPICTHUMA

    Member
    Apr 20, 2012
    25
    0
    0
    Athans
    me mona wikarada bolou....... dan mekata eka eka thumala enawa.. eelagata moka iyada danna! :lol::lol::lol::lol:


    පිටසක්වල ආක්‍රමණයට එරෙහිව මා ඉදිරිපත්වී ඇත
    මෙම ආක්‍රමණයට එරෙහිව කටුතු කිරීම මනුෂ්‍යන්
    වන අප හැමගේ යුතුකම වේ සියල්ලක්ම මා හා
    එක්වන්න
    මේවන විටත් රාජ්‍ය මට්ටමෙන් දැවැන්ත ක්‍රියාමාර්ග
    රැසක් මෙමෙ ආක්‍රමණයට විරුද්දව ක්‍රියාත්මක කල ඇත
    ඔරියා ඇතුළු ආක්‍රමණිකයන් දන ගන්න බැවින් ඒවා මම
    ඔබලාට ඉදිරිපත් නොකරමි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිටසක්වල ආක්‍රමණයට එරෙහිව මා ඉදිරිපත්වී ඇත
    මෙම ආක්‍රමණයට එරෙහිව කටුතු කිරීම මනුෂ්‍යන්
    වන අප හැමගේ යුතුකම වේ සියල්ලක්ම මා හා
    එක්වන්න
    මේවන විටත් රාජ්‍ය මට්ටමෙන් දැවැන්ත ක්‍රියාමාර්ග
    රැසක් මෙමෙ ආක්‍රමණයට විරුද්දව ක්‍රියාත්මක කල ඇත
    ඔරියා ඇතුළු ආක්‍රමණිකයන් දන ගන්න බැවින් ඒවා මම
    ඔබලාට ඉදිරිපත් නොකරමි

    umba mara thumek ne ban....... dan oriya kohomath dannawa resistance ekak thiyenawa kiyala! :baffled:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙතන ආක්‍රමනයක් නෙවෙයි තියෙන්නේ.පිටසක්වල විසින් දීර්ඝ කාලයක් පරිනාමය කල ප්‍රාථමික ජීවින් කොටසක් අලුත් තලයකට ගෙන යන ක්‍රමයක් තියෙන්නේ. අන්තර්සක්වලට වහලුන් ඕනී නෑ.ඕන වැඩක් තාක්ෂනික උපකරන සහ ස්වභවයේ තියෙන බලයන් භාවිතා කරමින් ඔවුන්ට කරන්න පුලුවන්.
     

    EPICTHUMA

    Member
    Apr 20, 2012
    25
    0
    0
    Athans
    umba mara thumek ne ban....... dan oriya kohomath dannawa resistance ekak thiyenawa kiyala! :baffled:

    එය අත්‍යවශයෙන්ම සිදුකල උථුඉ සතුරාට අපගේ බලය පෙන්වීම සදහා
    මින් පෙර අප ගත ක්‍රියාමාර්ග වලින් ඔවුන් අපගේ තරම හොදට හදුනාගත් බවක් පෙනීයනවා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එය අත්‍යවශයෙන්ම සිදුකල උථුඉ සතුරාට අපගේ බලය පෙන්වීම සදහා
    මින් පෙර අප ගත ක්‍රියාමාර්ග වලින් ඔවුන් අපගේ තරම හොදට හදුනාගත් බවක් පෙනීයනවා

    umbalath enne apiwa invade karannada danna? :growl:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එහෙනම් බුදු හාමුදුරුවෝ "චේතනාහං භික්කවේ කම්මං වදාමි" කියල කියන්න ඇත්තේ මේ නිකං ඉන්න බැරුවට,විහිලුවට වෙන්න ඇති..ඔයා බුදු හාමුදුරුවොත් විහිලුවට ලක් කරනව..මම නැවත අහනව ඔයාගෙන්,ඔය ඔයා කියන දහම ඇයි බුදු හාමුදුරුවන්ට තේරුනේ නැත්තෙ..?
    නව යුගය තුල දුක් කම් කටොලු නෑ. මොකද එතන සියල්ලම ජයගත්ත තැනක්.හුඟක් අය පින් කරන්නේ දිව්‍යලෝකයේ යන්න.එහෙම නැත්නම් අපායෙන් ගැලවෙන්න.අන්තර්සක්වල කියන්නේ දිව්‍යලෝකයටත් එහාට දියුණු වුන තලයක්.
    දේව ලෝක තුල පව් පින් නෑ.ඒවගේම තමයි අන්තර්සක්වල තුලත් පව්පින් නෑ. අතීත මිනිසුන්ට පිටසක්වල ජීවින් පැමිනියේ දෙවියන් ලෙසයි.බුදුන් වහන්සේ ඒ කාලයට අනුරූපව තිබෙන සත්‍යතාවය ගැන ඉඟියක් දුන්නා.නව යුගය තුල ආගම් නෑ.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මෙතන ආක්‍රමනයක් නෙවෙයි තියෙන්නේ.පිටසක්වල විසින් දීර්ඝ කාලයක් පරිනාමය කල ප්‍රාථමික ජීවින් කොටසක් අලුත් තලයකට ගෙන යන ක්‍රමයක් තියෙන්නේ. අන්තර්සක්වලට වහලුන් ඕනී නෑ.ඕන වැඩක් තාක්ෂනික උපකරන සහ ස්වභවයේ තියෙන බලයන් භාවිතා කරමින් ඔවුන්ට කරන්න පුලුවන්.

    aniwa :yes:
     

    EPICTHUMA

    Member
    Apr 20, 2012
    25
    0
    0
    Athans
    මනුෂ්‍යාගේ පරිණාමනය සිදුවෙන්නේ ඔවුන් සොයාගන්න දැනුම මත
    එයට පිටසක්වල සම්බන්දයක් නැහැ
    තාරක සටන් වලදී සක්වල ජීවින් මහාපරිමනයෙන් විනාස වූ නිසා සක්වලට ගොඩනැගීමට මනුෂ්‍ය ශ්‍රමය අවශයි
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මනුෂ්‍යාගේ පරිණාමනය සිදුවෙන්නේ ඔවුන් සොයාගන්න දැනුම මත
    එයට පිටසක්වල සම්බන්දයක් නැහැ
    තාරක සටන් වලදී සක්වල ජීවින් මහාපරිමනයෙන් විනාස වූ නිසා සක්වලට ගොඩනැගීමට මනුෂ්‍ය ශ්‍රමය අවශයි
    ඔව් මේක වෙන්න පුළුවන් ඔරියත් කිව්වා තමයි උන්ගේ සක්වල වැඩට අපිව ගන්නවා කියල.ඒවා කොහෙද අපිත් එක්ක මෙච්චර ගානක් මේ ත්‍රෙඩ් එක බලලට් එක මෝඩයෙක් විතරයි මූව විශ්වාස කරන්නේ.එල එපික් තුමා උබ මෙන් ඉන් බ්ලැක් කෙනෙක්ද මොකා උනත් කමක් නැ.මේ පිටසක්වල ආක්‍රමණයෙන් විරුද්දව අපි සටන් කරමු එලියන්ලා බංග වේවා !!!
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔව් මේක වෙන්න පුළුවන් ඔරියත් කිව්වා තමයි උන්ගේ සක්වල වැඩට අපිව ගන්නවා කියල.ඒවා කොහෙද අපිත් එක්ක මෙච්චර ගානක් මේ ත්‍රෙඩ් එක බලලට් එක මෝඩයෙක් විතරයි මූව විශ්වාස කරන්නේ.එල එපික් තුමා උබ මෙන් ඉන් බ්ලැක් කෙනෙක්ද මොකා උනත් කමක් නැ.මේ පිටසක්වල ආක්‍රමණයෙන් විරුද්දව අපි සටන් කරමු එලියන්ලා බංග වේවා !!!

    :baffled::baffled:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ත්‍රෙඩ් එකේ මුලටම දාපු කොමෙන්ට් එකක් තමයි මේ , මේක නැවතත් මතක් කර දුන්නොත් වටිනවා. :):)

    පැටියා;11756764 said:
    යතාර්ථවාදී වෙන්න. සිහින ලෝකවල ජීවත්වුනා ඇති. අලුත් අවුරුද්දෙ වත් පියවි ලෝකෙට එන්න.

    සුභ අලුත් අවුරුද්දක් වේවා!
    :D
     
    මිනිසෙකුගේ දිග පලල අන්තර්සක්වලට වැඩක් නෑ. මිනිසෙකුගේ බුද්ධියේ දිග පළල තමයි අන්තර්සක්වලට ඉතා වැදගත්.පිටසක්වල ජීවින් කුරුමිට්ටන් නෙවෙයි.ඔවුන් පරිසරයට අවශ්‍ය පරිදි ඔවුන්ගේ ශරිරය හැඩ ගස්සවා ගන්නවා.උස තැන් වල උස ලෙසත් මිටි තැන්වල මිටි ලෙසත් සිටිනවා.බුදුන්ගේ දේහය ආදාහනය කරපු නිසා කේශ ධාතුන් කොහොමද ඉතිරි වෙන්නේ.එහෙමනම් ආදාහනය කරන්න කලින් කපාගන්න ඕනී.

    අනේ අපොයි..මෙහෙමත් මුලාවක්..මම ඉස්සෙල්ලම ඔරියන් තුමාට මෙහෙම කියනව..යමක් කියන්න කලින් දෙපාරක් නෙමෙයි සියපාරක් විතර හිතල,ඒ දේවල් ගැන හොදට අධ්‍යනය කරලාබලල වගකීමෙන්, පිළිගන්න පුළුවන් විදියට(සාක්ෂි ඇතුව)කියන්න..ඔහේ කටට අපු පලියට කියන්න එපා.

    මහාවංශයේ මෙහෙම තියනව..
    බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කරපු අවස්ථාවේ බොහෝ දෙනා ධර්මය අවබෝධ කර ගනිමින් සෝවාන් මඟ ඵල ලබාගෙන ඇති බවත් එතැනදී සමන්තකූට වාසී මහා සුමන දෙව්යන්ද සෝවාන් ඵලයට පත්වූ බවත්, සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි සම්බුදු රජාණන් වහන්සේ හිස පිරි මැද කේශ ධාතු අත්ලක් පමණ දෙවියන් වෙත පිරිනැමූ බවත් එම කේශ ධාතූන් ස්වර්ණමය කරඬුවකට රැගෙන එම ස්ථානයේ සත් රියනක් උස්වූ ඉන්ද්‍රනීලමය ස්තූපයක් සුමන දෙවිඳුන් විසින් කරවූ බව

    මේ සිදුවෙමෙන් තමයි ලාංකේය බිමේ ඉදිවූ ප්‍රථම ස්තූපය මහියංගණ ස්තූපය ලෙස ඉතිහාසගත වෙන්නේ.තව කියනවනම් සම්බුද්ධ පරිනිර්වාණයේදී සුරභූ කියන මහ රහතන් වහන්සේ විසින් දැවෙන සෑයෙන් ගත් බුදුන් වහන්සේගේ ග්‍රීවා ධාතුව නිධන් කර ඉහත සෑ රදුන් දොළොස් රියනක් උසට කිරි ගරුඬින් තැනූ බව ද සඳහන් වෙනව. පසු කලෙකදී දේවානම්පියතිස්ස නිරිඳාණන්ගේ සහෝදරයා වූ උද්ධ චූලාභය කුමාරය එම ස්තූපය තිස් රියනක් උසට කරවූ බවත් ඉන්පසු දුටුගැමුණු රජතුමා විසින් මෙම ස්තූපයම අසූ රියනක් උසට වර්ධනය කළ බවත් තියනව..

    දැන් ඔයා කියයි.."ඔව් සමන් දිවියෝ කියන්නෙත් ඔරියන් පිටසක්වල ජිවියෙක්ය,සමන් දිවියෝ පිටසක්වල ජිවියෙක් නිසා බුදුන් වහන්සේ කේශ ධාතු දුන්නය කියල" එහෙනම් ඉතින් සමන් දිවියෝ මොකද ඒ ධාතුන් වහන්සේලා දිවිය ලෝකෙට අරන් ගියේ නැත්තෙ..මිනිස්සුන්ට ධාතු වදින්න අකැපනම් මොකටද ධාතුන් වහන්සේලා නිධන් කරල මහියංගණ ස්තූපය හැදුවෙ..:rofl::rofl:
     
    17891_src.jpg

    මේ බල්ලා ගැන ත්‍රෙඩ් එකක් ගියා. බුදුන් ලඟත් එකෙක් හිටියලු. බුදුන් කියන්නේ ඔරියන් තාරකාවෙන් පැමිනි කෙනෙක්.ඒක නිසා අනිවාර්යෙන්ම මේ බල්ලා ඔරියන් තාරකාවෙන් පෘථිවියට ලැබුන කෙනෙක් වෙන්න ඕනී. අනිත් එක ඔරියන් තාරකාව සිංහ තාරකාවන්.මේ බල්ලත් සිංහයෙක් වගේ. රතු බල්ලෙක් කියලා හැදින්වෙන්නේ.රතු පාට ඔරියන් තාරකා පටියේ වර්ණයයි.එය සමානතාවය නියෝජනය කරන සර්ව සාධාරනය නියෝජනය කරයි.

    අනේ මට හිනාව නවත්තගන්න බැරියෝ..බුදු හාමුදුරුවෝ බල්ලෝ ඇතිකරන්න ඇත්තේ හොරු අල්ලන්න වෙන්න ඇති.. ආ..නෑ..නෑ..හුරතලේට වෙන්න ඇති..:P:Pබුදු හාමුදුරුවෝ ඔරියන් වලින් එද්දී හුරතලාවත් අරං ඇවිත්..:D:D
     
    බුදුන් ගේ කිසිම දන්ත ධාතුවක් පෘථිවිය තුල නෑ.කිසිම ධාතුවක් පෘථිවියේ නෑ.අද දන්ත ධාතුව පාවිච්චි කරන්නේ කුසල් ‍රැස් කරන්න නෙවෙයි.ඒක සල්ලි හම්බ කරන්න පාවිච්චි කරන කරඩුවක් වෙලා.බුදුන්ගේ ධාතුන් පෙන්නලා පිං කැට පුරවන්න, සල්ලි,රත්තරන් ‍රැස් කරන්න බෑ.ඒවගේම අද දලදා මාලිගාව තුල නොසැහෙන්න අක්‍රමිකතා,අපචාර එහේ ඉන්න දියවඩන නිලමේලා සහ භාරකරුවන් කරනවා.බුදුන් ගේ දන්ත ධාතුවක් හොරු ඉන්න තැනක වැඩ ඉන්නේ නෑ.අන්තරදහන් වෙනවා.අතුරු දහන් වෙලා යනවා.මේ දලදාව එහෙම අතුරු දහන් වෙන්නේ නැති නිසා ඒක බුදුන්ගෙ දන්ත ධාතුවක් නෙවෙයි.
    කකුසඳ,කෝනාගම,ගෞතම යන සියලූම බුදුන්ගේ සියලූන ධාතුන් අන්තර් සක්වල යම් තැනක සුරක්ෂිතව තියෙනවා.අනිත් එක බුදුන්ගේ අස්ථිවල පෘථිවියෙන් නැති සංඝටක,ජානමය සහ මූලද්‍රව්‍යයන් තියෙනවා.ඒක නිසා මේවා මානවයන් අතට පත් නොවිමට පිටසක්වල ජීවින් ප්‍රවේශම් වුනා.හොරු ඉන්න ලංකාවේ කොහොත්ම බුදුන්ගේ දන්ත ධාතුව කොහෙත්ම සුරක්ෂිත නෑ.ඒකත් උගස් කරන තත්වයක් තියෙන්නේ.ඒක නිසා ලංකාවේ බුදුන්ගේ දන්ත ධාතුවක් නෑ.

    බුදුන් වහන්සේ කුසිනාරා නුවර"උපවත්තන සල් උයන" ලගදි පිරිනිවන් මංචකේ ඉදිද්දී සක් දෙව් රජ ඇතුළු සදෙව් ලෝක වාසී දෙව්වරු සහ සහම්පතී මහා බ්‍රහ්මයා ඇතුළු රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න සියළු බ්‍රහ්ම පිරිස් එතනට එනවා ,ආනන්ද හාමුදුරුවෝ පිළියෙල කරපු අස්නේ හිදිමින් සක් දෙව් රජ අමතන මේ අසිරිමත් මිනිසා , ඉතාමත් භාරදූර වගකීමක් පවරනවා.

    තවත් ස්වල්ප කාලයක් ගිය පසු , සිරිලක්දිව නමැති අසිරිමත් දිවයින තුළ බුදු දහම පිහිටුවන බවත් , එතැන් සිට අවුරුදු පන්දහසක් යන තෙක් පිරිසිදු බුදු දහම මේ කුඩා දිවයින තුළ ආරක්ෂා වී පවතින බවත් , අද සිට මේ කුඩා දිවයිනට කිසිදු අතුරු උපද්‍රවයක් සිදු වීමට ඉඩ නොදී ආරක්ෂා කළ යුතු බවත් දේශනා කරනවා.

    මේ අසිරිමත් මිනිසා විසින් තමන් වෙත පැවරුනු වගකීම සතුටින් පිළිගත් ශක්‍ර දේවේන්ද්‍රයා , මේ ගැන සතර වරම් දෙව්යන් දැනුවත් කරනවා.මේ වෙලාවේදී මේ අසිරිමත් මිනිසා අධිෂ්ඨාන පහක් සිදු කරනවා. මේ අධිෂ්ඨාන පහම , මේ කුඩා දිවයිනට(ලංකාවට) සම්බන්ධ වන ඒවා. මේ අධිෂ්ඨාන එසේ මෙසේ අධිෂ්ඨාන නෙමෙයි , බුද්ධ අධිෂ්ඨාන.....මේ අසිරිමත් මිනිසෙකු තුළ ඇති ගුණ බල මහිමයත්, පුණ්‍ය ශක්තියත් හේතු කර ගෙන අනිවාර්යෙන් සිදු වන ප්‍රාර්ථනාවක්..මෙන්න මේ ටික බලන්න..

    1. " මාගේ පරිණිර්වාණය සිදු වී වසර 218ක් ඉක්මවූ පසු , ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් ලක්දිවට වැඩම කිරීමට ධර්මාශෝක රජු ,රන් කටාරමක් රැගෙන බෝධීය ලගට පැමිණෙන විට , දක්ෂිණ ශාඛාව තමා විසින්ම වෙන් වී අහසට පැන නැගී මුල් විහිදුවා රන් කටාරම මත පිහිටත්වා "

    2. " රන් කටාරම මත පිහිටි එම බෝධී ශාඛාවේ , බෝ පත්‍ර අතරින් සවණක් ඝන බුද්ධ රශ්මි ආලෝක ධාරාවන් විහිදෙවා "

    3. "බෝධීන් වහන්සේ පිහිටි රන් කටාරම අහසට පැන නැග, අහසෙහි වලා කුළු අතර සැගවී , දෙව් බඹුන්ගේ වන්දනාමාන ලබමින් සත් දිනක් නොසෙල්වී පවතිත්වා "

    4. මාගේ පරිණිර්වාණයෙන් පසු ,මාගේ ශ්‍රී දේහයේ ඉතිරිවන විශාලම ධාතුන් වහන්සේලා අතර නොබිදී නොවිසිරී ඉතිරිවන දකුණු අකු ධාතුන් වහන්සේ සිරිලක්දිව අනුරපුර නගරයේ ථූපාරාම නම් දාගැබෙහි නිධන් කරනා විට , එම ධාතුන් වහන්සේ කරඩුවෙන් මිදී අහසට පැන නැග බුදු රුවක් මවාගෙන, යමා මහ පෙළහර පෑමක් සිදු කරත්වා "

    5. "මාගේ පරිණිර්වාණයෙන් පසු ,ශාරීරික ධාතුන් වහන්සේලාගේ එක් ද්‍රෝණයක් , සිරිලක්දිව දුටුගැමුණු නම් රජකෙනෙකු විසින් ඉදි කරන රුවන්වැලි සෑය නම් සුවිශාල දාගැබ තුළ තැන්පත් කරන විට , එම සර්වඥ ධාතුන් වහන්සේලා කරඩුවෙන් මිදී අහසට නැග බුදුරුවක් මවාගෙන යමා මහ පෙළහර පාත්වා "

    මේ අධිස්ථාන වලින් 4 , 5 වෙනි ඒවා හොදට බලන්න කියල මම කියනව..බුදුන්ගේ ධාතුන් ලංකාවේ නැත්නම් මේ චෛත්‍ය වල තියෙන්නේ මොනවද..?

    කාලයකදී ලංකාවේ හොරු ඇතිවෙනව කියල බුදුන් වහන්සේට දැනුනේ නැද්ද..මේ අධිෂ්ඨාන කරද්දි..?


    ලංකාවේ හොරු ඉන්න බව දැනදැනත් මොකටද පිටසක්වලයෝනන්ට මෙච්චර ලංකාවට වැදගත්..?
     
    Status
    Not open for further replies.