Best Gift 4 Girl Friend

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Life+Love=♥;12562328 said:
    කොල්ලෙක් ගේ කට හඩක් නේ තියෙන්නේ :lol::yes:

    සෝමදාස නියම වචනය පාවිච්චි කරලා තිබුනා. "ලඩරන්":yes::yes: ඒ කටහඬ ඇහුවාම ආයේ අහන්න හිතෙන්නේ නෑ. :D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අප්පට සිරි.. පට්ට ගිෆ්ට් එක..
    ක්ෂනිකව මල පනින කෙල්ලොන්ට නම් ඔය තෑග්ග හරියන්නෑ.. එහෙම උනොත් ලව් එක ඒ වෙලාවෙම කපෝතියි... :D:D
     

    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    අප්පට සිරි.. පට්ට ගිෆ්ට් එක..
    ක්ෂනිකව මල පනින කෙල්ලොන්ට නම් ඔය තෑග්ග හරියන්නෑ.. එහෙම උනොත් ලව් එක ඒ වෙලාවෙම කපෝතියි... :D:D

    Love එක Break කරන්න හොද Idea එකක් නේ :D:P