*........මොන තිරිසනෙක් ද?????
![]()
කෙල්ලෙක්ගෙන් එහෙම ආදරයක් බලෙන් ලබාගන්න පුළුවන් ද???
මට මාර මල.......
![]()












action film ekak ne bang.පස්සෙ මම එයාට කතා කළා....
එයා අඬ අඬා එක එක ඒවා කියෙව්වා...
මම එයාව සනසන්න උත්සාහ කළා.
ඊට සතියකට විතර පස්සෙ ඌ ආයෙත් ඇවිත් මෙයාව හම්බෙන්න. ඒ මදිවට මෙයා පාවිච්චි කරපු සිම් එකත් අරගෙන ගිහින්...
ගෙදර ආපු ගමන් කෙල්ල මට වෙච්ච දේ කිව්වා....
මට ටිකක් පරෙස්සම් වෙන්නත් කිව්වා....
මොකද ඌ හෙට එන්න කිව්වලු මෙයාට උගෙ ගෙවල් පැත්තට.....
දැන්නම් මටත් පොඩි සැකයක් තිබ්බා මේ කෙල්ල මේ යෝජනාව ඇත්තටම නැති කරගත්ත ද, නැත්තං මට පේන්න බොරුවක් කලාද කියලා.... මොකද යෝජනාව නැති කරගත්තා නම් අරූ එන්න කියන්න ඕන නෑනේ....
මම කෝකටත් ලෑස්ති වෙලා හිටියා.....
පහුවෙනිදා මට physics class. මෙන්න එනවා කෝල් එකක්. මුලින්ම අරූ අරන් ගිය සිම් එකෙන්.... කෙල්ල මට උගෙ නම්බර් එකත් දීලා තිබුණා.... මෙන්න ඊළඟට උගෙ නම්බර් එකෙන්.... මම answer කළේ නෑ, කොහොමත් class එක ඇතුලේ එහෙම කරන්න බෑ.....
ඉවර වෙච්ච ගමන් මම ගත්ත කෙල්ලගෙ නම්බර් එකට..... කෙල්ල කතා කළා.... වැඩිම උනොත් තත්පර 3යි!!!
ඊට පස්සෙ අරූ උදුරලා ගන්න සද්දෙ ඇහුණා.......
action film ekak ne bang.
ai kella gana saka hithunai kiwwe?
ekanam aththa bang.කෙල්ල කළින් කිව්වා බං proposal එක නවත්තන්න අම්මලා එක්ක කතා කළා කියලා.....
හැබැයි අරූ සිම් එක අරන් ගිය දවසෙ මට හිතුනා ඒක එහෙම වෙලා නෑ කියලා....




uba kohomada na kiyanne?
uba badalada?![]()



Magenda Ehuwe
Badinnama One Ne Oka Therenna![]()



කොටු පැන්නම ඇති ද......

kotu paninawa kiyanne mokakada?කොටු පැන්නම ඇති ද......
හැබැයි මන් දැනන් හිටියා මේ කරන දේ නිසා මට අමරු කාලයක් උදා වෙනවා කියලා.
හැබැයි මන් හිතුවෙ නෑ එවෙලෙ හා කියපු එකෙන් මගෙ ජිවිතෙම වෙනස් වේවි කියලා.
![]()




ඔන්න අයෙත් මගෙ කතාව.
එදා ඉදන් වෙච්ච හැම දෙයක්ම අදටත් මට හීනයක් වගේ.
මට තාමත් හිතාගන්න බෑ එහෙම දේවල් උනාද කියල.
එදා ගෙදර ගියත් මට මතක් වෙන්නෙ එයාගෙ මුන.
එයා මගෙන් උදව්වක් ඉල්ලුවත් මම එයට ඇත්තටම අදරෙ කරනවද කියල මට හිතුන.
එත මම එ හිතුන දෙ අමතක කලෙ මගෙන් උදව් ඉල්ලපු එයාට තිබ්බ කරදරයට වඩා කරදරයක් දෙන්න ඔනෙ නැති නිසයි
මම ඔහොම කල්පනා කර කර ඇදෙ ඉන්නකොට මගෙ 4n එකට msg එකක් ආවා.
බලද්දි එයාගෙන් msg එක.
මටම තෙරුනෙ නැති අමුතුම සතුටක් හිතට දැනුන msg එයාගෙන් කියලා දැක්කම.
ඇයි මම මෙහෙම මෙය කරන දෙවල් වලින් සතුටු වෙන්නෙ
![]()
















