ආදරය_ඇති~වුනේ?

හමු වුනේ?

  • Total voters
    83

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Life+Love=♥;12564138 said:
    කෙලින් උත්තර දිපන් බක පණ්ඩිතයෙක් වෙන්නේ නැතිව, දැන් ඒ ආදරේ තවම තියෙනවා ද ?
    ඉතින් යකෝ ආදරය ඇති උනේ ඒකට අදාල ඒව තමයි දැම්මෙ
    නැතුව නැතුව ඒ ආදරේ එදත් අදත් ඉදිරියටත් නොවෙනස්ව දිනෙන් දින දලු දාල වැඩෙනවා
    මේ වෙලාවෙත් මගේ ලගටම වෙලා ඉන්නවා
    ඒ ආදරේ සධා අමරණීයයි
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Life+Love=♥;12564143 said:
    උඹෙන් ඈත් වුන හින්දා ද ආදරේ නැති වුනේ ?

    na machan.... gewal wala bala paam uda...a dawas wala jokath andan hetie demawpiange salli walin....
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ඉතින් යකෝ ආදරය ඇති උනේ ඒකට අදාල ඒව තමයි දැම්මෙ
    නැතුව නැතුව ඒ ආදරේ එදත් අදත් ඉදිරියටත් නොවෙනස්ව දිනෙන් දින දලු දාල වැඩෙනවා
    මේ වෙලාවෙත් මගේ ලගටම වෙලා ඉන්නවා
    ඒ ආදරේ සධා අමරණීයයි

    umba godak waasanawanthai.... suba pathanawa
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    ඉතින් යකෝ ආදරය ඇති උනේ ඒකට අදාල ඒව තමයි දැම්මෙ
    නැතුව නැතුව ඒ ආදරේ එදත් අදත් ඉදිරියටත් නොවෙනස්ව දිනෙන් දින දලු දාල වැඩෙනවා
    මේ වෙලාවෙත් මගේ ලගටම වෙලා ඉන්නවා
    ඒ ආදරේ සධා අමරණීයයි

    ඒ කිව්වේ උඹ සීයා කෙනෙක් ද ? බැදපු එකෙක් ද ?
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Life+Love=♥;12564122 said:
    ඒ රාගය සිහි කරගෙන හිටියා ද නැත්නම් ?
    සිහි කර කර අවුරුදු 2ක් විතර හිට්යා ඉට පස්සෙ මම වෙන රටකට ගියා හරියටම අවුරුදු 3කට පස්සෙ මට එකිව එ රටෙදි හම්බ උනා එත් ඇති උනෙ රාගයක් මන් එක එකිට කිව්වෙ නැ මන් කිව්වෙ අදරයක් කියලා.:P:P
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    na machan.... gewal wala bala paam uda...a dawas wala jokath andan hetie demawpiange salli walin....

    එහෙනම් දැන් උඹ අයත් වෙන්නේ ආදරයක් නැති එකෙක් ගේ ගොඩෙට නේ, දුක් වෙන්න එපා උඹට හොදක් වෙයි
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    උඹලගෙ ආදරේ ගැන කථාකරනව නම් .....................:yes::D

    තෑන්ක්ස් සහෝ
    උබගෙ ජීවිතෙත් ආදරෙන් පිරිච්ච වර්ණවත් එකක් වෙවා

    :D:D:Dthanks machan....

    dan aluth jeewethayak patan aran.... awrudu 2ka panchiyekuth innawa....

    ath ethin first love aka marena kanma amathaka wenne na....
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    සිහි කර කර අවුරුදු 2ක් විතර හිට්යා ඉට පස්සෙ මම වෙන රටකට ගියා හරියටම අවුරුදු 3කට පස්සෙ මට එකිව එ රටෙදි හම්බ උනා එත් ඇති උනෙ රාගයක් මන් එක එකිට කිව්වෙ නැ මන් කිව්වෙ අදරයක් කියලා.:P:P

    ඊට පස්සේ රාගයෙන් ම ඉවර වුනා ද ? :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :D:D:Dthanks machan....

    dan aluth jeewethayak patan aran.... awrudu 2ka panchiyekuth innawa....

    ath ethin first love aka marena kanma amathaka wenne na....
    Panchiya Means Podi Little Angel Kenekda:love::love: Sweet

    ElaKiri Kollek Ne

    First Love Eka Matath Ehemai Kawadawath Amathaka Wenne Ne
    First Love Eka Iwara Nowu Love Ekak Una
    Mis Her
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    :D:D:Dthanks machan....

    dan aluth jeewethayak patan aran.... awrudu 2ka panchiyekuth innawa....

    ath ethin first love aka marena kanma amathaka wenne na....

    කොහොමත් පරණ ආදරය අමතක වෙන්නේ නැති එක කාටත් වෙන දෙයක් මචන්,
    උඹේ ජිවිතයට මගෙන් ආශිර්වාද.