na machan...aki a dawas walama gia.... rent akata hetie.... dan nam lankaaweth na....
උඹෙන් ඈත් වුන හින්දා ද ආදරේ නැති වුනේ ?
na machan...aki a dawas walama gia.... rent akata hetie.... dan nam lankaaweth na....
Life+Love=♥;12564138 said:කෙලින් උත්තර දිපන් බක පණ්ඩිතයෙක් වෙන්නේ නැතිව, දැන් ඒ ආදරේ තවම තියෙනවා ද ?
Life+Love=♥;12564143 said:උඹෙන් ඈත් වුන හින්දා ද ආදරේ නැති වුනේ ?
ඉතින් යකෝ ආදරය ඇති උනේ ඒකට අදාල ඒව තමයි දැම්මෙ
නැතුව නැතුව ඒ ආදරේ එදත් අදත් ඉදිරියටත් නොවෙනස්ව දිනෙන් දින දලු දාල වැඩෙනවා
මේ වෙලාවෙත් මගේ ලගටම වෙලා ඉන්නවා
ඒ ආදරේ සධා අමරණීයයි
Mokediඔය හැම මගුලේදීම කෙල්ලෝ සෙට් වෙලා තියෙනවා. නමුත් සිරා ලව් කරන කෙල්ල සෙට් උනේ interpals එකේදී..
Interval Daඔය හැම මගුලේදීම කෙල්ලෝ සෙට් වෙලා තියෙනවා. නමුත් සිරා ලව් කරන කෙල්ල සෙට් උනේ interpals එකේදී..
umba godak waasanawanthai.... suba pathanawa

ඉතින් යකෝ ආදරය ඇති උනේ ඒකට අදාල ඒව තමයි දැම්මෙ
නැතුව නැතුව ඒ ආදරේ එදත් අදත් ඉදිරියටත් නොවෙනස්ව දිනෙන් දින දලු දාල වැඩෙනවා
මේ වෙලාවෙත් මගේ ලගටම වෙලා ඉන්නවා
ඒ ආදරේ සධා අමරණීයයි
සිහි කර කර අවුරුදු 2ක් විතර හිට්යා ඉට පස්සෙ මම වෙන රටකට ගියා හරියටම අවුරුදු 3කට පස්සෙ මට එකිව එ රටෙදි හම්බ උනා එත් ඇති උනෙ රාගයක් මන් එක එකිට කිව්වෙ නැ මන් කිව්වෙ අදරයක් කියලා.Life+Love=♥;12564122 said:ඒ රාගය සිහි කරගෙන හිටියා ද නැත්නම් ?

na machan.... gewal wala bala paam uda...a dawas wala jokath andan hetie demawpiange salli walin....
උඹලගෙ ආදරේ ගැන කථාකරනව නම් .....................
තෑන්ක්ස් සහෝ
උබගෙ ජීවිතෙත් ආදරෙන් පිරිච්ච වර්ණවත් එකක් වෙවා

thanks machan....Seeya KenekLife+Love=♥;12564167 said:ඒ කිව්වේ උඹ සීයා කෙනෙක් ද ? බැදපු එකෙක් ද ?
Thota Pissuda

සිහි කර කර අවුරුදු 2ක් විතර හිට්යා ඉට පස්සෙ මම වෙන රටකට ගියා හරියටම අවුරුදු 3කට පස්සෙ මට එකිව එ රටෙදි හම්බ උනා එත් ඇති උනෙ රාගයක් මන් එක එකිට කිව්වෙ නැ මන් කිව්වෙ අදරයක් කියලා.![]()

Panchiya Means Podi Little Angel Kenekdathanks machan....
dan aluth jeewethayak patan aran.... awrudu 2ka panchiyekuth innawa....
ath ethin first love aka marena kanma amathaka wenne na....

SweetSeeya KenekThota Pissuda
Api Tharuna Aya Uba Wage Newei
Ow Dewani Kande Thamai Wiwahakai![]()
බැදපු එකෙක් නම් ඉතින් අඩුම 28 ක් වත් ඇති නේ උඹේthanks machan....
dan aluth jeewethayak patan aran.... awrudu 2ka panchiyekuth innawa....
ath ethin first love aka marena kanma amathaka wenne na....