විනිවිද භාවය සහ අඩුපාඩුවෙත්නම් වේලාසනින්ම මග හරවා ගැනීමටත්...
ඔබගේ දැනගැනීම පිණිසත් මෙතුවක් ලැබී ඇති යෝජනා පහද පරිදි දන්වමි...
අඩුපාඩුවක් වැරදීමක් මගහැරීමක් සිදුවී ඇත්නම් දැනුම් දෙන්න....
# වසරේ වටිනාතම උපකාරක ත්රෙඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and Troubleshooting) යන අංශයේ
1) (For Beginner) Elakiri Profile Customization with Animations by migaramk
2) ANDROID වැඩකාරයෝ by චිරි චිරි වැස්ස
3) .::: Google Play :::. by AWRORA
4) කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection) by sriboysl
5) භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි by රත්තරං
6) කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න by1SP22614
7) ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 _෴ by SP22614
8) වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....by SP22614 දැනට ලැබී ඇති යෝජනා මේ අයුරින් වේ... නමුත් මෙම සම්මාන උළෙල වලංගුවන්නේ සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011-04-01 සිට 2012-04-19 දක්වා දැමු ත්‍රෙඩ් සදහා පමණි. එම කොන්දේසි උල්ලංගණය කරනු ලැබූ ත්රෙඩ් කිහිපයක්ද දක්නට ඇත කෙසේ වෙතත් ඒ පිළිබදව ඉදිරියේදී දැනුවත් කරමි.
මගේ ත්‍රෙඩ් යෝජනා කරපු සහොදරයන්ට ස්තූතියි,.. හැමෝටනම අවස්තාවක් ලැබෙන විදියට මගේ ත්‍රෙඩ් එකක් විතරක් තිබුනොත් ඇති කියල මම හිතනවා,
෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 _෴ මේ ත්‍රෙඩ් එක තියලා අනිත් ට්‍රඩ් 2ක අයින් කරලා තව කෙනෙක්ට ඒ අවස්තාව ලබා දෙමු,..
ආයේ පාරක්, මගේ ත්‍රෙඩ් යෝජනා කරපු සහෝදරයන්ට මගේ ප්‍රනාමය,.!