Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මෙන්න වෙනස් දෙයක් කරන කෙනෙක්.... යු ටියුබ් එකේ රස්තියාදු ගහනකොට අහම්බෙන් දැක්කේ..

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අඩේ අප්පා සතිෂ් පෙරේරා මැරිලද?? සිරාවටමද කියන්නේ?? අඩෝ මාර අපරාදේ බන්.. මං ආසම ගායකයෙක්. :(

    අනේ මන්දා බං ...... ලෙඩ වෙලා හිටියා කියනවා....හදස්සියේ නැති වුනා කියනවා.....මෙක්කද දන්නෑ ඇත්ත...මොනවා උනත් හොඳ කලා කරුවෙක්.........හරියටම දන්නෑ......

    මට අරංචි වුනේ හාර්ට් ඇට්ක් එකක් කියලා...හැබයි එහෙම සීන් එකක් නේමෙලු.....
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔන්න හොට් හොට් බාගත්ත FL Studio 10 එක. 640 mb ආව ඉන්ස්ට්‍රෝල් කලාම. ඔන්න දැම්ම ඕපන් කරපු ගමන්...

    545905_3322930990355_1180756317_32529249_1263982743_n.jpg
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කවුද බං එකකො‍ට Exam එකක් ගැන කිව්වේ ,උඹ කිව්වනේ බං.........:rolleyes: මම බැලුවේ කවුද කිව්වේ කියලා...තව කාට හරි Exam:dull:

    සුදුමහත්තයට එක්සෑම්
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Sound Proof wenna.. ehemath naththam Lab wala Vidyata Room eka Arrange karaganne kohomada? :D

    Sound proof karanna nam room ekak athule room ekak hadanna ona. eka eliye thiyena eken wenkaranawa. floor eka walls wage dewal wenkaranawa. ita passe inner room eke biththi walata sponge wage sound absorption material daanawa. Tikak advance vedak.
    Room eke acoustic treat karanna ona. NFM eken song ekak ahanakota room eke wate rawumak yanakota samahara places wala Bass eka wedi wela ahenawa, thawa than wala Bass ahennema ne. Mewa wenne room treatment kare nethiwunama. Evage room ekaka karana mix ekak anith audio systems wala hariyata translate wenne ne.
     
    • Like
    Reactions: lakshan000

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Sound proof karanna nam room ekak athule room ekak hadanna ona. eka eliye thiyena eken wenkaranawa. floor eka walls wage dewal wenkaranawa. ita passe inner room eke biththi walata sponge wage sound absorption material daanawa. Tikak advance vedak.
    Room eke acoustic treat karanna ona. NFM eken song ekak ahanakota room eke wate rawumak yanakota samahara places wala Bass eka wedi wela ahenawa, thawa than wala Bass ahennema ne. Mewa wenne room treatment kare nethiwunama. Evage room ekaka karana mix ekak anith audio systems wala hariyata translate wenne ne.

    thanks machan pahadili kalaata.........