ඔව් heart attack කියලා තමයි කියන්නේ.උදෙ නැති වෙලා තියන්නේ.....නැතිවෙන කොට වයස් අවුරුදු 43 යි ලු......

ඔව් heart attack කියලා තමයි කියන්නේ.උදෙ නැති වෙලා තියන්නේ.....නැතිවෙන කොට වයස් අවුරුදු 43 යි ලු......

අඩේ අප්පා සතිෂ් පෙරේරා මැරිලද?? සිරාවටමද කියන්නේ?? අඩෝ මාර අපරාදේ බන්.. මං ආසම ගායකයෙක්.![]()
rip sir
අඩේ අප්පා සතිෂ් පෙරේරා මැරිලද?? සිරාවටමද කියන්නේ?? අඩෝ මාර අපරාදේ බන්.. මං ආසම ගායකයෙක්.![]()

මට exam නැහැ බං.......Aroshj ත් exam ලු..සුදුමහත්තයටත් Exam ලු......ඉත්න් ඔක්කටම් වලේ exam ලු කියන්නේ......

මෙන්න වෙනස් දෙයක් කරන කෙනෙක්.... යු ටියුබ් එකේ රස්තියාදු ගහනකොට අහම්බෙන් දැක්කේ..

Elakiri 

කවුද බං එකකොට Exam එකක් ගැන කිව්වේ ,උඹ කිව්වනේ බං.........yako mata athi exam ekak ne bolaw......![]()
මම බැලුවේ කවුද කිව්වේ කියලා...තව කාට හරි Exam
Sound Proof wenna.. ehemath naththam Lab wala Vidyata Room eka Arrange karaganne kohomada?![]()

බලපන් ඔකේ projects වල තියන Demo tracks ටික....ඔන්න හොට් හොට් බාගත්ත FL Studio 10 එක. 640 mb ආව ඉන්ස්ට්‍රෝල් කලාම. ඔන්න දැම්ම ඕපන් කරපු ගමන්...
![]()

Patta thread eka...
Sound Proof wenna.. ehemath naththam Lab wala Vidyata Room eka Arrange karaganne kohomada?![]()

කවුද බං එකකොට Exam එකක් ගැන කිව්වේ ,උඹ කිව්වනේ බං.........මම බැලුවේ කවුද කිව්වේ කියලා...තව කාට හරි Exam
![]()
Sound Proof wenna.. ehemath naththam Lab wala Vidyata Room eka Arrange karaganne kohomada?![]()
Sound proof karanna nam room ekak athule room ekak hadanna ona. eka eliye thiyena eken wenkaranawa. floor eka walls wage dewal wenkaranawa. ita passe inner room eke biththi walata sponge wage sound absorption material daanawa. Tikak advance vedak.
Room eke acoustic treat karanna ona. NFM eken song ekak ahanakota room eke wate rawumak yanakota samahara places wala Bass eka wedi wela ahenawa, thawa than wala Bass ahennema ne. Mewa wenne room treatment kare nethiwunama. Evage room ekaka karana mix ekak anith audio systems wala hariyata translate wenne ne.