ලස්සන ගමන් විස්තරයක්. අපිට කවදා ඔය වගේ පැතිවල යන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ. ඒත් කොරියාවට ගියොත් අනිවා ගිහින් බලනවා.
තව දෙයක්.. මේ සැරේ ඉරිදා ලංකාදීපේ තිබුණා ලෝක පාරිසරික පුදුම හතටත් ජේජු දූපත තෝරගෙන කියලා.
බොහොම ස්තූතියි යාලුවා හැබැහින් හුඟක් වෙලාවට දකින්න වෙන්නේ නැති තැනක් ගැන විස්තර අපිට ගෙනාවට...