Boru Neda Mewa

Jul 26, 2011
8,378
730
0
no sinhala land
woa mahindage weradi neme. jathika samagiya sahajeewane kiyagena ratata apu hema ekagemai hambayagei sirith wirith purudu wenna giya nisa thama. anagarika darmapalathuma kiuwa wage e dawaswalama me yakku harak marana eka nathara karanam hari. dan ithin kiyawala wedak nehe. hambayath sri lankika kiyala board eka gahagena
 
qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    100ට 100 ක් ඇත්ත කතාව :yes::yes::yes:

    අද නොක්ස් හිටියනම් බදකපගෙන තමයි මැරෙන්නේ අද සිංහලයෝ දැකල :(:no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කතාව ඇත්ත
    මේවට කරන්න පුළුවන් පිළියම් මොනවද
    අපි ඒව ගැන මෙතන කතා කරානම් හොදයි
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    හූල්ල හූල්ල ඉන් නැතිව පුලුවන්තරමින් හොයල

    අයියෝ....... උදේ වරුවේ අහම්බෙන් ත්‍රෙඩ් එක කියෙව්ව...... වෙලා නැති නිසා කමෙන්ට් කළේ නෑ...... නින්දට යනකොටත් මේ ත්‍රෙඩ් එක උඩ ඇවිත්......

    හ්ම්ම්..... කියන්න තියෙනදේ කෙටියෙන්........

    මචන්ල නිකන් හූල්ලන්න එපා......... අදටත් ඔය කියන විදියේ පිරිසක් අපි අතරම ඉන්නව. අත්දැකීමෙන් කියන්නේ, සති අන්තයේ හෝ නිවාඩු පාඩු වෙලාවට ජීවිතේ නියම රසය විඳින්න ක්‍රෙස්කැට්, එම්.සී අර හොටෙල් මේ හොටෙල් අර ටවුමේ මේ ටවුමේ ගිහින් පාරේ යන ගොන්නු දිහා බලන් කොන්ක්‍රීට් වනන්තරේ අතරමන්වෙන්නැතිව පලයල්ලා දුරපලාත්වල තියෙන අති දුශ්කර ගම් වලට, කිලෝ මීටර 20 30 පයින් ගිහින් හොයාගන්න පුලුවන් ගමවල් වලට ගිහින් බලපල්ලා උන් ගෙවන සරල සුන්දර ජීවිත........

    උඹල කලුසුද්දො නම් උඹලට හිතෙයි උන් මහ ගොඩයො කියල ඒත් මට කියන්න දෙයක් තියෙනව. ඒ ජීවිත හරි සරලයි සුන්දරයි. ඔවුන් සමග ජීවත් වුනාමයි ඒ සරල බව තේරෙන්නේ......... ඒ දේ ඔවුන්තුල රැකෙන්න විවිද හේතු තියෙනව

    1) ගමේ සියලු වැසියන් බෞද්ධ
    2) ගමේ සිදුවන සියලු විශේෂ අවස්ථා ගමේ පන්සල මුල්කරගෙන සිදුවෙන්නේ
    3) හොඳ ධර්මධර විනයධර නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි ගමට නායකත්වය දෙන්නේ..... (අසපු සීන්, බුදුවෙන සීන්, රහත්වෙන සීන්, ගෑනු හුටපට වගේ බොරු අනන් මනන් නෑ (තිබුනොත් ඉතින් ගමෙන්ම ගුටි තමා) )
    4) පාන් බාගෙට සීනි ගොට්ටට ආගම් මාරුකරපු/ මාරුකරන උන් නෑ... අනික පාන් සීනි අරන් උන් මෙච්චර දුරක් එන් නෑ..... ඉතින් බාල් නැටුම් විස්කි බ්‍රැන්ඩි සම්ප්‍රදායන් නෑ... (*වැඩිම උනොත් කිතුල් රාටිකක් තමයි ඉතින්.....)
    5) මේ දවස්වල අයිතිවාසිකම් ඉල්ලන 3/4 උනුත් නෑ...... (ඕකුන් ගෑවුන තැන ගූ ගොඩක්!!)
    6) ඔක්කෝටම වඩා වැදගත් දේ, ඔය ගම් වලට සිරස ඇතුලු ගොඩක් TV චැනල් පේන් නෑ..... ඉතින් මේ ගම් හරි සුන්දර විදියට මේතාක්කල් රැකෙනව.........

    හූල්ල හූල්ල ඉන් නැතිව පුලුවන්තරමින් හොයල බලපල්ලා..... දවසක් දෙකක් නැවතිල බලපල්ලා (ඒ මිනිස්සු සල්ලි ගන් නෑ- උඹලට පැදුරු කොටේක නිදාගන්න, මැලේරියා හැදුනොත් දවස් 7ක් කට්ට කන්න වගේ පොඩි පොඩි දේවලට ගට තියෙන්න ඕන එච්චරයි )....... යනකොට පොත් මිටියක් පැන්සල් පෑන් ටිකක් අරන් ගිහින් ගමේ ඉන්න පොඩි උන්ට බෙදුවට පව් නෑ (ගොඩක් මිනිස්සු ඉඳුම් හිටුම් කෑම බීම වලට සල්ලි ගන් නෑ - ඒක ඔවුන්ට මදිපුන්චිකමක් වගේ)

    අත්දැකීම් ගොඩක සාරාන්ශයක්.... ගැලපීම මදිනම් සමාවෙන්න ඕන... කියන්න දාහක් දේවල් හිතේ තියෙනව කොටන්න වෙලා නෑ.......

    :frown:රොබොට් අයියා.....
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208

    මල් හතයි... එතකොට උඹද අර රොබට් අය්යත් :lol::lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy

    සීයට සීයක් ඇත්ත මචන් ..... ගොඩක් ස්තුතියි අදහස් ටිකට ..... ගොඩක් පින් මචන් මහන්සි වෙලා ටයිප් කරාට .....
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පින්තුරයක් දැම්ම කියල ගොඩක් අය මගේ රෙප් කපලා ..... අනේ එකට කමක් නැහැ :yes::yes: ... ..අපේ ජනාදිපතිතුමා අවට පස්සේ තමය මේ යුද්දේ නතර උනේ .... .කවුරු හරි එහෙම කියනවා
    නම් එක 30% ක් විතර ඇත්ත ..... එතකොට කවුද බන් තුවක්කු අරගෙන සටන් බිමට ගිහින් ලේ හැලුවේ ???? . ....බඩු මිල ඉහල යනකොට "කමක් නෑ රටේ යුද්දයක් කෙරෙනවනේ , ඒ හින්ද අපි බඩට නොකා වේලක් හරි කාල ඉන්නම් " කිව්වේ කව්ද බන් ??? ................. ඒ නිසා කිසිම වෙලේක යුද්දේ නතර කරේ මහින්ද රාජපක්ෂ කියල නම් කියන්න එපා .:no:..... එතුමා ගත්ත කෙලින් තීරණ නිසා අපිට මේ යුද්දය සාර්ථකව නිම කරන්න පුළුවන් උන ....... ඒ වෙනුවෙන් මාගේ ගෞරවාන්විත ප්‍රණාමය එතුමාට පුද කරනවා ........ !!! ... එත් මන් නම් පලවෙනි තැන කවදත් දෙන්නේ ... අත පය , ඇස් කන් , ලේ මස් , ජිවිත අහිමි කරගත්ත .. දසමහ
    යෝදයෝ වගේ ඉන්න රණවිරුවොන්ටයි .................. ඒ නිසා උන් තම යුද්දේ නතර කරේ මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමගේ නායකවත්වය යටතේ .......