ගෑස්ටික්ද එහෙනම් එන්න....(please see)

ඔබට ගොඩාක් පිං............................

අදට රෙප් ඉවරයි.............
රෙප් දෙන්න පුලුවන් වුනු ගමන් දෙන්න්ම්....

මේ නූලෙන් මට තිබ්බ ප්‍රශ්න 2ක් විසදුනා.........
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mamanam hithannema ubata Dr kenekge line ekaka inne/(Dr kenekda danneth na :)) ela machan danne nathi godak deewal danagaththa oya seen eka gana thanz
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මගේ කෙල්ලටත් තියෙනවා බං :(, සමහර දවස් වලට රෑට එහෙම බඩ රිදෙනවා කියනවා.. :sorry: පපුවත් රිදෙනවලු... :( ඉංග්‍රීසි බෙහෙත් අරගෙන අඩුවෙලා නැතුව, :no: දැන් සිංහල බෙහෙත් ගන්නවා.. :confused: ඕක හොඳ කරන්න බැරි ලෙඩක්ද බං? :frown: තව දෙයක් දැනගන්න ඕනි, ගැස්ට්‍රික් දරු උපත් වලට එහෙම බලපානවද කියල... :)

    11.gif
    Mata awurudu dekaka wiithara indan hoseta keme wela miss weno machn...Thama nam awlak ne....Kisima awlak ne hariyatama kiuwoth...Langadima mata sweep 1 edeida???

    mach api ganna keemen biimen adu kara ganna puluwanda bn?//


    kema miris, tel adika ahara ganna eka adu karanawanam hodai.....arath samahara ayata oka kanne natiwa hitiyath hadenne nehe...but eka very rare...e wagema hariyata treatment kale nat nam hoda karanna amarui.....proper doctor kenek meet wenna...mama sinhal beheth gena danne nehe machan.....oya kamati deyak try karala balanna....hoda doctor krnrk gen digatama treatment ganna..kocchara gattath wedak nehe..oyala hariyata parissam une nath nam/.....
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,270
    17,182
    113
    machanla mama MEGA HEALTH THREAD EKAK HADANNADA>......natnam me wage small thread dannada....please give your ideas...........

    MEGA HEALTH THREAD එකක් දාන්න....ඒක ගොඩක් වටිනවා...පිං සිද්ධ වෙන වැඩක් සහෝ....:yes::yes::):):)
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    MEGA HEALTH THREAD එකක් දාන්න....ඒක ගොඩක් වටිනවා...පිං සිද්ධ වෙන වැඩක් සහෝ....:yes::yes::):):)

    ok machan..mama danta 10k 15k witara thread dala tiyenwa...ewa set karala aluth ekak dana kotama mega ekak dannam den ani one can read ne....thanx
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ අම්මටත් පොඩ්ඩක් මිරිස් වැඩියෙන් කැවුනම ගැස්ටික් තත්වයකට එනවා
    අමාරුයි ගොඩක් බඩ දනවනෙ
    ඒකට ප්‍රතිකර්මයක් තියෙනවද
    බෙහෙත් බොනව ඒත් අඩුවක් නම් නෑ වගේ
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    අපේ අම්මටත් පොඩ්ඩක් මිරිස් වැඩියෙන් කැවුනම ගැස්ටික් තත්වයකට එනවා
    අමාරුයි ගොඩක් බඩ දනවනෙ
    ඒකට ප්‍රතිකර්මයක් තියෙනවද
    බෙහෙත් බොනව ඒත් අඩුවක් නම් නෑ වගේ
    mal baba/......omeprazole ganna welawata......ude 8 nam gatte hariyatam re 8 ta ganna....ekenuth settle natnam.....anti acid ekak kanna denna.....
    hodama de tamai kema walin parissam wena eka mama e gena itsara comments wala dala tiyenawa ..digetama tiyenawa nam gastro enterologist kenek meet wela ane treatment eka karanna.....
     
    • Like
    Reactions: Mal Baba