|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12570376 said:
    ද අල්ලපු ගෙදර
    තාප්පේන් පැ‍නීමේ පරිච්ඡේදය​
    බුහා හා හා හා.... :lol::lol::lol::lol::lol::lol:
    යට ඇදුම කෝ? :P:P

    :):):):):):):):)
    අපෝ තෝ මේ රෑ ඕව මතක් කරන්න එපා
    යට නෙවෙයි උඩත් නෑ තිබ්බේ
    වැල්ලවායෙ පලයන්කො ඉතින් ඒක බලන්න
    ආයේ ඡන්දයක් ළගදිම ආවොත් හොදයි
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    අපෝ තෝ මේ රෑ ඕව මතක් කරන්න එපා
    යට නෙවෙයි උඩත් නෑ තිබ්බේ
    වැල්ලවායෙ පලයන්කො ඉතින් ඒක බලන්න
    ආයේ ඡන්දයක් ළගදිම ආවොත් හොදයි

    මගේ ෆෝන් එකත් වැඩ... උබ යද්දි මටත් කෝල් එකක් දුන්නා නම් :rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12576397 said:
    මගේ ෆෝන් එකත් වැඩ... උබ යද්දි මටත් කෝල් එකක් දුන්නා නම් :rolleyes::rolleyes:
    බෑ බෑ අන්සතුයි
    පෞද්ගලික පරිහරණය පමණි
    දැන් මා පමණි
     
    vidu2012

    Member
    Mar 27, 2012
    5
    0
    0
    machan mama jeevitha palamu vathavata kallakga adaraya pathuva danata aurudu 2 kata udadi eth mama parakku vadiuna eyava mata labaganna bariuna eth egana maga hitha thavath adanava ban puluvannam maga hitha hadpankoooooo plz machnnnnnnnnnnnnnn?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    machan mama jeevitha palamu vathavata kallakga adaraya pathuva danata aurudu 2 kata udadi eth mama parakku vadiuna eyava mata labaganna bariuna eth egana maga hitha thavath adanava ban puluvannam maga hitha hadpankoooooo plz machnnnnnnnnnnnnnn?
    ඕකට අඩල වැඩක් නෑ නේ බන්
    ගිය දේ උඹේ හොදට වෙන්න පුළුවන්
    ඉස්සරහට ජීවිතේට මුහුණ දෙන එකයි වැදගත්
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12575184 said:
    මේ අද මම උබව දැක්කා රා ඔනේ ගමේ ‍දී !!!
    උබ ‍ඔහේද පදිංචිය ?

    වැඩ්ඩා;12575253 said:
    ස්ටේෂන් එක ලගදි දැක්කේ :D:D

    mona station ekadida? :confused:

    වැඩ්ඩා;12575757 said:
    *ගම ඩුම්රිය නැවතුම්පලේදී

    වැඩ්ඩා දැකලා Truth ව රාගම දි.......

    ඒ කියාගන්න බැරුව මුන් දෙන්නා ගිහින් තියෙන දුරක්!!!

    අම්මපා මෙහෙමත් ගොබිලො ටිකක්නෙ මගෙ නංගිට ලයින් දාන්නෙ!!!

    තුඃ නොදකින්!!!!

    :P:P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    machan mama jeevitha palamu vathavata kallakga adaraya pathuva danata aurudu 2 kata udadi eth mama parakku vadiuna eyava mata labaganna bariuna eth egana maga hitha thavath adanava ban puluvannam maga hitha hadpankoooooo plz machnnnnnnnnnnnnnn?

    එයාව වෙන කෙනෙකුට අයිති උනාද??????
    :confused::confused:

    ඕකට අඩල වැඩක් නෑ නේ බන්
    ගිය දේ උඹේ හොදට වෙන්න පුළුවන්
    ඉස්සරහට ජීවිතේට මුහුණ දෙන එකයි වැදගත්

    ඉඳලා හිටලා හරි මූ හෙන බුද්ධිමත් කතා කියනව නේ අසරණ වෙච්ච උන්ට......

    :P:P:P
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    බෑ බෑ අන්සතුයි
    පෞද්ගලික පරිහරණය පමණි
    දැන් මා පමණි

    තෝ එහෙමයි දොඩන්නේ?? හිටු අක්කට කියන්න.......... මගේ අතින් වියදම් කරන් ඇවිත් හරි අක්කට වැඩේ මාට්ටු කරලා දෙනවා..

    අක්කේ මුව ගෙදරින් එලිය‍ට බස්සන්න එපා
    ..
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    වැඩ්ඩා දැකලා Truth ව රාගම දි.......

    ඒ කියාගන්න බැරුව මුන් දෙන්නා ගිහින් තියෙන දුරක්!!!

    අම්මපා මෙහෙමත් ගොබිලො ටිකක්නෙ මගෙ නංගිට ලයින් දාන්නෙ!!!

    තුඃ නොදකින්!!!!

    :P:P

    යකෝ අරෑනේ ටියුබ් ලයිට් එක... මම පලිද ඒකට.. නංගි මට !! :love::love:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1420918

    මගේ ත්‍රෙඩ් ඔයාට සිනහවක් දුන්නනම් ඔයාගේ ඡන්දේ මට දෙන්න.

    කම්මැලී බන්.... :rolleyes::rolleyes::rolleyes:

    ඔන්න දුන්නා
    bar2.gif
    bar2.gif
    bar2.gif
    bar2.gif
    bar2.gif
    bar2.gif
    bar2.gif
    bar2.gif
    bar2.gif
    bar2.gif
    bar2.gif
    bar2.gif
    9 11.25%
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉඳලා හිටලා හරි මූ හෙන බුද්ධිමත් කතා කියනව නේ අසරණ වෙච්ච උන්ට......

    :P:P:P
    ඇත්තට
    වැඩ්ඩා;12581654 said:
    තෝ එහෙමයි දොඩන්නේ?? හිටු අක්කට කියන්න.......... මගේ අතින් වියදම් කරන් ඇවිත් හරි අක්කට වැඩේ මාට්ටු කරලා දෙනවා..

    අක්කේ මුව ගෙදරින් එලිය‍ට බස්සන්න එපා..
    ඩුම්රිය නැවතුම්පලේදී ද කියන්නෙ ඕක
     
    Status
    Not open for further replies.