වැඩ්ඩා;12570376 said:ද අල්ලපු ගෙදරතාප්පේන් පැනීමේ පරිච්ඡේදයබුහා හා හා හා....
යට ඇදුම කෝ?
![]()
monawada bang me kiyanne![]()
වැඩ්ඩා;12573086 said:දන්නෝ දනිති
අපෝ තෝ මේ රෑ ඕව මතක් කරන්න එපා
යට නෙවෙයි උඩත් නෑ තිබ්බේ
වැල්ලවායෙ පලයන්කො ඉතින් ඒක බලන්න
ආයේ ඡන්දයක් ළගදිම ආවොත් හොදයි

වැඩ්ඩා;12576397 said:මගේ ෆෝන් එකත් වැඩ... උබ යද්දි මටත් කෝල් එකක් දුන්නා නම්
machan mama jeevitha palamu vathavata kallakga adaraya pathuva danata aurudu 2 kata udadi eth mama parakku vadiuna eyava mata labaganna bariuna eth egana maga hitha thavath adanava ban puluvannam maga hitha hadpankoooooo plz machnnnnnnnnnnnnnn?
වැඩ්ඩා;12575184 said:මේ අද මම උබව දැක්කා රා ඔනේ ගමේ දී !!!
උබ ඔහේද පදිංචිය ?
kohedi?![]()
වැඩ්ඩා;12575253 said:ස්ටේෂන් එක ලගදි දැක්කේ
mona station ekadida?![]()
වැඩ්ඩා;12575757 said:*ගම ඩුම්රිය නැවතුම්පලේදී

machan mama jeevitha palamu vathavata kallakga adaraya pathuva danata aurudu 2 kata udadi eth mama parakku vadiuna eyava mata labaganna bariuna eth egana maga hitha thavath adanava ban puluvannam maga hitha hadpankoooooo plz machnnnnnnnnnnnnnn?

ඕකට අඩල වැඩක් නෑ නේ බන්
ගිය දේ උඹේ හොදට වෙන්න පුළුවන්
ඉස්සරහට ජීවිතේට මුහුණ දෙන එකයි වැදගත්

බෑ බෑ අන්සතුයි
පෞද්ගලික පරිහරණය පමණි
දැන් මා පමණි
වැඩ්ඩා දැකලා Truth ව රාගම දි.......
ඒ කියාගන්න බැරුව මුන් දෙන්නා ගිහින් තියෙන දුරක්!!!
අම්මපා මෙහෙමත් ගොබිලො ටිකක්නෙ මගෙ නංගිට ලයින් දාන්නෙ!!!
තුඃ නොදකින්!!!!

http://www.elakiri.com/forum/showthread.php?t=1420918
මගේ ත්රෙඩ් ඔයාට සිනහවක් දුන්නනම් ඔයාගේ ඡන්දේ මට දෙන්න.

ඉඳලා හිටලා හරි මූ හෙන බුද්ධිමත් කතා කියනව නේ අසරණ වෙච්ච උන්ට......
වැඩ්ඩා;12581654 said:තෝ එහෙමයි දොඩන්නේ?? හිටු අක්කට කියන්න.......... මගේ අතින් වියදම් කරන් ඇවිත් හරි අක්කට වැඩේ මාට්ටු කරලා දෙනවා..
අක්කේ මුව ගෙදරින් එලියට බස්සන්න එපා..
http://www.elakiri.com/forum/showthread.php?t=1420918
මගේ ත්රෙඩ් ඔයාට සිනහවක් දුන්නනම් ඔයාගේ ඡන්දේ මට දෙන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1420918
මගේ ත්රෙඩ් ඔයාට සිනහවක් දුන්නනම් ඔයාගේ ඡන්දේ මට දෙන්න.

වැඩ්ඩා;12581674 said:යකෝ අරෑනේ ටියුබ් ලයිට් එක... මම පලිද ඒකට.. නංගි මට !!![]()