2011-2012 වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා

වසරේ සරාගී ත්‍රෙ


  • Total voters
    232
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බා ගතිමි............පින්ය...............!!!
    එසේමයැ.....කිව්වා සේමැ ගීතය මා මුලින් පැවසු එකය........මුලින් ම ගයන්නී සුචිත්ත මිත්තයැ.
    අමිතාභ ගේ කට හඩ නම් නියම ගැඹුරු ස්වර මානයක් සහිත එකකි. මේ ගීතය සේමැ බලී සාගු විසින් පුනර්මිශ්‍රණය කරන ලද "කභී කභී මෙරේ දිල්මේ හයා ලගා හේ" ගීතයද පට්ටම ගීතය........
    මෙවන් මහා කලා කරුවෙක් ගෙන් ඉන්දියානු සංගීතකරුවෝ ගත හැකි උපරිම වූ දෙය මිරිකා ගනිත්.
    දුක අපේ එහෙම ක්‍රමයක් නැති වීමයැ...........

    බලන්න ඕන සුචිත්ත මිත්ත ගේ ගීතය නෙට් එකේ තියෙනවද කියල .. "කභී කභී මෙරේ දිල්මේ හයා ලගා හේ " එකත් බාලම බලන්න ඕන ... කියල වැඩක් නෑ හිත සමාධි ගත කරන්න මේවයෙන් ලැබෙන ප්‍රයෝජනේ .. පුළුවන් නම් අර අංජලි ටයිප් සින්දු ටිකක නම් ටිකක් එවන්න පින් !!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol:

    එක නෙමේ උඹ පෝරකේට යන්ඩ සරමක් ලෑස්ති කලෑයි ? කාපන් පරිප්පුව .. ලොල් !! :lol:

    :shocked:
    මතක් කරන්න එපා යකුනේ.ඉන්න ටිකේ සැනසීමේ ඉන්න දීපියව්...:growl::growl:

    :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හුටස් ... උඹ පව් පුරෝගන්න තමා ඔය යන්නේ .. එළුවෙක් පෝරකේට ඇරීම !!!! :lol::rofl:

    මොකක්..රෑ වෙලා වරෙව් පෙන්නන්න තොපිට මේ එල කොල්ලගෙ වැඩ...:angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලන්න ඕන සුචිත්ත මිත්ත ගේ ගීතය නෙට් එකේ තියෙනවද කියල .. "කභී කභී මෙරේ දිල්මේ හයා ලගා හේ " එකත් බාලම බලන්න ඕන ... කියල වැඩක් නෑ හිත සමාධි ගත කරන්න මේවයෙන් ලැබෙන ප්‍රයෝජනේ .. පුළුවන් නම් අර අංජලි ටයිප් සින්දු ටිකක නම් ටිකක් එවන්න පින් !!
    අංජලී නම් පට්ටමය.........නමුත් ඒකේ අන්ප්ලග්ඩ් වර්ෂන් එකක් සොයාගත යුතුය........
    අන්ප්ලග්ඩ් වර්ෂන් එක ගැන නම් උපමාවන් දැක්විය නොහැක.......
    බාලසුබ්‍රමනියම් ගේ කටහඩම සිත ප්‍රහර්ෂයෙන් මන්මත් කරන එකකි.......!!!!!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked:
    මතක් කරන්න එපා යකුනේ.ඉන්න ටිකේ සැනසීමේ ඉන්න දීපියව්...:growl::growl:

    :(:(

    හික්ස් !! වර ඉක්මනට වැටියන් අමාරුවේ !! :rofl::rofl:

    මොකක්..රෑ වෙලා වරෙව් පෙන්නන්න තොපිට මේ එල කොල්ලගෙ වැඩ...:angry::angry::angry:

    මොකෝ එළුවා රෑට රෑට පට්ටි දානව ය ? :baffled::rolleyes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එලකිරි එකේ වල්ම වල් ප*යා...:baffled::baffled: ඩීජේ ගමයා
    එලකිරි එකේ කොල්ලො නරක් කරන *** :baffled::baffled: ඩීජේ ගමයා
    හැමෝටම බඩු සප්ලයි කරන පිම්*යා :baffled::baffled: ඩීජේ ගමයා


    ලකිරි එකේ අපිට වැදගත්ම ත්‍රෙඩ් දාන එල කොල්ලා :baffled::baffled: ඩීජේ ගමයා




    මොනවා උනත් ඇත්ත කියන කොල්ලෙක් . මුගේ හොද දවස් ටික තව ටික දවසකින් නැතුව යනවා ......