බා ගතිමි............පින්ය...............!!!
එසේමයැ.....කිව්වා සේමැ ගීතය මා මුලින් පැවසු එකය........මුලින් ම ගයන්නී සුචිත්ත මිත්තයැ.
අමිතාභ ගේ කට හඩ නම් නියම ගැඹුරු ස්වර මානයක් සහිත එකකි. මේ ගීතය සේමැ බලී සාගු විසින් පුනර්මිශ්රණය කරන ලද "කභී කභී මෙරේ දිල්මේ හයා ලගා හේ" ගීතයද පට්ටම ගීතය........
මෙවන් මහා කලා කරුවෙක් ගෙන් ඉන්දියානු සංගීතකරුවෝ ගත හැකි උපරිම වූ දෙය මිරිකා ගනිත්.
දුක අපේ එහෙම ක්‍රමයක් නැති වීමයැ...........
බලන්න ඕන සුචිත්ත මිත්ත ගේ ගීතය නෙට් එකේ තියෙනවද කියල .. "කභී කභී මෙරේ දිල්මේ හයා ලගා හේ " එකත් බාලම බලන්න ඕන ... කියල වැඩක් නෑ හිත සමාධි ගත කරන්න මේවයෙන් ලැබෙන ප්‍රයෝජනේ .. පුළුවන් නම් අර අංජලි ටයිප් සින්දු ටිකක නම් ටිකක් එවන්න පින් !!











