රාවණා රජ

nj542

Member
Jul 25, 2007
3,747
28
0
bumpiyoo...

wadagath thread ekak bump karanan ekekwath na meke :angry:

ganiyek andum nathuwa inna ekak hari mokak hari kunugodak dammath nam tharagenta kattiya bumping.. :angry:
munta pissu..........

keep up the good work macho..
thawa wisthara dapan..

umba EK eke hewwoth rawana gana diga thread ekak thiyenawa..
eketh godak wisthara thiyenawa..

+5 rep
update this thread with more info..
:yes:
 

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
ow machan nuwaraeliya ragala asannaye thiyena ragala mahakudugala kande sitina bawa kiyawenawa


ela ela...රාවණා රජතුමනි නැවත් පැමින මේ ජාරා මිනිමරු හම්බ ජාතිය මෙ ලොඅකෙන් තුරන් කර ඩමනු මැනවි:)
 

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    ravana.jpg

    ravana%25255B3%25255D.jpg



    elakiri macho.....rep
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    bumpiyoo...

    wadagath thread ekak bump karanan ekekwath na meke :angry:

    ganiyek andum nathuwa inna ekak hari mokak hari kunugodak dammath nam tharagenta kattiya bumping.. :angry:
    munta pissu..........

    keep up the good work macho..
    thawa wisthara dapan..

    umba EK eke hewwoth rawana gana diga thread ekak thiyenawa..
    eketh godak wisthara thiyenawa..

    +5 rep
    update this thread with more info..
    :yes:

    Umba Hari machan Mulu lokayakma palanya kala lankawe ekama pudgalaya Rawana. Eth ape unta loku Ramayi Seethayii
     
    Apr 22, 2012
    21
    1
    0
    a fluffy cloud
    මේවා ඇත්තද? කොහොමද විකිපීඩියා වල තියන දේවල් සහමුලින්ම ඇත්තයි කියල පිළිගන්නේ.
    මොනවා වුනත් සිංහලය කියන්නේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන ජාතියක්. :)
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    ලංකාවේ රජවරු කොහොමත් ශේෂ්තෛ තමඊ
    එදත් අදත් ඔවුන් සුර සැප විදලා තියෙන්නේ
    ඒ නිසා ,
    හබෛ ඔවුන් ගේ යටත් වැසියෝ (ලෝකයේ දියුණු
    රටවල ඉන්නේ පුරවැසියෝ )ඒ දැන් නේ
    ඉස්සර බලු ගත්තෝ ඒ කියන්නේ අපි උබල වගේ එවුන්
    හැමදාමත් එදවගේම ගත්තොම තමඊ
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කාරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගනගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා ඉගන්වන ඉතිහාසය අනුප අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි.(ඒ පිලිබදව ඉදිරියේදි සටහන් තබන්නේමි.) එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතුකරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි. ඉතින් අද පටන් අපේ ප්‍රෞඩ රාවණා ඉතිහාසය ගැන විස්තර කෙරෙන ලිපිමාලාවේ පලමු ලිපිය මෙයයි. ඔබලගත් මෙවැනි කරුනු අලලා ඇති ලිපි තිබේ නම් අපත් සමග බෙදාහදා ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.....
     
    • Like
    Reactions: tharo

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි.
    මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.
    මහා සෘෂි වෛශ්‍රවන (වෙසමුණි ) රාවණ රජුගේ පියා වන අතර මව කකේසී නම් ධෛත්‍ය මහේෂිකාවයි.විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි.තවද කෛකේසිය ‘මීනාක්ෂි’ නම් දියණියකට ද උපත දුන්නාය. සුපනඛා ලෙස කුප්‍රකට වුයේ රාවණාගේ සොහොයුරියයි.රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්‍රාවකයෙක්, මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් , දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්‍රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ.රාවණා යනු විශිෂ්ඨ ග්‍රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්‍රය හා ජ්‍යෝතිෂයට අදාල බලගතු ග්‍රන්ථයක් වන ‘රාවණ සංහිතා’ නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි. එමෙන්ම ආයුර්වේදය හා රාජ්‍ය පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. -අ‍ායුර්වේදයට අදාලව වෛද්‍ය ග්‍රන්ථයන් ද ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ.- මහා බ්‍රහ්මයා විසින් ලබාදුන් දිව්‍යමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.