රාවණා රජ

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    picture001ux.jpg

    152m44i.jpg

    msc4yr.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Niyamayi machanla Me Balen wasa thibema ape atheethaya api goda nagamu
    Wijayagen neweyi Api Ravanagen Pewethana Bawa Mulu Lokayatama kiyamu:yes::yes::yes::yes::yes::yes:

    ප්‍රබන්ද කතා එකිනෙකට වෙනස් වුනහම පච බවට පත්වෙනවා
    උබල හදන්නේ රාවණ පචයක් බවට පත් කරන්නද
    ලෝකෙට හඩගා කියන්නනම් එක බොරුවක් හදාගනින්
    මේවගේ එකිනෙකට පරස්පර කතා කියල ලෝකය ඉස්සරහ
    ගොන් joke එකක් වෙන්නේ නැතිව
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ප්‍රබන්ද කතා එකිනෙකට වෙනස් වුනහම පච බවට පත්වෙනවා
    උබල හදන්නේ රාවණ පචයක් බවට පත් කරන්නද
    ලෝකෙට හඩගා කියන්නනම් එක බොරුවක් හදාගනින්
    මේවගේ එකිනෙකට පරස්පර කතා කියල ලෝකය ඉස්සරහ
    ගොන් joke එකක් වෙන්නේ නැතිව

    Anunge Idamaka Penala Thappulanne Kawda kiyala den hemotama wetahila iwarayii
     
    sampathguruge

    Member
    Jan 28, 2008
    19
    0
    0
    ගොඩක් පරණ නූලක් උනත් මාසයක් පුරා අ:ජාලයේ කරපු සෙව්ම් අතර යම් වැදගන්මක් ඇති නූලක් බැවින් යමක් සඳහන් කරමි ! රාවනා රජතුමා ..... !
    අපි අද කාලයේ දකින දෙයක් පිළිගනිමු පළමුව .. (මහා ගොඩක් යටට හාරන්න ඕනේ නැති නිසා ) ලෝකයටම තර්ජනයක් කියල හොයල හොයල Binlaadinwa මරල දැන්ම (මම මුසල්මානුවෙක් නෙවේ) දැන් ඒ කතාව යටයනවා ,තලෙබාන්ලට ඔහු නියම රජෙක් වෙන්න ඇති ... .. .. වැළලී ගියා !

    රාවණා රජතුමා දසරධ ශිල්ප පූර්ණ කරපු .. අපේ රජ කෙනෙක් .. ප්‍රශ්නය උනේ රාවණා තම සියලු ශිල්ප උපයෝගයෙන් මුළු ලෝකයටම රජකම් කියාවි යන්නයි ! මේකට විවිධ තලයන් වල වාසය කල විවිධ බලකාමින් බිය උනා , එතැන් පටන් රාවණා ශක්තිය බිඳ හෙළීමට ක්‍රියා සිදු උනා .. කියා උපකල්පනය කරන්න පුළුවන් නේද ? මුළු මහත් ලෝකයටම තනි රජෙක් ? කව්ද කැමති වෙන්නේ ! හැබැයි එහෙම උනානම් අද අපි විඳින ගැහැට නොවිදින්න තිබුනා ... පසුගිය දිනෙක බලන්ගොඩ කැණීමකදී හමුවුන පාත්තරයේ සඳහන්ව තිබුනේ පැවසු දෙයට වඩා වෙනස් දෙයක් , එනම් එහි සඳහන්ව තිබුනේ "යෝගිෂ " යන අරුතයි , එනම් එය රාවණා යුගයේ විසූ යම් යෝගී වරයෙකුට අයත් බවයි ! එසේනම් රාවණ යුගයේත් දියුණු භාවනා යෝගීන් හිටියා . වසර 5000 කට කලින් නියම සිංහල වංශයට හංගපු වළදාපු ශ්‍රේෂ්ට අතීතයක් තියෙනවා හොඳේ !මේ 2558 වෙනි බුද්ධ වර්ෂය .
    2012 දී මායා වරුන්ගේ කැලැන්ඩරේ නැවතුනා මතකද ? එහෙම නැවතුනේ අලුත් කැලැන්ඩරයක් පටන් ගන්න ! ඒ තමයි රාවණා පුනර්යුගය ... (ටිකක් කල්පනා කරලා බලන්න ) රාවණා රජතුමා ඔය කියන විදිහට සිහිමුර්ජා වෙලානම් .. සිහි ගන්වන්න ගංගානම් ගඟේ දියබිඳක් ඕනෙනම් .. මෙය කල නොහැකි දෙයක්ද ? ගංගානම් ගඟෙන් වතුර බෝතලයක් ගේන්න අපිට බැරිද ? හැබැයි පොඩි කොස්සක් තියෙනවා වතුර ගන්න ඕනේ පටන් ගන්න තැනින් යොදුන් 100ක් දුරින් .. ටිකක් මහන්සි උනොත් ඒකත් පුළුවන් ! ගෙනත් රජු දේහය තිබෙන කන්දට ඉසින්නත් පුළුවන් .
    පසින්ගලේ ,රන් සපත්තු, සිල්වත් 108 යන සියල්ල මෙම කාරිය නොකෙරෙන තැනට සකස්කළ මායාවන් නෙවේද ?
    පසින්ගලේ ,රන් සපත්තු කියන මේ දෙක ගත්ත එකා උගේ අම්ම අප්ප ගැනවත් හිතන් නැති එකේ රාවණා රජතුමා ගැන හිතයිද ? සිල්වත්තු 108ක් කොහෙන් හොයන්නද ? අපේ එක රජෙක් කන්‍යවියෝ 7 හොයාගත්තලු වැඩේ ඉවරවෙලා බලනකොට 4ක් ගැහැණුලු .
    මෙම රාවණ රාජ්‍ය නැවත නැංවීමට උවමනා ජලය ටිකත් මුළු හදවතින්ම රාවණා රජුලෙස පිළිගන්නා 7 දෙනෙකුත් පමණක් යන්න මගේ අදහසයි ! තව 6 දෙනෙක් සිටිනවාද ?
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    රාවණා රජතුමා ගෑන හොයන අය පහල ලින්ක් 2ක බලල කියන්න බලන්න, රවණා රජතුමා Aryan da Dravidian da කියල?
    මොකද මෙකට ලබෙන පිලිතුර මත බොහොමයක් දෙවල් තීරනය වෙනවා
    http://en.wikipedia.org/wiki/Aryan_race
    http://en.wikipedia.org/wiki/Dravidian_peoples
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලංකාවෙ රාවණා ඉතිහාසට වැහිල තියන්නෙ.. උදාහරනයක් විදිහට කිව්වොත් ඔය සීගිරිය කියන්නෙ කුවේරගෙ ආලකමන්දාව කියන කතාව කවුරුවත් පිලිගන්නවද? කරපු පරික්ශන වලිනුත් ඔප්පු වෙලාතියෙන්නෙ සීගිරිය අයිති කාශප යුගයට කියලලු.. ඇත්ත මොකද කාශප සීගිරියෙ ජීවත්වුනා බලකොටුවක් විදිහට ප්‍රතිසංස්කරනය කලා සීගිරිය. ඒත් ඒකෙ නිර්මානය වෙසමුණි ඉසිවරයා ගෙ කාලය දක්වා දිවෙනව ඒත් ඒක අපිට විද්යාත්මකව ඔප්පු කරන්න බැරිවෙන්ව හේතුව සිගිරිය අලුත්විදිහට රෙනවේට් කරල කාල්ශප පාවිච්චියට ගනිද්දි අර කලින්තුබුනු සාදක මැකීයාම

    ඒ වගේම ඉසුරුමුනිය.. ඔය අද ඉසුරුමුණිය විහාරය තියන තැනගන්න .. ඉසුරුමුනිය පෙම්යුවල ඇයි ඔබ හදුන්වන රූපය ගන්න.. වෙනස් කම් තියනව.. සරලව බැලුවොත් පන්සලකට මොකටද රාගිකව ඉන්න පෙම්වතුන් යුවලකගෙ රූපය? මිනිසා සහ අශ්ව හිස ගන්න... විහාරගෙයක් ඉදිරිපසසිටින ඉරියව්වක්ද ඒකෙන් පෙන්නනෙ? ඉසුරු මුනියෙම තියෙන තාරකා දොරටුව සහ ඒ ඉදිරිපස ඇති ගල් ආසන පහගැන මොනාම හරි දෙයක් කියන්න තියෙනවද?
    වෙස්සගිරිය..කියන්නෙ වෙසමුණි යෝගිව සිටපු.. බොහොම විවේකීව හිටපු උද්යානක් කිව්වොත් පිලිගන්නවද?

    එතකොට පරාක්ක්‍රම සමුද්‍රය ඉස්සරහ තියෙන ඔය පරාක්‍රම බාහු රජ්ජුරුවන්ගෙ කියල කියන ප්‍රතිමාවෙ අයි ජපනූලක්? ඇයි ඒ ඇස් පොඩි? අඩුම ගානෙ මිරිවැඩිසගලක්වත් නැතුව රජ කෙනෙක්?
    එහෙම නැත්නම් ඇයි ඒ රූපයෙ පිටිප්සෙ ප්ලථිසි කියල කොටල තියෙන්නෙ ?? හිතන්න

    ඔය සෑම තැනක්ම කාශප රජ දවසේ ඉදල තිබුන ඒවා.. ඒවා නවීකරනය කරල පැරනිරජවරු සාසනේට පූජාකලා වෙන්න බැරිද? ඔය මහාවංශයේ තියෙන්නෙ එහෙම රෙනවේට් කරපු රජ්ජුරුවො වෙන්න බැරිද? කාලපරික්ශාව කලත් ඔප්පුවෙන්නෙ ඒ රෙනවේට් කරපු කාලෙ වෙන්න බැරිද? හිතන්න

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හිතන්න තවත් දෙයක් කියන්නම්..
    සම්බුද්ධපරිණිර් වානයයි, විජයාගමනයි සිදුවන්නෙ එකම කාලෙකදිනෙ..මහාවංශයට අනූව
    එතකොට ඒ කියන්නෙ බුදුන් මේරටට තෙවරක් වැඩමවනෙ විජයාගමනයට කලින්..
    එතකොට බුදුන් තෙවරක් වැඩමාලවත්මේරටේ බුදුදහම ස්ථාපනය උනේ නැද්ද?

    තව දෙයක්
    කැලනියට බුදුන් වැඩල මැණික් පුරුවෙ වාඩිඋනාම බණ්ඩල දෙන්නගෙ ප්‍රශ්නය ඉවර උනානම්.. ඒකෙන් පෙන්නෙ උන්වහන්සේට ඒකාලෙදිත් මේරට තුලපිලිගැනීමක් තිබ්බ කියල නෙමේද?
    එතකොට උන්වහන්සේ ඉදගත්තු මැණික් පුටුව මැදිකරල කැලණිය දාගැබ හැදෙව්වනම්, ථූපාරාමය කොහොමද ලංකාවෙ පැරණිම දාගැබ කියල මහාවංශය හදුන්වන්නෙ?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තව විශේශම දෙයක් තියනව අදනාස එකෙන් පිටසක්වල ජීවින් හොයන්වනෙ පනදාගෙන හම්බ වෙනවද? නෑ.. හේතුව ඇති.. සක්වල කියන්නෙ මොකද? මේඅපි ඉන්න ග්‍රහලෝකමණ්ඩලයනෙ සරලව ගත්තොත්... ඉති අපි පිටසක්වල ජීවින් මේ සක්වල වෙනින් ග්‍රහලෝකවල හෙව්වොත් හම්බවෙයිද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් පරණ නූලක් උනත් මාසයක් පුරා අ:ජාලයේ කරපු සෙව්ම් අතර යම් වැදගන්මක් ඇති නූලක් බැවින් යමක් සඳහන් කරමි ! රාවනා රජතුමා ..... !
    අපි අද කාලයේ දකින දෙයක් පිළිගනිමු පළමුව .. (මහා ගොඩක් යටට හාරන්න ඕනේ නැති නිසා ) ලෝකයටම තර්ජනයක් කියල හොයල හොයල Binlaadinwa මරල දැන්ම (මම මුසල්මානුවෙක් නෙවේ) දැන් ඒ කතාව යටයනවා ,තලෙබාන්ලට ඔහු නියම රජෙක් වෙන්න ඇති ... .. .. වැළලී ගියා !

    රාවණා රජතුමා දසරධ ශිල්ප පූර්ණ කරපු .. අපේ රජ කෙනෙක් .. ප්‍රශ්නය උනේ රාවණා තම සියලු ශිල්ප උපයෝගයෙන් මුළු ලෝකයටම රජකම් කියාවි යන්නයි ! මේකට විවිධ තලයන් වල වාසය කල විවිධ බලකාමින් බිය උනා , එතැන් පටන් රාවණා ශක්තිය බිඳ හෙළීමට ක්‍රියා සිදු උනා .. කියා උපකල්පනය කරන්න පුළුවන් නේද ? මුළු මහත් ලෝකයටම තනි රජෙක් ? කව්ද කැමති වෙන්නේ ! හැබැයි එහෙම උනානම් අද අපි විඳින ගැහැට නොවිදින්න තිබුනා ... පසුගිය දිනෙක බලන්ගොඩ කැණීමකදී හමුවුන පාත්තරයේ සඳහන්ව තිබුනේ පැවසු දෙයට වඩා වෙනස් දෙයක් , එනම් එහි සඳහන්ව තිබුනේ "යෝගිෂ " යන අරුතයි , එනම් එය රාවණා යුගයේ විසූ යම් යෝගී වරයෙකුට අයත් බවයි ! එසේනම් රාවණ යුගයේත් දියුණු භාවනා යෝගීන් හිටියා . වසර 5000 කට කලින් නියම සිංහල වංශයට හංගපු වළදාපු ශ්‍රේෂ්ට අතීතයක් තියෙනවා හොඳේ !මේ 2558 වෙනි බුද්ධ වර්ෂය .
    2012 දී මායා වරුන්ගේ කැලැන්ඩරේ නැවතුනා මතකද ? එහෙම නැවතුනේ අලුත් කැලැන්ඩරයක් පටන් ගන්න ! ඒ තමයි රාවණා පුනර්යුගය ... (ටිකක් කල්පනා කරලා බලන්න ) රාවණා රජතුමා ඔය කියන විදිහට සිහිමුර්ජා වෙලානම් .. සිහි ගන්වන්න ගංගානම් ගඟේ දියබිඳක් ඕනෙනම් .. මෙය කල නොහැකි දෙයක්ද ? ගංගානම් ගඟෙන් වතුර බෝතලයක් ගේන්න අපිට බැරිද ? හැබැයි පොඩි කොස්සක් තියෙනවා වතුර ගන්න ඕනේ පටන් ගන්න තැනින් යොදුන් 100ක් දුරින් .. ටිකක් මහන්සි උනොත් ඒකත් පුළුවන් ! ගෙනත් රජු දේහය තිබෙන කන්දට ඉසින්නත් පුළුවන් .
    පසින්ගලේ ,රන් සපත්තු, සිල්වත් 108 යන සියල්ල මෙම කාරිය නොකෙරෙන තැනට සකස්කළ මායාවන් නෙවේද ?
    පසින්ගලේ ,රන් සපත්තු කියන මේ දෙක ගත්ත එකා උගේ අම්ම අප්ප ගැනවත් හිතන් නැති එකේ රාවණා රජතුමා ගැන හිතයිද ? සිල්වත්තු 108ක් කොහෙන් හොයන්නද ? අපේ එක රජෙක් කන්‍යවියෝ 7 හොයාගත්තලු වැඩේ ඉවරවෙලා බලනකොට 4ක් ගැහැණුලු .
    මෙම රාවණ රාජ්‍ය නැවත නැංවීමට උවමනා ජලය ටිකත් මුළු හදවතින්ම රාවණා රජුලෙස පිළිගන්නා 7 දෙනෙකුත් පමණක් යන්න මගේ අදහසයි ! තව 6 දෙනෙක් සිටිනවාද ?

    හැරී පෝටර් බැලුව වගේ :yes: