මචන් , උඹට අපහාස කරන්නවත් , තරහකින්වත් නෙවෙයි මම මේ අහන්නෙ..
උඹ මේ දේවල් හරියටම දන්නෙ කොහොමද? හරියටම කියන්නෙ කොහොමද?![]()
දිව්‍ය ලෝක කියන්නේ අන්තර්සක්වල තුල තියෙන තාක්ෂනිකව දියුනුග්‍රහලෝකවල ඉන්න ජීවින්ට.ඒ අය පව් පින් කරලා නෙවෙයි උසස් පරිනාමයත් එක්ක එතන ඉන්නේ.මේ අය යලි ප්‍රාථමික ග්‍රහලෝකවල පුනර්භවය වෙන්නේ නෑ. මොකද එයාගේ මනස ඉතාම උසස් සහ ඉහල මට්ටම්වල තියෙන අයයි.ඒ අය පෘථිවියට එන්නේ එක්කො නිවන් දකින්න.එහෙම නැත්නම් අපි වගේ පිටසක්වල ජීවින් ලබා දුන්න කාර්යභරයක් කරන්න
අනිත් එක මේ පෘථිවියේ පින් කරන අයට වඩා පව් කරන අයනේ ඉන්නේ.ඒක නිසා එහෙම පින් කරපු පමනින් අන්තර්සක්වල ඒ අය පුනර්භවය වෙන්නේ නෑ.ඒක දීර්ඝකාලින මානසික පරිනාමයක්.නව යුගය තුල අපි ඒක වේගවත්ව කරනවා
රහත් වුන අය අන්තර්සක්වල තුල නැත.දේව ලෝකවල බුදුවරු රහතුන් ඉන්නවද ? නෑනේ. දෙවි කෙනෙක් බුදු වෙන්නේ නෑ.
අනිත් එක බුදු දහම අකාලික වෙන්නේ කොහොමද? පෘථිවියේ මානවයන් ටික විනාශ වුනොත් බුදු දහමක් තියෙන්නේ කොහොමද? ඩයිනොසර් යුගයේ බුදු දහම තිබුනද? පෘථිවි ගෝලය විනාශ වුනොත් බුදු දහම පෘථිවිය තුල නෑ නේද?
මම කියන්නේ පෘථිවියට සාපේක්ෂවයි. අනිත් එක නිවන් කියන්නේ යලි ඉපදීමක් නෑ කියන එකයි.අන්තර්සක්වල තුල ඉන්න අයගෙන් ටික දෙනයි යලි ඉපදීම එපා කියන්නේ.අනිත් අයට සියලූම දේවල් ජයගත්ත අන්තර්සක්වල තුල දිගටම ජීවත් වෙන්න ඕනී.පුනර්භය එහි ලබන්න ඕනී.

තාක්ෂණිකව කොච්චර මනස දයුණු කරගත්තතත් රහත් වෙනකම් 100ට100ක් හිතක් දයුණු වෙන්නේ නෑ..එහෙනම් බුදුන් වහන්සේටත් තිබුනනේ මිනිස්සුන්ට ඔච්චර බන කියකිය මහන්සි වෙන්නේ නැතිව කෙලින්ම ලේසියෙන්ම මිනිස්සුන්ගේ හමුදුරුවරුන්ගේ මනස් ටික පරිණාමය කරල රහත් කරල දාන්න ඇයි එහෙම නොකරෙ..?


මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනව.. ලංකාවේ උසම කන්ද පිදුරු තලාගල කන්දනේ. මම අහන්නෙ මේ පිදුරු තලාගල කන්ද ලංකාවේ උසම කන්ද කියල සොයාගන්න කලින් ලංකාවේ උසම කන්ද මොකක්ද..? වෙනසක් නෑ..ඒත් ලංකාවේ උසම කන්ද පිදුරු තලාගල කන්දම තමයි..හොයාගන්න කලිනුත් පිදුරු තලාගල කන්දමයි හොයාගත්තට පස්සෙත් පිදුරු තලාගල කන්දමයි,වෙනස තියෙන්නේ ඒක කව්රුවත් සොයගතේ නැති එකයි එකට අපි"පිදුරු තලාගල"කියල නමක් දාපු එක විතරයි..


ඔන්න මෝන්ඩ්සොරි මට්ටමෙන්ම කියුව..තේරුම්ගන්න පුලුවන්නම් තේරුම්ගන්න 


මොන දේවල් ගැනද බං උබ අහන්නෙ..? දෙවියෝ ගැනද..?

නෑ මචන් ඔය නිවන වගේ දේවල් , ඒ ගැන එහෙම හරියට කියන්න බැහැ නේද මචන්?
ඔන්න බුදු හාමුදුරුවෝ ජීවත්ව හිටියනම් අපිටත් ඇත්ත අමුවෙන්ම දැනගන්න තිබුනා..![]()
buduhamuduruwanta "un" kiwwa neda
මචෝ නිවන තේරෙන්නනම්, මනසට අහුවෙන්නනම් හිත හිස් වෙන්න ඕනෙ..කුණුකන්දල් වලින් පිරිච්ච සිතකට කවදාවත්ම නිවන අහුවෙන්නේ නෑ..
බුදු හාමුදුරුවෝ නැතුවට අපිට උන් වහන්සේගේ පරම සත්‍ය තවමත් ජීවමානව තියනව.."සෝ ධම්මං පස්සති යෝ මන් පස්සති"කියල දේශනා කරල තියෙන්නෙ එකයි..කනස්සල්ලෙන් ඉන්න එපා උන් වහන්සේ කියල දීපු පාරේ යන්න..කවදාවත් වැරදිනේ නෑ..වරදින්න හේතුවක් නෑ..හේතුව නැති කරල තියන නිසා..

මචෝ නිවන තේරෙන්නනම්, මනසට අහුවෙන්නනම් හිත හිස් වෙන්න ඕනෙ..කුණුකන්දල් වලින් පිරිච්ච සිතකට කවදාවත්ම නිවන අහුවෙන්නේ නෑ..
බුදු හාමුදුරුවෝ නැතුවට අපිට උන් වහන්සේගේ පරම සත්‍ය තවමත් ජීවමානව තියනව.."සෝ ධම්මං පස්සති යෝ මන් පස්සති"කියල දේශනා කරල තියෙන්නෙ එකයි..කනස්සල්ලෙන් ඉන්න එපා උන් වහන්සේ කියල දීපු පාරේ යන්න..කවදාවත් වැරදිනේ නෑ..වරදින්න හේතුවක් නෑ..හේතුව නැති කරල තියන නිසා..
එක පාර මැරෙන්න පුලුවන්නම් ඔන්න එකක්..
මේක මහ වදයක් බන්ස්..ඒ පාරෙ ගිහින් ගොඩ ගිය එක පුද්ගලයෙක් හරි හිටියනම් මම ඔය පාරෙ යනව මචන්..
පැවිදි කෙනෙක්ටවත් වර්තමානෙ ලං වෙන්න බැරි නිවන , මම වගේ කෙනෙක්ට සෑහෙන්න දුර ඇති..
බලහන් මචන් ඒකෙත් හැටි, අපි කොහෙන් ආවද , කොහෙට යනවද .... කිසිම දෙයක් දන්නෙ නෑනෙ..
ඒත් ජීවත් වෙන්න පට්ට ගේමක් දෙන්නත් ඕන..එක පාර මැරෙන්න පුලුවන්නම් ඔන්න එකක්..
එහෙමත් බෑනෙ..
මැරෙන එකත් දුකක්..
ඉපදුන එකත් දුකක්..
ජීවත් වෙන ඒකත් දුකක්..මේක මහ වදයක් බන්ස්..
මේ ගල් මුසලය කියන ඒවා කොහොමද කියපන් විස්වාස කරන්නේ?

මැෂින් එකකින් නිවන් දකින්න පුළුවන් කියල කියනවා. උබ ඕක පිළිගන්නවද? ඒක විතරක් කියපන්. ඒකට දෙන උත්තරේ කියපන්.ඇත්ත කියපන්. උබේ අදහස මොකද්ද ඔරියා ගැන. මම හොදට බලාගෙන හිටියේ. උබ දත් මදින්නේත් මේ thread එකේ ඉදන්. මුඋන හෝදන්නෙත් මේ thread එකේ ඉදන්. නාන්නෙත් මේ thread එකේ ඉදන්. උබ ඔරියව විස්වාස කරනවද? උබට එකට හේතු තියනවද?මේ ගල් මුසලය කියන ඒවා කොහොමද කියපන් විස්වාස කරන්නේ?
මැෂින් එකකින් නිවන් දකින්න පුළුවන් කියල කියනවා. උබ ඕක පිළිගන්නවද? ඒක විතරක් කියපන්. ඒකට දෙන උත්තරේ කියපන්.
මම ෆෝන් එකෙන් ගොඩක් වෙලාට කමෙන්ට් දාන්නෙ මචන්.. මැශින් එකෙන් ආවම තමා සිංහලෙන් දාන්නෙ...
මට මුකුත් විශ්වාස නෑ බන්... නිවන කියල දෙයක් තියෙද කියලවත් මම දන්නෙ නෑ....
තිබ්බත් එකයි නැතත් එකයි..
හොඳ වැඩ වලට හොඳ රිටන් එකක් එනවා.නරක වැඩ වලට නරක රිටන් එකක් හම්බෙනවා..
ඔන්න මගෙ තියරිය..

මම ෆෝන් එකෙන් ගොඩක් වෙලාට කමෙන්ට් දාන්නෙ මචන්.. මැශින් එකෙන් ආවම තමා සිංහලෙන් දාන්නෙ...
මට මුකුත් විශ්වාස නෑ බන්... නිවන කියල දෙයක් තියෙද කියලවත් මම දන්නෙ නෑ....
තිබ්බත් එකයි නැතත් එකයි..
හොඳ වැඩ වලට හොඳ රිටන් එකක් එනවා.නරක වැඩ වලට නරක රිටන් එකක් හම්බෙනවා..
ඔන්න මගෙ තියරිය..

eka aththa.ඇත්ත කියපන්. උබේ අදහස මොකද්ද ඔරියා ගැන. මම හොදට බලාගෙන හිටියේ. උබ දත් මදින්නේත් මේ thread එකේ ඉදන්. මුඋන හෝදන්නෙත් මේ thread එකේ ඉදන්. නාන්නෙත් මේ thread එකේ ඉදන්. උබ ඔරියව විස්වාස කරනවද? උබට එකට හේතු තියනවද?මේ ගල් මුසලය කියන ඒවා කොහොමද කියපන් විස්වාස කරන්නේ?
මැෂින් එකකින් නිවන් දකින්න පුළුවන් කියල කියනවා. උබ ඕක පිළිගන්නවද? ඒක විතරක් කියපන්. ඒකට දෙන උත්තරේ කියපන්.

හොදට හිතල බලල පිළිගන්න තරම් හේතු තියනවනම් විතරක් පිළිගන්න..බුදුන් වහන්සේ උනත් දේශනා කරල තියෙන්නෙ "මම කියන නිසාවත්,පොතක පතක තියන නිසාවත්,පරම්පරාවෙන් ආව නිසාවත්,අහවල් කෙනා කියුව නිසාවත් පිළිගන්න එපා..තමන්ගේ නුවනින් හොදට හිතල බලල (අන්තගාමී නෝවී)තීරණයක් ගන්න" කියල

ඇත්ත කියපන්. උබේ අදහස මොකද්ද ඔරියා ගැන. මම හොදට බලාගෙන හිටියේ. උබ දත් මදින්නේත් මේ thread එකේ ඉදන්. මුඋන හෝදන්නෙත් මේ thread එකේ ඉදන්. නාන්නෙත් මේ thread එකේ ඉදන්. උබ ඔරියව විස්වාස කරනවද? උබට එකට හේතු තියනවද?මේ ගල් මුසලය කියන ඒවා කොහොමද කියපන් විස්වාස කරන්නේ?
මැෂින් එකකින් නිවන් දකින්න පුළුවන් කියල කියනවා. උබ ඕක පිළිගන්නවද? ඒක විතරක් කියපන්. ඒකට දෙන උත්තරේ කියපන්.