2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
මචන් , උඹට අපහාස කරන්නවත් , තරහකින්වත් නෙවෙයි මම මේ අහන්නෙ..
උඹ මේ දේවල් හරියටම දන්නෙ කොහොමද? හරියටම කියන්නෙ කොහොමද? :eek:

මොන දේවල් ගැනද බං උබ අහන්නෙ..? දෙවියෝ ගැනද..?
 
දිව්‍ය ලෝක කියන්නේ අන්තර්සක්වල තුල තියෙන තාක්ෂනිකව දියුනුග්‍රහලෝකවල ඉන්න ජීවින්ට.ඒ අය පව් පින් කරලා නෙවෙයි උසස් පරිනාමයත් එක්ක එතන ඉන්නේ.මේ අය යලි ප්‍රාථමික ග්‍රහලෝකවල පුනර්භවය වෙන්නේ නෑ. මොකද එයාගේ මනස ඉතාම උසස් සහ ඉහල මට්ටම්වල තියෙන අයයි.ඒ අය පෘථිවියට එන්නේ එක්කො නිවන් දකින්න.එහෙම නැත්නම් අපි වගේ පිටසක්වල ජීවින් ලබා දුන්න කාර්යභරයක් කරන්න
අනිත් එක මේ පෘථිවියේ පින් කරන අයට වඩා පව් කරන අයනේ ඉන්නේ.ඒක නිසා එහෙම පින් කරපු පමනින් අන්තර්සක්වල ඒ අය පුනර්භවය වෙන්නේ නෑ.ඒක දීර්ඝකාලින මානසික පරිනාමයක්.නව යුගය තුල අපි ඒක වේගවත්ව කරනවා

රහත් වුන අය අන්තර්සක්වල තුල නැත.දේව ලෝකවල බුදුවරු රහතුන් ඉන්නවද ? නෑනේ. දෙවි කෙනෙක් බුදු වෙන්නේ නෑ.
අනිත් එක බුදු දහම අකාලික වෙන්නේ කොහොමද? පෘථිවියේ මානවයන් ටික විනාශ වුනොත් බුදු දහමක් තියෙන්නේ කොහොමද? ඩයිනොසර් යුගයේ බුදු දහම තිබුනද? පෘථිවි ගෝලය විනාශ වුනොත් බුදු දහම පෘථිවිය තුල නෑ නේද?
මම කියන්නේ පෘථිවියට සාපේක්ෂවයි. අනිත් එක නිවන් කියන්නේ යලි ඉපදීමක් නෑ කියන එකයි.අන්තර්සක්වල තුල ඉන්න අයගෙන් ටික දෙනයි යලි ඉපදීම එපා කියන්නේ.අනිත් අයට සියලූම දේවල් ජයගත්ත අන්තර්සක්වල තුල දිගටම ජීවත් වෙන්න ඕනී.පුනර්භය එහි ලබන්න ඕනී.

ඔයා ඔය කියන විදියට ඕනම කෙනෙක්ට ඕන ජරා වැඩක්,පව් වැඩක් කරල තාක්ෂනය පිහිටෙන් මනස පරිණාමය කරගත්තම ඕනම දිවිය ලෝකෙකට යන්න පුළුවන්නේ..:no::no:තාක්ෂණිකව කොච්චර මනස දයුණු කරගත්තතත් රහත් වෙනකම් 100ට100ක් හිතක් දයුණු වෙන්නේ නෑ..එහෙනම් බුදුන් වහන්සේටත් තිබුනනේ මිනිස්සුන්ට ඔච්චර බන කියකිය මහන්සි වෙන්නේ නැතිව කෙලින්ම ලේසියෙන්ම මිනිස්සුන්ගේ හමුදුරුවරුන්ගේ මනස් ටික පරිණාමය කරල රහත් කරල දාන්න ඇයි එහෙම නොකරෙ..?:yes::yes:

අන්තර්සක්වල තුල රහත් උනඅය නැත්තනම් ඔව්න් සේරම තවමත් නොදියුණු ජීවින්..භව්තිකව කොච්චර දියුණු උනත් වැඩක් නෑ..මානසිකව පිරිහිලානම්..දේව ලෝකවල බුදුවරු රහතුන් නැති උනාට දේව ලෝකවල ඉන්න අය තමයි මනු ලෝකෙට ඇවිත් රහත් වෙන්නේ බුදු වෙන්නෙ..ප්‍රයෝගික නිදසුනක් තමයි මේ වෙද්දී තුසිත ලෝකේ වැඩ ඉන්න "නාථ" දෙවියෝ (මෛත්‍රී බෝසතාණන් වහන්සේ) උන් වහන්සේ තමයි මනු ලෝකෙට ඇවිත් මහා මෛත්‍රී නමින් බුදු වෙන්නෙ..

ඔයා "අකාලික" කියන වචනේ තේරුම් ඇරගෙන තියන හැටි..:sorry::sorry:මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනව.. ලංකාවේ උසම කන්ද පිදුරු තලාගල කන්දනේ. මම අහන්නෙ මේ පිදුරු තලාගල කන්ද ලංකාවේ උසම කන්ද කියල සොයාගන්න කලින් ලංකාවේ උසම කන්ද මොකක්ද..? වෙනසක් නෑ..ඒත් ලංකාවේ උසම කන්ද පිදුරු තලාගල කන්දම තමයි..හොයාගන්න කලිනුත් පිදුරු තලාගල කන්දමයි හොයාගත්තට පස්සෙත් පිදුරු තලාගල කන්දමයි,වෙනස තියෙන්නේ ඒක කව්රුවත් සොයගතේ නැති එකයි එකට අපි"පිදුරු තලාගල"කියල නමක් දාපු එක විතරයි..

දැන් ඔයාට තේරෙනවද..? අකාලික දහමත් ඒ වගේ..හොයාගන්න කලිනුත් හොයාගත්තට පස්සෙත් සත්‍ය සත්‍යම තමයි..මේ ලෝකේ සත්‍ය 2ක් නෑ තියෙන්නේ එක සත්‍යයි..ඒ සත්‍ය තමයි බුදුන් වහන්සේ සරාසංකෙඉය කල්ප ලක්ෂයක් සංසාරේ ඇවිද ඇවිද සෙව්වෙ. දැන් මම ඔයාගෙන් අහනව.කෙනෙක් කොහොමද මේ විශ්වය තුල නැති දෙයක් සොයන්නේ..? නෑ.. සත්‍ය මේ ලෝකය තුල සදාකාලිකවම පවතිනවා එක ඩයිනොසර යුගයෙත් තියනව,ගල් යුගයෙත් තියනව.එඩේර යුගයෙත් තියනව,නුතන කාර්මික යුගයෙත් තියනව..ඉදිරියටත් සදාකාලිකවම තියනව...[/SIZE]ප්‍රශ්නෙ තිබුනෙ ඒ සත්‍ය සොයාගත්තු කෙනෙක් නැතිඋන එක විතරයි..බුදු දහම කියන්නෙ සත්‍යට කියන තවත් නමක්..ඔයා මේක සාමාන්‍ය ආගමක් විදියට මතුපිටින් බලපු නිසා තමයි ඔයා අර "ඩයිනොසර් යුගයේ ඕක තිබුනද?" වගේ බොළද ප්‍රශ්නයක් ඇහුවෙ.බුදු දහම අදහන ආගමක් නෙමෙයි.දර්ශනයක්,සත්‍ය සොයා ගැනීමක්..ඒ සත්‍යයේ මාර්ගය පෙන්වාදීමක්,වෙන ආගම් වගේ නෙමයි,මුළු පෘථිවි ගෝලයම විනාශ උනත් මේ පරම සත්‍ය ඉතිරි වෙනව.අන්න ඒ ඉතිරි උන සත්‍ය තමයි තවත් කල්ප ගණනාවක් ගියාට පස්සේ තවත් බුදුන් වහන්සේ නමක් සොයාගෙන දේශනා කරන්නේ,ඉතින් මේක සොයාගන්නකම් කල්ප ගණනාවම මේක අතුරුදහන් වෙලා තියෙන්නේ නෑ සත්‍ය හැමදාම පවතිනව "අකාලිකයි" කියුවේ එකයි..ඔයා ඔය මතුපිටින් හිතනවට වඩා මේ "අකාලික" කියන වචනෙ ලොකු අර්ථයක් තියනව..මම හිතනවා ඔයාට ටිකක් හරි ඒ අර්තෙ තේරෙන්න ඇති කියල..:yes::yes:

බුදුන් වහන්සේගේ නිවැරදි සත්‍ය අසා දැනගත්ත කනෙකුට මේ..පුනර්භවයක් කරකර ඉන්න ඕනෙ නෑ.කෙනෙක්ට පුනර්භවයක් කරකර ඉන්න හිතෙනවනම්.එයා තවමත් ඉන්නෙ මානසිකව නොදියුණු මට්ටමක..ඔහු සත්‍ය දන්නේ නෑ..:no::no:
ඔන්න මෝන්ඩ්සොරි මට්ටමෙන්ම කියුව..තේරුම්ගන්න පුලුවන්නම් තේරුම්ගන්න :yes::yes::yes:
 
Last edited:

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මොන දේවල් ගැනද බං උබ අහන්නෙ..? දෙවියෝ ගැනද..?

    නෑ මචන් ඔය නිවන වගේ දේවල් , ඒ ගැන එහෙම හරියට කියන්න බැහැ නේද මචන්?
    ඔන්න බුදු හාමුදුරුවො ජීවත්ව හිටියනම් අපිටත් ඇත්ත අමුවෙන්ම දැනගන්න තිබුනා.. :sorry:
     
    නෑ මචන් ඔය නිවන වගේ දේවල් , ඒ ගැන එහෙම හරියට කියන්න බැහැ නේද මචන්?
    ඔන්න බුදු හාමුදුරුවෝ ජීවත්ව හිටියනම් අපිටත් ඇත්ත අමුවෙන්ම දැනගන්න තිබුනා.. :sorry:

    මචෝ නිවන තේරෙන්නනම්, මනසට අහුවෙන්නනම් හිත හිස් වෙන්න ඕනෙ..කුණුකන්දල් වලින් පිරිච්ච සිතකට කවදාවත්ම නිවන අහුවෙන්නේ නෑ..
    බුදු හාමුදුරුවෝ නැතුවට අපිට උන් වහන්සේගේ පරම සත්‍ය තවමත් ජීවමානව තියනව.."සෝ ධම්මං පස්සති යෝ මන් පස්සති"කියල දේශනා කරල තියෙන්නෙ එකයි..කනස්සල්ලෙන් ඉන්න එපා උන් වහන්සේ කියල දීපු පාරේ යන්න..කවදාවත් වැරදිනේ නෑ..වරදින්න හේතුවක් නෑ..හේතුව නැති කරල තියන නිසා..
     
    Last edited:

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC

    buduhamuduruwanta "un" kiwwa neda :shocked:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    මචෝ නිවන තේරෙන්නනම්, මනසට අහුවෙන්නනම් හිත හිස් වෙන්න ඕනෙ..කුණුකන්දල් වලින් පිරිච්ච සිතකට කවදාවත්ම නිවන අහුවෙන්නේ නෑ..
    බුදු හාමුදුරුවෝ නැතුවට අපිට උන් වහන්සේගේ පරම සත්‍ය තවමත් ජීවමානව තියනව.."සෝ ධම්මං පස්සති යෝ මන් පස්සති"කියල දේශනා කරල තියෙන්නෙ එකයි..කනස්සල්ලෙන් ඉන්න එපා උන් වහන්සේ කියල දීපු පාරේ යන්න..කවදාවත් වැරදිනේ නෑ..වරදින්න හේතුවක් නෑ..හේතුව නැති කරල තියන නිසා..

    ඒ පාරෙ ගිහින් ගොඩ ගිය එක පුද්ගලයෙක් හරි හිටියනම් මම ඔය පාරෙ යනව මචන්..
    පැවිදි කෙනෙක්ටවත් වර්තමානෙ ලං වෙන්න බැරි නිවන , මම වගේ කෙනෙක්ට සෑහෙන්න දුර ඇති..

    බලහන් මචන් ඒකෙත් හැටි, අපි කොහෙන් ආවද , කොහෙට යනවද .... කිසිම දෙයක් දන්නෙ නෑනෙ..

    ඒත් ජීවත් වෙන්න පට්ට ගේමක් දෙන්නත් ඕන..:eek: එක පාර මැරෙන්න පුලුවන්නම් ඔන්න එකක්..
    එහෙමත් බෑනෙ..
    මැරෙන එකත් දුකක්..
    ඉපදුන එකත් දුකක්..
    ජීවත් වෙන ඒකත් දුකක්..:sorry: මේක මහ වදයක් බන්ස්..
     
    33000W

    ඇත්ත කියපන්. උබේ අදහස මොකද්ද ඔරියා ගැන. මම හොදට බලාගෙන හිටියේ. උබ දත් මදින්නේත් මේ thread එකේ ඉදන්. මුඋන හෝදන්නෙත් මේ thread එකේ ඉදන්. නාන්නෙත් මේ thread එකේ ඉදන්. උබ ඔරියව විස්වාස කරනවද? උබට එකට හේතු තියනවද?:eek: මේ ගල් මුසලය කියන ඒවා කොහොමද කියපන් විස්වාස කරන්නේ?:eek::eek::baffled: මැෂින් එකකින් නිවන් දකින්න පුළුවන් කියල කියනවා. උබ ඕක පිළිගන්නවද? ඒක විතරක් කියපන්. ඒකට දෙන උත්තරේ කියපන්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඇත්ත කියපන්. උබේ අදහස මොකද්ද ඔරියා ගැන. මම හොදට බලාගෙන හිටියේ. උබ දත් මදින්නේත් මේ thread එකේ ඉදන්. මුඋන හෝදන්නෙත් මේ thread එකේ ඉදන්. නාන්නෙත් මේ thread එකේ ඉදන්. උබ ඔරියව විස්වාස කරනවද? උබට එකට හේතු තියනවද?:eek: මේ ගල් මුසලය කියන ඒවා කොහොමද කියපන් විස්වාස කරන්නේ?:eek::eek::baffled: මැෂින් එකකින් නිවන් දකින්න පුළුවන් කියල කියනවා. උබ ඕක පිළිගන්නවද? ඒක විතරක් කියපන්. ඒකට දෙන උත්තරේ කියපන්.

    මම ෆෝන් එකෙන් ගොඩක් වෙලාට කමෙන්ට් දාන්නෙ මචන්.. මැශින් එකෙන් ආවම තමා සිංහලෙන් දාන්නෙ...

    මට මුකුත් විශ්වාස නෑ බන්... නිවන කියල දෙයක් තියෙද කියලවත් මම දන්නෙ නෑ....
    තිබ්බත් එකයි නැතත් එකයි..

    හොඳ වැඩ වලට හොඳ රිටන් එකක් එනවා.නරක වැඩ වලට නරක රිටන් එකක් හම්බෙනවා..
    ඔන්න මගෙ තියරිය..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,566
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තියරි ඔෆ් රිටන්ස්

    මම ෆෝන් එකෙන් ගොඩක් වෙලාට කමෙන්ට් දාන්නෙ මචන්.. මැශින් එකෙන් ආවම තමා සිංහලෙන් දාන්නෙ...

    මට මුකුත් විශ්වාස නෑ බන්... නිවන කියල දෙයක් තියෙද කියලවත් මම දන්නෙ නෑ....
    තිබ්බත් එකයි නැතත් එකයි..

    හොඳ වැඩ වලට හොඳ රිටන් එකක් එනවා.නරක වැඩ වලට නරක රිටන් එකක් හම්බෙනවා..
    ඔන්න මගෙ තියරිය
    ..
    :yes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    33000W

    Member
    මම ෆෝන් එකෙන් ගොඩක් වෙලාට කමෙන්ට් දාන්නෙ මචන්.. මැශින් එකෙන් ආවම තමා සිංහලෙන් දාන්නෙ...

    මට මුකුත් විශ්වාස නෑ බන්... නිවන කියල දෙයක් තියෙද කියලවත් මම දන්නෙ නෑ....
    තිබ්බත් එකයි නැතත් එකයි..

    හොඳ වැඩ වලට හොඳ රිටන් එකක් එනවා.නරක වැඩ වලට නරක රිටන් එකක් හම්බෙනවා..
    ඔන්න මගෙ තියරිය..

    :cool::cool: eka aththa.
     
    ඇත්ත කියපන්. උබේ අදහස මොකද්ද ඔරියා ගැන. මම හොදට බලාගෙන හිටියේ. උබ දත් මදින්නේත් මේ thread එකේ ඉදන්. මුඋන හෝදන්නෙත් මේ thread එකේ ඉදන්. නාන්නෙත් මේ thread එකේ ඉදන්. උබ ඔරියව විස්වාස කරනවද? උබට එකට හේතු තියනවද?:eek: මේ ගල් මුසලය කියන ඒවා කොහොමද කියපන් විස්වාස කරන්නේ?:eek::eek::baffled: මැෂින් එකකින් නිවන් දකින්න පුළුවන් කියල කියනවා. උබ ඕක පිළිගන්නවද? ඒක විතරක් කියපන්. ඒකට දෙන උත්තරේ කියපන්.

    :yes::yes:හොදට හිතල බලල පිළිගන්න තරම් හේතු තියනවනම් විතරක් පිළිගන්න..බුදුන් වහන්සේ උනත් දේශනා කරල තියෙන්නෙ "මම කියන නිසාවත්,පොතක පතක තියන නිසාවත්,පරම්පරාවෙන් ආව නිසාවත්,අහවල් කෙනා කියුව නිසාවත් පිළිගන්න එපා..තමන්ගේ නුවනින් හොදට හිතල බලල (අන්තගාමී නෝවී)තීරණයක්‌ ගන්න" කියල:yes::yes:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ඇත්ත කියපන්. උබේ අදහස මොකද්ද ඔරියා ගැන. මම හොදට බලාගෙන හිටියේ. උබ දත් මදින්නේත් මේ thread එකේ ඉදන්. මුඋන හෝදන්නෙත් මේ thread එකේ ඉදන්. නාන්නෙත් මේ thread එකේ ඉදන්. උබ ඔරියව විස්වාස කරනවද? උබට එකට හේතු තියනවද?:eek: මේ ගල් මුසලය කියන ඒවා කොහොමද කියපන් විස්වාස කරන්නේ?:eek::eek::baffled: මැෂින් එකකින් නිවන් දකින්න පුළුවන් කියල කියනවා. උබ ඕක පිළිගන්නවද? ඒක විතරක් කියපන්. ඒකට දෙන උත්තරේ කියපන්.
    niwan barinam rahath wenna menna methanin
    |
    |
    V

    http://www.elakiri.com/forum/showthread.php?t=1241125
     
    Status
    Not open for further replies.