ඒ පාරෙ ගිහින් ගොඩ ගිය එක පුද්ගලයෙක් හරි හිටියනම් මම ඔය පාරෙ යනව මචන්..
පැවිදි කෙනෙක්ටවත් වර්තමානෙ ලං වෙන්න බැරි නිවන , මම වගේ කෙනෙක්ට සෑහෙන්න දුර ඇති..
බලහන් මචන් ඒකෙත් හැටි, අපි කොහෙන් ආවද , කොහෙට යනවද .... කිසිම දෙයක් දන්නෙ නෑනෙ..
ඒත් ජීවත් වෙන්න පට්ට ගේමක් දෙන්නත් ඕන..එක පාර මැරෙන්න පුලුවන්නම් ඔන්න එකක්..
එහෙමත් බෑනෙ..
මැරෙන එකත් දුකක්..
ඉපදුන එකත් දුකක්..
ජීවත් වෙන ඒකත් දුකක්..මේක මහ වදයක් බන්ස්..
ඔහොම හිතුවොත්නම් ඔයාට කවදාවත්ම නිවන් දකින්න තියා නිවැරදි මාවතටවත් එන්න ලැබෙන එකක් නෑ..මේ පාරෙ ගිහින් ගොඩ ගිය අය ගොඩක් ඉන්නව..එයාල "ඔන්න මම ගොඩ ගියා" කියල කියා කියා ඉන්නෙ නෑ..ගොඩ යනවද කියලවත් බලන්න ටිකක් නැවතිලා ..ගොඩක් අප්‍රසිද්දව වනගත අරන්‍යවල මාර්ගඵලලාභී හාමුදුරුවරු ඉන්නව..උන් වහන්සේලා නියුණු නිහඩ ජිවිතයක් ගතකරනවා..
මේ මාර්ගේ නිවැරදිව ගිහින් මාර්ගඵලලාභී උන අයාපි අතරෙත් ඕනතරං ඉන්න පුළුවන්..නමුත් ඒ අය භාව්තිකව අපිට අදුරගන්න බෑ..ඔව්න් අදුරගන්න ඕන අධ්‍යාත්මිකව..
අපි කොහෙන් ආවත් කමක් නෑ..යන්නේ කොහාටද කියල දැනගෙන යන්න..
""ඒත් ජීවත් වෙන්න පට්ට ගේමක් දෙන්නත් ඕන..
එක පාර මැරෙන්න පුලුවන්නම් ඔන්න එකක්..එහෙමත් බෑනෙ..
මැරෙන එකත් දුකක්..
ඉපදුන එකත් දුකක්..
ජීවත් වෙන ඒකත් දුකක්""
ඔබට ඔයා දුක තේරුණ එකත් ලොකු දෙයක්..ඔයා සේරම වෙන්නේ ඉපදෙන නිසානේ..දැන් අපි ඔයා සියලුම දේවල් වලින් නිදහස් වෙන්න ඕනෙ..ඒ කියන්නෙ ඔය චක්රෙන් සදහටම මිදෙන්න ඕනෙ..අන්න ඒ මාර්ගය තමයි බුදුන් වහන්සේ අපිට කියල දීල තියෙන්නෙ..
ඔය ඔරියන්තුමා කියන වගේ පුනර්භවය කරකර ඉන්න එක හොදයිනම්..මොකටද බුදුන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙලා ඔය චක්රෙන් මිදෙන්න කියල උපදෙස් දෙන්නේ...
කිසිම අන්තයකට යන්න එපා,තමන්ගේ නුවනින් හිතල නිවැරදි තීරණය ගන්න...



මේක මහ වදයක් බන්ස්..




