cool ebay gadgets..

Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Machanla Ma Battery Original ekakda?
    http://www.ebay.com/itm/ws/eBayISAPI.dll?ViewItem&item=110801504932&ssPageName=ADME:B:WNASIF:US:1123
    kgrhqvhjdke7zwjtgmibobb.jpg
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    20101224_img_011044.jpg

    20101224_img_011048.jpg

    Link

    Car එකේ යන ගමන් Laptop Phone 230V වලටම ගහන්න පුවුවන් ගහගන්න කැමැති උන් මේක ගනිල්ලා US 9.75
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Y510.jpg

    මචන්ලා ඔබලා හැම තැනම රිගලා බඩු අඩුවට ගන්න තියන්න තැන් දන්න පොරවල් නිසා මම උබලගෙන් අහනේ මට මේ දාල තියන බල්බ් එකේ LED නැතුව ඒ කියනේ Housing එකයි/ Holder එකයි/LED ටික පස්සන PCB ටික ගන්න තැනක් හොයලා දීපල්ලකෝ බල්බ් 67 හරි 108 හරි කමක් නැහැ

    IMAG0705.jpg

    මේක තමා මම හොයනේ සමහර දවස් වලට ලංකාවේ Market එකේ බඩු නැහැ ලොකු Help එකක් මචන්
     
    Last edited:

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    pala higanno uda paninne nathuwa mata kotuwenui ebay ekenui ganna uwamanawak naha chines kali tho wage higana dial ekak nemei
    ඉතින් උඹට ඕන නම් උඹ ඕන තූත්තුකුඩියකින් ගිහින් ගනින්! අපි බඩු ගන්නෙ අපි හම්බ කරන සල්ලි වලින් මිසක් තොගේ සල්ලි වලින් නෙමෙයි නෙ? අපි රු.10ක බඩුවක් රු.1000ට ගත්තත් තොට ඇම්මක් නැහැ නෙ?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    Y510.jpg

    මචන්ලා ඔබලා හැම තැනම රිගලා බඩු අඩුවට ගන්න තියන්න තැන් දන්න පොරවල් නිසා මම උබලගෙන් අහනේ මට මේ දාල තියන බල්බ් එකේ LED නැතුව ඒ කියනේ Housing එකයි/ Holder එකයි/LED ටික පස්සන PCB ටික ගන්න තැනක් හොයලා දීපල්ලකෝ බල්බ් 67 හරි 108 හරි කමක් නැහැ

    IMAG0705.jpg

    මේක තමා මම හොයනේ සමහර දවස් වලට ලංකාවේ Market එකේ බඩු නැහැ ලොකු Help එකක් මචන්

    Ai ara kandane place eke badu nadda?
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    e-bay eken leather wallets gennapu aya innawada? :oo:

    මන් දෑන් අවුරුද්දකට කලින් ගෙනාවා...:D දෑන්නම් ටිකක් විතර ඉරිලා තියෙනවා... :confused: අවුලක් නෑ බඩු හොදයි බන්...:rolleyes: හෑබෑයි ගාන තමා ටිකක් වෑඩි.. :baffled:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මන් දෑන් අවුරුද්දකට කලින් ගෙනාවා...:D දෑන්නම් ටිකක් විතර ඉරිලා තියෙනවා... :confused: අවුලක් නෑ බඩු හොදයි බන්...:rolleyes: හෑබෑයි ගාන තමා ටිකක් වෑඩි.. :baffled:

    link eka thiyenawada? :)
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Help........ekak deepanko

    මචෝ මම ගත්ත WebCam එක අද අවා.......බඩු වැඩ.

    330587136887_3.jpg

    එත් මචෝ Cam එකේ Stand එක කැඩිලා අවේ මචෝ.......වැඩ උනාට එක දැන් හිටවල තියන්න බෑ.
    මට අතේ තියාගෙන තමයි ඉන්න වෙන්නේ.....

    මම මොකද කරන්න ඕනේ......බඩු Return කරන්නද??

    ගම් (Super Glue) වලින් අලවල කරන්න Use නම් පුළුවන් වෙයි.
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    මචෝ මම ගත්ත WebCam එක අද අවා.......බඩු වැඩ.

    330587136887_3.jpg

    එත් මචෝ Cam එකේ Stand එක කැඩිලා අවේ මචෝ.......වැඩ උනාට එක දැන් හිටවල තියන්න බෑ.
    මට අතේ තියාගෙන තමයි ඉන්න වෙන්නේ.....

    මම මොකද කරන්න ඕනේ......බඩු Return කරන්නද??

    ගම් (Super Glue) වලින් අලවල කරන්න Use නම් පුළුවන් වෙයි.

    umbata sure nam alawapan machan eka yawana ekata wada laba wei. umbatath hondai seller tath hondai
     
    Status
    Not open for further replies.