අපි ඔක්කොම එකයි යකෝ

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපි ඔක්කොම එකයි යකෝ

    විවිධ බලකාමී කොටස්වල වුවමනාව අනුව අහිංසක මිනිසුන් ආගම්වාදයේ අඝාදයට ඇද දැමීම

    74727_372957009409615_262942260411091_942046_2143501564_n.jpg


    © අවන්ත ආටිගල



    562261_372339702804679_262942260411091_941231_1834662888_n.jpg
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ක්‍රිකට්වල මොනවාහරි නොදන්නදෙඩෙයක් තියනවනම් සංගක්කාරගෙන් ගිහිං අහගනිං. ඒත් මේවගේ දේවල් ඔය සල්ලි මිටිබලාගෙන කියන ඒවා. ඕක කිව්වට ඕකට හොද ගානක් ගෙවන්න ඇති. ඕවට අහුවෙන්න එපා. ඕකුන් ඔක්කොම කලු සුද්දො.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ක්‍රිකට්වල මොනවාහරි නොදන්නදෙඩෙයක් තියනවනම් සංගක්කාරගෙන් ගිහිං අහගනිං. ඒත් මේවගේ දේවල් ඔය සල්ලි මිටිබලාගෙන කියන ඒවා. ඕක කිව්වට ඕකට හොද ගානක් ගෙවන්න ඇති. ඕවට අහුවෙන්න එපා. ඕකුන් ඔක්කොම කලු සුද්දො.

    මේක කිව්වා කියලා මොකද්ද සුද්දන්ට වෙන වාසිය හා කියපන් බලන්න.සල්ලි හොයන නැති එක සංගක්කාරගෙ වැඩක් ඒකට උබ දුක් වෙන්න එපා.
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    අපේ පොන්න හැතිකරේට මේවා තේරෙන්නේ නෑ
    මොන කරන්නද එපා වෙන දවසක් එයි...............
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සංගක්කාර එහෙම කියන්නේ මුස්ලිම් එවුන්ව ලංකරගන්නයි.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සංගක්කාරටත් ඇත්ත තේරෙන්නේ ඌගේ ගෑණිව හම්බයෝ ටික ඇදගෙන ගියාමයි.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සංගක්කාරටත් ඇත්ත තේරෙන්නේ ඌගේ ගෑණිව හම්බයෝ ටික ඇදගෙන ගියාමයි.

    බොට ඇත්ත තෙරෙයි අයෙත් මේකෙ මිනි මරාගන්න හැදුවහම.එතකොට Dead Island එකක්ම වෙයි එකනෙ උබටත් කරගන්න ඕනෙ නේද?
     

    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    අපූරු පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ.

    සිංහල ජාතික පෙරමුණ නම් පක්ෂයක ලේකම් බව කියන ජයන්ත ලියනගේ නමැත්තකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙන් දෙමළ, දෙමළ ජාතික හා ඊලාම් වැනි වදන් සිය නමෙහි භාවිතා කරන දේශපාලන පක්ෂ වෙනම රාජ්‍යයක් පිහිටුවීම අරමුණු කරගෙන කටයුතු කරන බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තිබේ.

    අප සාකච්ඡා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුව ගැන නොව, මේ තර්කය ගැනයි.

    කිසියම් දේශපාලන පක්ෂයක් සිංහල හෝ මුස්ලිම් යන වදන් සිය නමෙහි භාවිතා කරනවා නම් එම පක්ෂ ද ඒ අනුව වෙන ම රාජ්‍ය පිහිටුවීම අරමුණු කර ගත් ඒවා විය යුතු ය. මන්ද, ලංකාවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවිය නො හැකි අන්දමින් ම වෙන ම සිංහල හෝ මුස්ලිම් රාජ්‍යයක් ද පිහිටුවිය නො හැකි ය.


    එම තර්කය අනුව ලංකාවේ වසන එක ම ජාතිය ලාංකික ජාතිය පමණි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නම් ශ්‍රී ලංකාව වනාහි ශ්‍රී ලාංකික ජාතියේ දේශයයි.


    මෙම තර්කය අනුව, දේශපාලන පක්ෂයක් බව කියන සිංහල ජාතික පෙරමුණ ද, ජාතික හෙළ උරුමය ද, මුස්ලිම් කොංග්‍රසය ද, තවත් එවැනි පක්ෂ ද සිංහල හා මුස්ලිම් වෙන ම රාජ්‍ය පිහිටුවීම අරමුණු කර ගත් ඒවා ය.

    ඇත්තෙන් ම, ලංකාවේ මූලික ප්‍රශ්නය වන්නේ සිංහලයන් වෙන ම සිංහල රාජ්‍යයක් පිහිටුවා ගැනීමට දරණ උත්සාහය තමා ය. වෙන ම, දෙමළ රාජ්‍ය සංකල්පය හෙවත් ඊලාම් සංකල්පය බිහි වන්නේ ම මෙයට එරෙහිව ය.

    ලංකාව සිංහලයන්ගේ රට හෝ සිංහල බෞද්ධයන්ගේ රට යයි කෙනෙක් කියන්නේ නම් ඉතා පැහැදිලිව ම එය වෙන ම රාජ්‍ය සංකල්පයකි. එය ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

    සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ජනවර්ගයන් හෝ ජාතීන් වඩා පුළුල් අනන්‍යතාවක් වන ලාංකික අනන්‍යතාව තුළ සත්‍ය වශයෙන් ම අනුගත වීම ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට ඇති විසඳුමයි.

    එහෙත්, එය කළ හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී අනන්‍යතාවන් අහෝසි කිරීමෙන් නො වේ. එම අනන්‍යතාවන් වඩා පුළුල් අනන්‍යතාවක් තුළ නැවත පිහිටුවීමෙනි.

    මෙම නැවත පිහිටුවීම දේශපාලන ක්‍රියාවලියකි. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම, සමානාත්මතාව තහවුරු කිරීම, දේශපාලන බලය බෙදා ගැනීම, රාජ්‍ය ප්‍රතිසංස්කරණ ආදිය අවශ්‍ය වන්නේ ඒ සඳහා ය.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    @Pothula
    සිංහලු ලංකාවේ ඉන්නේ ක්‍රිස්තු පූර්ව 70,000 ඉදලා ඉතින් ලංකාව සිංහලයගේ රට තමයි යකෝ
    කොහෙන්වත් පාත් වෙච්ච ප*කයෝ නිසා මේක අනෙක් එවුන්ගේ රටක් වෙන්න කොහොමද.
    දෙමළු ආවේ සිංහල රජවරුන්ගේ වහල්ලු හැටියට, මුස්ලිම් එවුන් ආවේ වෙළෙන්දෝ හැටියට උන් කොහොමද ඉතින් ලංකාවේ අයිති කාරයෝ වෙන්නේ?
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මේක කිව්වා කියලා මොකද්ද සුද්දන්ට වෙන වාසිය හා කියපන් බලන්න.සල්ලි හොයන නැති එක සංගක්කාරගෙ වැඩක් ඒකට උබ දුක් වෙන්න එපා.
    සංගක්කරගෙ සල්ලිවලට මට කිසිම දුකක් නැහැ මචං. නමුත් සල්ලි හොයන්න සුද්දට කඩේ යන එකයි වරද. සුද්දට තියන වාසිය බලන්න තව ටික කාලයක් හිටපන් ඔය පොස්ටරේ පිටේ අලොවගෙන. උඹට ඉබේටම තේරෙයි ඒක. ඒහෙම නැතිව උඹ හිතුවද සුද්දගෙ පුක කහණවටයි කියලා සංගක්කරයව පාවඩ දාලා උන්ගෙ කොලොණියටෙ ගෙන්නලා කට පාඩම් කරවලා ඕක කියෙව්වෙ. සුද්දො මී කඩන්නැහැ බං අත ලෙවකන්න බලාගෙන.