අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අඩෝ මරුනේ...
    කිව්වානම් අපිත් එනවා කැඳ ශොට් එකක් ගහලා යන්න.. සිරාවට..
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Koheda thibune ban dansala?
    Adoooo , Supiri ne ban
    පට්ට මචන්. පිං උඹලට...!!!! :D :love: :yes:
    අඩෝ මරුනේ...
    කිව්වානම් අපිත් එනවා කැඳ ශොට් එකක් ගහලා යන්න.. සිරාවට..
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා. ලින්ක් එක මේකේ මුල පොස්ට් එකේ තියෙනවා.
    පට්ට මචන්. පිං උඹලට.... :yes:
    apith awa, wade hodai
    ස්තුතියි
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මම කලින් දවසක ත්‍රෙඩ් එකක් දැම්මනේ වෙසක් පෝය දවසට පහුවදා දන්සැලක් දෙන්න ඉන්නවා. ඒකට අවශ්‍ය වෙන උණුසුම් කැඳ ජාති දාල දෙන්න පුළුවන් කප් ගන්න ඕනී කියලා.

    ඔන්න ඒ අනුව අපි දන්සල දුන්නා. දෙදාහක් වගේ අය සහභාගී උනා මේකට. කප් වලට වගේම මිනිසුන් රැගෙන ආපු උණුවතුර බෝතල්, අනෙකුත් භාජන වලටත් කැඳ දුන්නා.

    කිතුල් පිටි සහ සව් මිශ්‍ර කොට කජු එහෙම දාලා හැදුවේ. එකේ පින්තුර කීපයක් තමයි ඔය පහල තියෙන්නේ.

    කලින් ත්‍රෙඩ් එකේ කප් ගන්න තැනක් අහද්දී @Gingy අඩුම මුදලකට මේවා ලබා ගන්න පුළුවන් තැන් දෙක තුනක්ම හොයලා දුන්නා.

    අවශ්‍ය වෙන කප් මිලදී ගැනීමෙන් පසු. ඔක්කොම කෝප්ප 2,500 ක් තිබුනා.

    3.jpg

    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ වැඩේට අවශ්‍ය වෙන පොල් මිරිකා ගත්තු හැටි. මේවා ගෙදර ගස් වල ඒවා.

    1.jpg

    කැඳ හදලා ටිකක් නිමෙන්න තිබ්බා. ඒව අතරේ තව හැදුවා.

    2.jpg

    බොන්න පුළුවන් ගානට නිමුණු ඒවා පේපර් කප් වලට දාලා සංග්‍රහ කළා වෙසක් බලන්න යන යට.

    4.jpg

    මාගේ වෙනත් ත්‍රෙඩ් එකක් තියෙනවා පොළොස් ඩෙවල් එකක් හැදුවා කියලා. කැමති අය ඒකත් බලන්න.

    ස්තුතියි.
    Paper cup ek rs 4 yi neda thoga mila , ai gatte 4 ta , api dunna ada , saw kanda
     
    • Like
    Reactions: Janatha Jhon

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    Paper cup ek rs 4 yi neda thoga mila , ai gatte 4 ta , api dunna ada , saw kanda
    කට කට යකෝ, මම ඔතනින් රුපියල් 4ක් ගැහුවා පැකට් එකේ 10යි කියලා ලිව්වා 8 ගානෙ අහු වෙන නිසා 8 ගානෙ දුන්නා. උඹලා වැඩේ නානවනෙ ඉතින්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩෝ මරු බන්. ලබන පාරත් දෙන්න අපිත් එනවා උබට උදවු කරන්න. 😍
    Thank u bro
    කට කට යකෝ, මම ඔතනින් රුපියල් 4ක් ගැහුවා පැකට් එකේ 10යි කියලා ලිව්වා 8 ගානෙ අහු වෙන නිසා 8 ගානෙ දුන්නා. උඹලා වැඩේ නානවනෙ ඉතින්
    @Gingy කිව්ව ගාන තමයි අඩුම . අනික් අයත් බලලා තිබ්බා තැන් වල.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,525
    113
    Colombo
    මම කලින් දවසක ත්‍රෙඩ් එකක් දැම්මනේ වෙසක් පෝය දවසට පහුවදා දන්සැලක් දෙන්න ඉන්නවා. ඒකට අවශ්‍ය වෙන උණුසුම් කැඳ ජාති දාල දෙන්න පුළුවන් කප් ගන්න ඕනී කියලා.

    ඔන්න ඒ අනුව අපි දන්සල දුන්නා. දෙදාහක් වගේ අය සහභාගී උනා මේකට. කප් වලට වගේම මිනිසුන් රැගෙන ආපු උණුවතුර බෝතල්, අනෙකුත් භාජන වලටත් කැඳ දුන්නා.

    කිතුල් පිටි සහ සව් මිශ්‍ර කොට කජු එහෙම දාලා හැදුවේ. එකේ පින්තුර කීපයක් තමයි ඔය පහල තියෙන්නේ.

    කලින් ත්‍රෙඩ් එකේ කප් ගන්න තැනක් අහද්දී @Gingy අඩුම මුදලකට මේවා ලබා ගන්න පුළුවන් තැන් දෙක තුනක්ම හොයලා දුන්නා.

    අවශ්‍ය වෙන කප් මිලදී ගැනීමෙන් පසු. ඔක්කොම කෝප්ප 2,500 ක් තිබුනා.

    3.jpg

    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ වැඩේට අවශ්‍ය වෙන පොල් මිරිකා ගත්තු හැටි. මේවා ගෙදර ගස් වල ඒවා.

    1.jpg

    කැඳ හදලා ටිකක් නිමෙන්න තිබ්බා. ඒව අතරේ තව හැදුවා.

    2.jpg

    බොන්න පුළුවන් ගානට නිමුණු ඒවා පේපර් කප් වලට දාලා සංග්‍රහ කළා වෙසක් බලන්න යන යට.

    4.jpg

    මාගේ වෙනත් ත්‍රෙඩ් එකක් තියෙනවා පොළොස් ඩෙවල් එකක් හැදුවා කියලා. කැමති අය ඒකත් බලන්න.

    ස්තුතියි.
    කොහෙද බන් මේ ඊලග සැරෙ එන්වා දන්සලට
     
    • Like
    Reactions: Janatha Jhon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දෙන දේ දෙනවා පිරිසුදුව සුපිරියටම.... නියමයි.. වැඩි වැඩියෙන් මේ වගේ පින් කරන්න ශක්තිය ලැබේව..
     
    • Like
    Reactions: Janatha Jhon