මම කලින් දවසක ත්‍රෙඩ් එකක් දැම්මනේ වෙසක් පෝය දවසට පහුවදා දන්සැලක් දෙන්න ඉන්නවා. ඒකට අවශ්‍ය වෙන උණුසුම් කැඳ ජාති දාල දෙන්න පුළුවන් කප් ගන්න ඕනී කියලා.
ඔන්න ඒ අනුව අපි දන්සල දුන්නා. දෙදාහක් වගේ අය සහභාගී උනා මේකට. කප් වලට වගේම මිනිසුන් රැගෙන ආපු උණුවතුර බෝතල්, අනෙකුත් භාජන වලටත් කැඳ දුන්නා.
කිතුල් පිටි සහ සව් මිශ්‍ර කොට කජු එහෙම දාලා හැදුවේ. එකේ පින්තුර කීපයක් තමයි ඔය පහල තියෙන්නේ.
කලින් ත්‍රෙඩ් එකේ කප් ගන්න තැනක් අහද්දී @Gingy අඩුම මුදලකට මේවා ලබා ගන්න පුළුවන් තැන් දෙක තුනක්ම හොයලා දුන්නා.
අවශ්‍ය වෙන කප් මිලදී ගැනීමෙන් පසු. ඔක්කොම කෝප්ප 2,500 ක් තිබුනා.
ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ වැඩේට අවශ්‍ය වෙන පොල් මිරිකා ගත්තු හැටි. මේවා ගෙදර ගස් වල ඒවා.
කැඳ හදලා ටිකක් නිමෙන්න තිබ්බා. ඒව අතරේ තව හැදුවා.
බොන්න පුළුවන් ගානට නිමුණු ඒවා පේපර් කප් වලට දාලා සංග්‍රහ කළා වෙසක් බලන්න යන යට.
මාගේ වෙනත් ත්‍රෙඩ් එකක් තියෙනවා පොළොස් ඩෙවල් එකක් හැදුවා කියලා. කැමති අය ඒකත් බලන්න.
ස්තුතියි.