පෑලියගොඩ කිට්ටුවකොහෙද බන් මේ ඊලග සැරෙ එන්වා දන්සලට
ලගදි තව දානයක් දෙන්න හාමුදුරුවෝ එක්ක විස්තර කතා කරගත්තා. ඒකත් දාන්නම්.දෙන දේ දෙනවා පිරිසුදුව සුපිරියටම.... නියමයි.. වැඩි වැඩියෙන් මේ වගේ පින් කරන්න ශක්තිය ලැබේව..
දෙසැම්බර් අන්තිම ගියා අපේ වගා ටික බලන්න. හරියට පින්තුර ගන්න උනේ නැහැ. මට මතක් උනා කලේගානව. ඔයා කිව්වනේ ෆොටෝස් ටිකක් දාන්න කියලා. ආයේ අරගෙන දාන්නම්.