අහ උඹ දුරකථන මාර්ග ඔස්සේද අදහස් කලේ
මම හිතුවෙ හොයන් එනව කියල
ඔහොම එක එක ඒවා හිතන්න එපා බොල 

අහ උඹ දුරකථන මාර්ග ඔස්සේද අදහස් කලේ
මම හිතුවෙ හොයන් එනව කියල

ඌත් බිව්වම මේ වගේ!!!!
ඌවත් දන්නෑ ඌ මොනවා කියනවද කියලා....
දකින්න ඇති නෙ අර "ගල් මල් සමනලයා" නූල එහෙම.....
දැන් හරි බන් මේ බෙහෙත් අරගෙන ආව විතරයි

වැඩ්ඩා;12589456 said:
අපි බොන්නේ නැහැ... ඔයාගේ නංගිට ගැලපෙනම කොල්ලා මම පමනී

ඔන්න එහෙනම් අපි Pages 500ත් ගැහුවලුනේ...
මට එන්න බැරි උන පහුගිය ටිකේ මේක ඇදගෙන ගිහිල්ලා තියන හැටි දැක්කහම මාරම සතුටුයි...
![]()
![]()
![]()
![]()
ආයේ දිගටම එන්න සෙට් වෙන්න ගහන පළවෙනි Post එකෙන්ම 500වෙනි Page එක පටං ගන්න එකටත් මාරම සතුටුයි...
එකම ගැන්සියක් විදියට මොන ප්රශ්ණ ආවත් එකටම හිටිය අපේ සෙට් එකටම මං Thank You කිව්වා ඔන්න...
![]()
![]()
![]()
![]()
අද ඉඳං ඔන්න මාත් දිගටම ආයෙත් සෙට් එකත් එක්කම ඉන්නවා...
මොකද කියන්නේ Pages 1000ත් ගහමුද...???
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න මගෙන් Party එකක්...
ගහ මරාගන්නේ නැතුව බෙදාගනිල්ලා...
මල් බබාට විශේෂයෙන් කිව්වේ...
ඌට කෑම සහ බීම දැක්කහම මෙලෝ සිහියක් නෑනේ...
![]()
![]()
![]()
![]()
![]()
![]()
වැඩ්ඩා;12589447 said:ඔහොම එක එක ඒවා හිතන්න එපා බොල
වැඩ්ඩා;12589464 said:ඔව් ඉතින් ගේ පෙනෙන නොපෙනෙන තරම් දුරට ගියාම නිකන්ම හොද වෙනවානේ![]()
ඔන්න එහෙනම් අපි Pages 500ත් ගැහුවලුනේ...
මට එන්න බැරි උන පහුගිය ටිකේ මේක ඇදගෙන ගිහිල්ලා තියන හැටි දැක්කහම මාරම සතුටුයි...
![]()
![]()
![]()
![]()
ආයේ දිගටම එන්න සෙට් වෙන්න ගහන පළවෙනි Post එකෙන්ම 500වෙනි Page එක පටං ගන්න එකටත් මාරම සතුටුයි...
එකම ගැන්සියක් විදියට මොන ප්රශ්ණ ආවත් එකටම හිටිය අපේ සෙට් එකටම මං Thank You කිව්වා ඔන්න...
![]()
![]()
![]()
![]()
අද ඉඳං ඔන්න මාත් දිගටම ආයෙත් සෙට් එකත් එක්කම ඉන්නවා...
මොකද කියන්නේ Pages 1000ත් ගහමුද...???
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න මගෙන් Party එකක්...
ගහ මරාගන්නේ නැතුව බෙදාගනිල්ලා...
මල් බබාට විශේෂයෙන් කිව්වේ...
ඌට කෑම සහ බීම දැක්කහම මෙලෝ සිහියක් නෑනේ...
![]()
![]()
![]()
![]()
![]()
![]()

![]()
Facebook එකේ දැක්කේ...
වෙනස්ම නිසදසක් නිසා බෙදාගන්න හිතුනා...
![]()

කෝ උඹ ලියන කවි????
දාපන් ඒවත්........!!!!!
![]()

5000 වන පෝස්ට් එක දාන්න ලැබීම එක අතකට සතුටක්!!!!!
පිටු 500ක් අපි ආවා!!!
ඊළඟ පෝස්ට් එකේ ඉඳන් පරණ විදියට අලුත් ගමනක් පටන් ගමු!!
ජය වේවා!!!!!
angel hodin innawada?![]()
Lovers Avenue හි 5000 වන පෝස්ට් එක වෙනුවෙන්
Dragon සහ Angel එක්ව (අයිය සහ නැගණිය) අද දින(මීට පැය කිහිපයකට පෙර ) අප හට පිරිනමන ලද සාදයේ පින්තූරයක්
ඉතුරු පින්තූර බලාපොරොත්තු වන්න !
සාදය ගැන බබ සහ බබීගේ සතුට මෙසේ පලකරනව

5000 වන පෝස්ට් එක දාන්න ලැබීම එක අතකට සතුටක්!!!!!
පිටු 500ක් අපි ආවා!!!
ඊළඟ පෝස්ට් එකේ ඉඳන් පරණ විදියට අලුත් ගමනක් පටන් ගමු!!
ජය වේවා!!!!!