1st Salary අත්දැකීම..

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    lokka kohamda :D:Dekane godak kaalekin komada sepa saneepa ei active nette.??
    ඉහි ඉහි ඉස්සර කිව්වේ 2007, 2008 කාලේ..... දැණ් ඉතින් මගේ Join date එක බලන්න එපා ඈ...:rofl::P උඹ මාව හොඳට දන්නවා.;) ඒ කාලේ සිරාජ් කිව්වම ඉතින් මරා ගන්නවා හැමදේටම.....:D මාර ආතල් එකක් ගත්තේ බන් ඒ කාලේ... ඒකටත් එක්ක ගැසලියා.:lol:ගැසලි දැන් නැද්ද බන්? මචෝ උඹ ෆෝන් business ද කරන්නේ? කොහෙද කොටුවෙද? Main street???
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉහි ඉහි ඉස්සර කිව්වේ 2007, 2008 කාලේ..... දැණ් ඉතින් මගේ Join date එක බලන්න එපා ඈ...:rofl::P උඹ මාව හොඳට දන්නවා.;) ඒ කාලේ සිරාජ් කිව්වම ඉතින් මරා ගන්නවා හැමදේටම.....:D මාර ආතල් එකක් ගත්තේ බන් ඒ කාලේ... ඒකටත් එක්ක ගැසලියා.:lol:ගැසලි දැන් නැද්ද බන්? මචෝ උඹ ෆෝන් business ද කරන්නේ? කොහෙද කොටුවෙද? Main street???

    :rofl::rofl:ඔවොව් මට මතකයි ඒ දවස් වල ම පොඩියි නේ ..ලොක්ක:Pහැම එකකටම තරහා යනව..පස්සේ ෆුල් ආගමට බැස්සාගමන් මචං ඔවා ඕනෑ නැති වැඩ කියලා undesrtand උනා මචං.දැන් මචං පාඩුවේ ඉන්නවා..ගැසලි දැන් නෑ....:(((මට මීට් උනෙත් නෑ....ගොඩාක් කාලෙකින්..මචං කෝ පරන අයිඩි එක.?:rolleyes:බෑණ් ද.?:rofl::rofl:ඔව් මචං ..නෑ නෑ අපේ සිටි එකේ..:love:දැන් ඔයා මොනවද කරන්නේ.? :D:D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :rofl::rofl:ඔවොව් මට මතකයි ඒ දවස් වල ම පොඩියි නේ ..ලොක්ක:Pහැම එකකටම තරහා යනව..පස්සේ ෆුල් ආගමට බැස්සාගමන් මචං ඔවා ඕනෑ නැති වැඩ කියලා undesrtand උනා මචං.දැන් මචං පාඩුවේ ඉන්නවා..ගැසලි දැන් නෑ....:(((මට මීට් උනෙත් නෑ....ගොඩාක් කාලෙකින්..මචං කෝ පරන අයිඩි එක.?:rolleyes:බෑණ් ද.?:rofl::rofl:ඔව් මචං ..නෑ නෑ අපේ සිටි එකේ..:love:දැන් ඔයා මොනවද කරන්නේ.? :D:D
    :no: නෑ නෑ බෑන් නෑ.ඒකත් හෑව් :yes::P
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ලංකාවේ පළවෙනි පඩියක් ඔච්චර ගාණක් වෙන්න බෑ.
    Moratuwa වගේ ගිය එකෙක්ට නම් හැබැයි 40k+ ඉදලා පටන් ගන්නේ.

    1st salary eka hamba une 2012/04/10.... RS 37190 hamba una...okkoma bank ake damma.. :)