බිග් මැච් වල ජොයින්ට් විකුණලා 30000ක් ද කොහෙද ලැබුනා දෙවෙනි පඩිය විදිහට![]()

hoda putha dan monawada karanne kudu vikunanawada

බිග් මැච් වල ජොයින්ට් විකුණලා 30000ක් ද කොහෙද ලැබුනා දෙවෙනි පඩිය විදිහට![]()

hoda putha dan monawada karanne kudu vikunanawada

18 දි ජොබක් සෙට් උනා! මේ ඒක තමා කරන්නෙhoda putha dan monawada karanne kudu vikunanawada
![]()

මේක ඇවිල්ල ඔන්ලයින් කරපු ජොබක්
,තාමත් එක තමා කරන්නේ 2008දී 133$ ගත්ත ඇඩ්සෙන්ස් වලින්එතකොට මට වයස 17ක් විතර ඇති...
අම්මට 5000ක් දුන්න
ඉතිරි සල්ලි වල යාළුවො එක්ක බිවුවා කනපැලේන්න![]()
බිග් මැච් වල ජොයින්ට් විකුණලා 30000ක් ද කොහෙද ලැබුනා දෙවෙනි පඩිය විදිහට![]()

යකෝ දැන් කාලේ හැටියට උනත් ඔය මදැයි 7500යෙන් පවුලක් නඩත්තු කරලා ඕනේ නම් හොර ගෑනියෙකුත් නඩත්තු කරතැහැකිනේ.![]()

hoda putha dan monawada karanne kudu vikunanawada
![]()

18 දි ජොබක් සෙට් උනා! මේ ඒක තමා කරන්නෙ![]()
ah paduda wade padunam purudu rakiyawata bahapan ubatama site ekak ganna puluwan (elakiriyama unath)
ape daruwanta unath mewagen adhas aran hoda rakiyawak hoyala denna puluwan
palweni padiyama u 30000k gaththanam ada kale hatiyata 100000 ekak hoyanna puluwan
උඹට කියන්න ... ඒ කාළෙ ඔහොම දෙයක් දන්නවනම් ෆස්ට් සැලරි එකෙන්ම ගෑනියෙක් ගේනව
කැ* කතාව![]()
ehemanam melahakata daruwange daruwoth dakala uba
ah paduda wade padunam purudu rakiyawata bahapan ubatama site ekak ganna puluwan (elakiriyama unath)
![]()

2003 wage internet ads walin hambune $150 withara. E dawas wala US$ cheque ekak aran giyama loke nathi prashna ahala manager ekka katha karannath ona deposit karanna issella. Dana dana hama cheque ekatama ehemai. bank ekatama ad ekak wenawa. Habai cheque ekak danna enakota VIP salakili.
Deposit kaleth RFC account ekakata normal rupee saving ekata danna ba. Thatha ekka gihin RFC eka open kale. Ekatath parana customer kenek recommend kalla letters ona. LOL
E salli gaththe awrudu 3 kata withara passe. Eken machine ekak haduwa or bike ekak gaththa. Gedara ayata thagi/kanna aran dunna.
..කවුද මෙ.....
for a web site design
- godak sathutui !
![]()
mage deweni padiya !for a web site design
- godak sathutui !
issellama hambune 10$k for logo design ekak !
den 50$![]()
මේවා කියවගෙන යද්දි අපේ පොඩි කොල්ලෝ ගෑන ලොකු ආඩම්බරයක් එනවා. තාමත් සිරිත් විරිත් දන්න, දෙමවුපියන්ට සලකන උන් ඉන්නවද කියලත් හිතෙනවා අද කාලේ සමහර දේවල් දෑක්කම. හෑමෝම පලවෙනි පඩියෙන් මොකක් හරි හොද දෙයක් කරලා තියෙනවා. එහෙම උන්ට වරදින්නේ නෑ.
අලුතින් රස්සාවල් වලට යන්න ඉන්න මල්ලිලාට නන්ගිලාට කියන්න තියෙන්නේ මුල් අවුරුදු දෙකේ විතර පුලුවන් තරම් ඉතිරි කරන්න. තමන්ගේ ජීවිතයේ වගකීම 100% තමන් භාරගන්න. කඩෙන් කනවානම් දෙවේලක් කාල හරි පුලුවන් තරම් සල්ලි ඉතිරි කරලා හොද ආර්තික පදනමක් හදා ගන්න. ඊට පස්සේ ඒ උඩ ලස්සනට ජීවිතය ගොඩනගාගන්න පුලුවන් වෙයි.

niyama kathawa ayye.. atthatama sirith wirith walin hadunu wadunu kollo kello inna dakiddi maara sathutui.. atthatama a ayata waradinne na 

2003 wage internet ads walin hambune $150 withara. E dawas wala US$ cheque ekak aran giyama loke nathi prashna ahala manager ekka katha karannath ona deposit karanna issella. Dana dana hama cheque ekatama ehemai. bank ekatama ad ekak wenawa. Habai cheque ekak danna enakota VIP salakili.
Deposit kaleth RFC account ekakata normal rupee saving ekata danna ba. Thatha ekka gihin RFC eka open kale. Ekatath parana customer kenek recommend kalla letters ona. LOL
E salli gaththe awrudu 3 kata withara passe. Eken machine ekak haduwa or bike ekak gaththa. Gedara ayata thagi/kanna aran dunna.

first salary eken prayojanawath deyak karala thiyenawa kolla.. 