ඉහි ඉහි ඉස්සර කිව්වේ 2007, 2008 කාලේ..... දැණ් ඉතින් මගේ Join date එක බලන්න එපා ඈ...lokka kohamdaekane godak kaalekin komada sepa saneepa ei active nette.??

උඹ මාව හොඳට දන්නවා.
ඒ කාලේ සිරාජ් කිව්වම ඉතින් මරා ගන්නවා හැමදේටම.....
මාර ආතල් එකක් ගත්තේ බන් ඒ කාලේ... ඒකටත් එක්ක ගැසලියා.
ගැසලි දැන් නැද්ද බන්? මචෝ උඹ ෆෝන් business ද කරන්නේ? කොහෙද කොටුවෙද? Main street???
ඇයි ඒ.?
((මට මීට් උනෙත් නෑ....ගොඩාක් කාලෙකින්..මචං කෝ පරන අයිඩි එක.?
දැන් ඔයා මොනවද කරන්නේ.?
නෑ නෑ බෑන් නෑ.ඒකත් හෑව් 

